"අපේ අම්මා" New Youtube Course Fire

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    අපේ අම්මගෙයි අනෝමයි දෙන්නම එකයි කතාවට තමයි අහුවෙන්නේ. රෙසිපි හදන්න බෑ..අමාරැවෙන් හැදුවත් කන්නත් බෑ.. අමාරැවෙන් හරි කෑවොත් බඩ රිදෙන එක නවත්තගන්නත් බෑ.. මම නම් follow කරන්නේ chef shani. අන්න රෙසිපි නම් රෙසිපි වැඩි වැල්වටාරම් නෑ.. වීඩියෝ ටිකක් දිග උනාට travel with chef ගෙත් වීඩියෝ හොදයි
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    අපේ අම්මගෙයි අනෝමයි දෙන්නම එකයි කතාවට තමයි අහුවෙන්නේ. රෙසිපි හදන්න බෑ..අමාරැවෙන් හැදුවත් කන්නත් බෑ.. අමාරැවෙන් හරි කෑවොත් බඩ රිදෙන එක නවත්තගන්නත් බෑ.. මම නම් follow කරන්නේ chef shani. අන්න රෙසිපි නම් රෙසිපි වැඩි වැල්වටාරම් නෑ.. වීඩියෝ ටිකක් දිග උනාට travel with chef ගෙත් වීඩියෝ හොදයි
    බොරු කියන්න එප බන්.හදන්න පුළුවන් අපි දෙන්නගෙම recipe හදල තියනව. ඒ කියන විදිහට බඩු ටික දාල හැදුවම රසයි. මම කියන්නෙ cooking ඒව. කම්මැලි උන්ට නං හදන්න බෑ ටිකක් වෙලා යන නිසා.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    අපේ අම්මගෙයි අනෝමයි දෙන්නම එකයි කතාවට තමයි අහුවෙන්නේ. රෙසිපි හදන්න බෑ..අමාරැවෙන් හැදුවත් කන්නත් බෑ.. අමාරැවෙන් හරි කෑවොත් බඩ රිදෙන එක නවත්තගන්නත් බෑ.. මම නම් follow කරන්නේ chef shani. අන්න රෙසිපි නම් රෙසිපි වැඩි වැල්වටාරම් නෑ.. වීඩියෝ ටිකක් දිග උනාට travel with chef ගෙත් වීඩියෝ හොදයි
    mr kitchen patta
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    මම නිකමට video එක බැලුව.. ඇත්තක් තියනව අරූට කියන දේවල් වල. ඌ චැනල් එක පෙන්නල බොරු ගණන් කියලා ළමයින්ගෙන් සල්ලි ගන්නවා.
    display ads welin enewa madi hindane course keranne :P
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ads valin hamba karanna puluwan nam youtube mktada ban premium ganna kiyala higa kanne. giya mase vitharak mail 3k. anna den ad blocker detect karanna patan aran :lol: :lol: . BTW chanux veradi permission nethuwa name use karala.
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    984
    836
    93
    chanux content ussala mattu ena ekane
    hodai ohoma una eka.
    u salli garanna hadanna atte arakige nama wikunala
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,753
    28,110
    113
    ඒ පකයටත් පිස්සු. අනිත් එක ඇත්තටම ඔය වගේ ආදායම් එනවද බං ? මම කියන්නේ අඩුම මාසෙට ලක්ෂ 5-6ක් වත්?
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,479
    13,056
    113
    🤍
    oya chanux ponnaya ta kauru hri memes hadana ekek uta meme video heduwa kiyala hadapu ekata copyright strike ekk dila tibbe . me pagayatath denn one ape amma copyright strike ekk besikaya . oka boru ban kiynne 2005 n passe podi un nam balai okage video .
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,988
    46,352
    113
    oya chanux ponnaya ta kauru hri memes hadana ekek uta meme video heduwa kiyala hadapu ekata copyright strike ekk dila tibbe . me pagayatath denn one ape amma copyright strike ekk besikaya . oka boru ban kiynne 2005 n passe podi un nam balai okage video .
    ඌ ඒකට බයේ තමා වෙනම චැනල් එකක් පටන් අරන් මේක ගැන කියලා තියෙන්නෙ

    • Haha
    Reactions: Psiko