මාමණ්ඩිලා , නැන්දම්මලා, උබලට දාපු කේස්, ලොකු සීන් මොනවද?

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    Mom's boy ලා නම් බඳින්න එපා. ගෑනියෙක් ගත්තට පස්සේ... ගෑනිට life ඒකන් 80% වත් දෙන්න ඕන.. ඉතුරු 20% අම්මට.. අම්මා කියලා ලොකුවට පරිස්සම් කරන්න ඕන නෑ.. ලෙඩ උනහම බෙහෙත් දුන්නා, කන්න බොන්න දුන්නා.. එච්චරයි....
    පුළුවන් උන් බැන්දට පස්සේ වෙනම ජීවත් වේයන්.
    එහෙම බැරි උන්ට අම්ම්මත් එක්කම හැ•නි හැ,•නි ඉන්න කියලා කෙල්ලන්ට තියන්නේ හොඳ කෙනෙක් හොයාගන්න
    උඹට අම්ම කෙනෙක් නැද්ද
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    උඹට අම්ම කෙනෙක් නැද්ද
    මම ගොඩක් දැකලා තියනව ළමයින්ගේ විවාහ ජීවිත විනාශ කරපු අම්මලා.... මගේ cousin කෙනෙක් ගේත් divorce කරේ කෙල්ලගේ අම්මා..
    දරුවෙක් එළියට දාපු පලියට හැමෝම අම්මලා නෙවෙයි. සසරේ වෛරක්කරයෝත් ඉන්නවා..

    ළමයින්ට කියලා වෙනම ජීවිතයක් තියනවා.. එක ඌට උගේ partner එක්ක විදින්න දෙන්න ඕන.... එහෙම නැතුව අම්මා පුතාව රෙද්ද අස්සේ දාගෙන ඉන්නවා නම් ඒ පුතාව ගෙදරම තියාගන්න එක තමයි හොඳ..

    Counsiling, මනෝ වෛද්‍යවරයෙකු ගෙන් අහපන්. අම්මලා කොච්චර පුතාලගෙ ජීවිත විනාශ කරලා තියනවාද කියලා
     
    lakshithathudawe

    Active member
  • Nov 6, 2021
    121
    151
    43
    මට පේන විදියට උඹට අනිත් මිනිස්සු එක්ක සහයෝගෙන් ඉන්න බැරි අවුලකුත් තියෙනවා වගේ. දෙමව්පියො කියන විදියට ඉන්න ඕන නෑ. ඒත් කතාබහත් නැති උනාම ඒ මිනිස්සුන්ගෙ හිත රිදෙනවා
    බැදලා එක ඉඩමක ඉදලා බලපං 😂
     
    • Like
    Reactions: scorpion MW

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,895
    1
    9,694
    113
    Gampaha
    නෝනට මට තේ හදන්න අම්ම දෙන්නෙ නෑ. අම්ම හදන්නෙත් හෙන පරක්කු වෙලා. මට දවසක් රතුකට්ට පැන්න තේ පරක්කු වෙලා. විකාර මලපැන්න කියල මම ඉන්නෙ මගෙ ගෙදරකද.. තාමත් අම්ම කීයටහරි හදල දෙනකම් ඉන්නව බලාගෙන
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,029
    19,510
    113
    Miami
    උඹට අම්ම කෙනෙක් නැද්ද
    ඇයි බං ඇත්ත ඇති සැටියෙන් දකින්න බැරි? දෙමාපියො ළමයි පස්සෙන්ම වැටිල ඉන්න එකෙන් / හැම එකටම ඇඟිලි ගහන එකෙන් / හැම එකටම එපා කියන එකෙන් වෙන්නෙ පෞර්ෂත්ව ආබාධ ඇති ළමයි බිහිවෙන එක. කසාද බැන්දම ඒ වෙනම පවුලක්. ඒ පවුලට ඇඟිලි නොගහා ඉන්න දෙමාපියො දැනගන්න ඕන. දෙමාපියො හිතන්නෙ මුන්ව හදලා උගන්නලා උස්මහත් කලානම් දැන් ඇයි අපි අයින් වෙලා ඉන්න ඕන කියලා. ඒක කොච්චර වැරදිද. ලංකාවෙ සංස්කෘතියෙම අවුලක් ඕක. නිසි කලවයස ආවම දරුවන්ට ඒ අවශ්‍ය නිදහස දෙන්න ඕන. හරියට දරුවන්ට ආදරේ දෙමාපියෙක් නම් එහෙමයි කරන්නෙ. තමන් නැති කාලෙක හරි දෙපය බිම තියල ඉන්න පුළුවන් දරුවෙක් බිහි වෙන්නෙ එතකොට. නාකි උනාම ජීවිත රක්ෂණ විදියට ළමයි හදපු උන් තමයි වහල්ලු වගේ ළමයි තමන්ගෙ ලඟම තියාගෙන වැඩගන්න බලන්නෙ.

    කසාද බැන්දම ඒ වෙනම පවුලක්, උන් දෙන්න තමන්ගෙ අවධානෙ දෙන්න ඕන ඒ පවුලට. මහ මිනිස්සුන්ට නොසලකා අරින්න නෙමේ කියන්නෙ. ඒක තමා ලෝකෙ හැටි. තමන් බැන්ද ලමයි හැදුව, උන් උස්මහත් වෙලා පවුල් පන්සල් උනාම උන්ගෙ priority එක වෙන්න ඕන අර දෙමාපියො නෙමෙයි තමන්ගෙ සහකරු සහ තමන්ගෙ ළමයි.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    නෝනට මට තේ හදන්න අම්ම දෙන්නෙ නෑ. අම්ම හදන්නෙත් හෙන පරක්කු වෙලා. මට දවසක් රතුකට්ට පැන්න තේ පරක්කු වෙලා. විකාර මලපැන්න කියල මම ඉන්නෙ මගෙ ගෙදරකද.. තාමත් අම්ම කීයටහරි හදල දෙනකම් ඉන්නව බලාගෙන
    Same here... මටත් අම්මා රෑට බත් දෙන්නෙත් එහෙම 8.30ත විතර.. teledrama ඔක්කොම බලලා තමයි.. බඩගින්නට වඩා tele ලොකුයි. තාම බැඳලා නැති නිසා අවුලක් නෑ..

    උබ නම් ගෑනිට කියලා හදම් බීපන්.

    ලංකාවේ ඔය සීන් නිසා පෞර්ෂ දුර්වල උන් සෑහෙන්න ඉන්නවා බං. අවුරුදු 30 උන්ටත් තනියම කොහේ වත් යන්න බැරි උන් කියලා හිතන් ඉන්නේ..

    පවුල ට aniwa priority එක දෙන්න ඕන කියන මතේ තමයි මාත් ඉන්නේ.. ගැහැණිය රස්සාවක් නොකරෝත් අනිවා පවුලේ ප්‍රදාන ආදායම් මාර්ගය වෙන්නේ පිරිමියා..ඒ පිරිමියා තමුන්ගේ පවුල ගැන නොහිතා අම්මා ට සල්ලි වියදම් කරනවා නම් වැරදි.

    ළමයායි, ගෑනියි, අම්මයි, තුන් දෙනෙක් ice cream කන්න ඉල්ලනවා නම් පිරිමියා ගේ අතේ තියන්නේ 2ක් ට ice cream අරන් දෙන්න විතරක් නම් සල්ලි.. ඌ කරන්න ඕන අම්මට නොදී තමුන්ගේ ගෑනිටයි ළමයාට යි අරන් දෙන ඒක. අම්මා දැන ගන්න ඕන වයසට ගියාහම අවශය දේවල් ගන්න සල්ලි ඉතුරු කර ගන්න.
    ලංකාවේ කරන්නේ හැම එකම ළමයින්ට දීලා උන්ගෙන් බලාපොරොත්තු වෙන එක. අනිතිමට වෙන්නේ ළමයින්ට උන්ගේ ජිවිතේ ආස දේවල් කරන්න, විදියක් නෑ.. අම්මලා ව බලාගන්න ඕන නේ..
    ( මම මෙතන කියන්නේ නෑ නොසලකා හරින්න කියලා, වයස ගියාම දෙන්න ඕන මූලික අවශය දේවල් ටික දෙන්න එච්චරයි)
     
    ඕක අම්මලා තේරුම් ගන්නවා හොරයි. ඊට වඩා කොල්ලෙක්ට කොන්දක් තියෙන්න ඕන හරි වැරැද්ද නිවැරදිව දැකල දෙපැත්ත බැලන්ස් කරගන්න. මේ පගයලා හැමනෙන්න විතරක් ගෑනු අරන් අම්මල එක්ක හුරතල් වෙනව. සමහර වෙලාවට ගෑනු කට වහගෙන දුක් විඳගෙන ඉන්නවා. මිනිහා ඒක දැන දැන නොදක්ක වගේ ඉන්නවා. මොන හිරිකිත වැඩක්ද. ඒ සැම්පලේ උන් අපේ පරම්පරාවෙත්, මෙතනත් ඉන්නවා දකිද්දි හෙන දුකයි.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,614
    5,471
    113
    Same here... මටත් අම්මා රෑට බත් දෙන්නෙත් එහෙම 8.30ත විතර.. teledrama ඔක්කොම බලලා තමයි.. බඩගින්නට වඩා tele ලොකුයි. තාම බැඳලා නැති නිසා අවුලක් නෑ..

    උබ නම් ගෑනිට කියලා හදම් බීපන්.

    ලංකාවේ ඔය සීන් නිසා පෞර්ෂ දුර්වල උන් සෑහෙන්න ඉන්නවා බං. අවුරුදු 30 උන්ටත් තනියම කොහේ වත් යන්න බැරි උන් කියලා හිතන් ඉන්නේ..

    පවුල ට aniwa priority එක දෙන්න ඕන කියන මතේ තමයි මාත් ඉන්නේ.. ගැහැණිය රස්සාවක් නොකරෝත් අනිවා පවුලේ ප්‍රදාන ආදායම් මාර්ගය වෙන්නේ පිරිමියා..ඒ පිරිමියා තමුන්ගේ පවුල ගැන නොහිතා අම්මා ට සල්ලි වියදම් කරනවා නම් වැරදි.

    ළමයායි, ගෑනියි, අම්මයි, තුන් දෙනෙක් ice cream කන්න ඉල්ලනවා නම් පිරිමියා ගේ අතේ තියන්නේ 2ක් ට ice cream අරන් දෙන්න විතරක් නම් සල්ලි.. ඌ කරන්න ඕන අම්මට නොදී තමුන්ගේ ගෑනිටයි ළමයාට යි අරන් දෙන ඒක. අම්මා දැන ගන්න ඕන වයසට ගියාහම අවශය දේවල් ගන්න සල්ලි ඉතුරු කර ගන්න.
    ලංකාවේ කරන්නේ හැම එකම ළමයින්ට දීලා උන්ගෙන් බලාපොරොත්තු වෙන එක. අනිතිමට වෙන්නේ ළමයින්ට උන්ගේ ජිවිතේ ආස දේවල් කරන්න, විදියක් නෑ.. අම්මලා ව බලාගන්න ඕන නේ..
    ( මම මෙතන කියන්නේ නෑ නොසලකා හරින්න කියලා, වයස ගියාම දෙන්න ඕන මූලික අවශය දේවල් ටික දෙන්න එච්චරයි)
    Hapo menan Kimb**ta yatawela inna, niwatayekda koheda.
    3 denatama ice cream ganda bari eka mokada
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    Hapo menan Kimb**ta yatawela inna, niwatayekda koheda.
    3 denatama ice cream ganda bari eka mokada
    මම පොඩි සරල example එකක් දුන්නේ... සමහර උන් ඉන්නවා තමුන්ගේ පොඩි එකාට සලකන්නේ නැතුව අම්මාව first කිය ගන්න උන්.. උන්ගේ පොඩි උන්ට childhood trauma වලින් පිරිච්ච ජීවිතයක් තමයි ගෙවන්න වෙන්නේ පව්.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,358
    2,359
    113
    නෝනට මට තේ හදන්න අම්ම දෙන්නෙ නෑ. අම්ම හදන්නෙත් හෙන පරක්කු වෙලා. මට දවසක් රතුකට්ට පැන්න තේ පරක්කු වෙලා. විකාර මලපැන්න කියල මම ඉන්නෙ මගෙ ගෙදරකද.. තාමත් අම්ම කීයටහරි හදල දෙනකම් ඉන්නව බලාගෙන
    ලඟදිනේ බැන්දේ. උබේ පවුලෙ බැක්ග්‍රවුන්ඩ් එක දන්නෙ නෑ, ඒත් ටික කාලෙකට හරි දෙන්නා වෙනම ඉදපන් පුලුවන් නම්. ජස්ට් සේයින්ග්
     
    • Like
    Reactions: scorpion MW

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,895
    1
    9,694
    113
    Gampaha
    ලඟදිනේ බැන්දේ. උබේ පවුලෙ බැක්ග්‍රවුන්ඩ් එක දන්නෙ නෑ, ඒත් ටික කාලෙකට හරි දෙන්නා වෙනම ඉදපන් පුලුවන් නම්. ජස්ට් සේයින්ග්
    නෑ නෝන හදන්න යද්දි අම්ම කුස්සියෙන් යන්න කියනව. එයා නෝනට වැඩ කරන්න දෙන්නෙ නෑ. අම්මගෙන් තේ නැද්ද ඇහුවාම පේන්නෙ නැද්ද යකෝ මන් වැඩ කියනව. :-( ඉතින් වැඩ ඉවර වෙනකම් ඉන්න ඕනෙ. අපි නිකන් රාජ කුමාරයො වගේ ඉන්නෙ. අම්ම සේරම කරනව. 😍:love: කිසි දෙයක් කරන්න දෙන්නෙ නෑ
    Same here... මටත් අම්මා රෑට බත් දෙන්නෙත් එහෙම 8.30ත විතර.. teledrama ඔක්කොම බලලා තමයි.. බඩගින්නට වඩා tele ලොකුයි. තාම බැඳලා නැති නිසා අවුලක් නෑ..
    වෙනම ඉන්නෙ. ඒත් සමහර දවස්වලට යනව. ගියාම දවස් කීපයක් ඉන්නව
     
    • Like
    Reactions: scorpion MW

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    ඇයි බං ඇත්ත ඇති සැටියෙන් දකින්න බැරි? දෙමාපියො ළමයි පස්සෙන්ම වැටිල ඉන්න එකෙන් / හැම එකටම ඇඟිලි ගහන එකෙන් / හැම එකටම එපා කියන එකෙන් වෙන්නෙ පෞර්ෂත්ව ආබාධ ඇති ළමයි බිහිවෙන එක. කසාද බැන්දම ඒ වෙනම පවුලක්. ඒ පවුලට ඇඟිලි නොගහා ඉන්න දෙමාපියො දැනගන්න ඕන. දෙමාපියො හිතන්නෙ මුන්ව හදලා උගන්නලා උස්මහත් කලානම් දැන් ඇයි අපි අයින් වෙලා ඉන්න ඕන කියලා. ඒක කොච්චර වැරදිද. ලංකාවෙ සංස්කෘතියෙම අවුලක් ඕක. නිසි කලවයස ආවම දරුවන්ට ඒ අවශ්‍ය නිදහස දෙන්න ඕන. හරියට දරුවන්ට ආදරේ දෙමාපියෙක් නම් එහෙමයි කරන්නෙ. තමන් නැති කාලෙක හරි දෙපය බිම තියල ඉන්න පුළුවන් දරුවෙක් බිහි වෙන්නෙ එතකොට. නාකි උනාම ජීවිත රක්ෂණ විදියට ළමයි හදපු උන් තමයි වහල්ලු වගේ ළමයි තමන්ගෙ ලඟම තියාගෙන වැඩගන්න බලන්නෙ.

    කසාද බැන්දම ඒ වෙනම පවුලක්, උන් දෙන්න තමන්ගෙ අවධානෙ දෙන්න ඕන ඒ පවුලට. මහ මිනිස්සුන්ට නොසලකා අරින්න නෙමේ කියන්නෙ. ඒක තමා ලෝකෙ හැටි. තමන් බැන්ද ලමයි හැදුව, උන් උස්මහත් වෙලා පවුල් පන්සල් උනාම උන්ගෙ priority එක වෙන්න ඕන අර දෙමාපියො නෙමෙයි තමන්ගෙ සහකරු සහ තමන්ගෙ ළමයි.

    ඇත්ත ඇති සැටියෙන් නම් ඔය scenario එකේදී කොල්ලට පොඩි කාලේ ඉදල හරි හමන් විදියට (නියම පිරිමියෙක් විදියට) තාත්තා ගේ ගයිඩ් එක ඒ වගකීම ගන්න හැටි කියා දීලා නැ ලැබිල නැ.මන් දැකල තියෙනව ඉතාම කලාතුරකින් අම්මලත් පිරිමි ළමයිව එහෙම හදල තියෙනවා. තාත්තා ඇරුනම .
    එහෙම පොඩි කාලේ ඉදන් ට්‍රේනින් එකක් ලැබිච්ච එකෙක් අනිවා හැම දේම බැලන්ස් කරනවා. වගකීම් ගන්නවා

    නැතුව බැන්ද ගමන් මගේ මුළු ලෝකෙම දරු පවුල කියල හදපු වදාපු අම්ම තාත්තා පැත්තකට කරලා ඉන්නවනම් උටත් කවදකහරි ඒ ඉරණම ම තමා උත වයසට ගියාම.

    නියම පිරිමියෙක් වුනාම අම්ම වගේම ගෑනි කියන දේත් මැදහත්ව අහලා උගේ බුද්දියෙන් තීරණ ගන්න ඕන.

    නැතුව පැත්තක් ගන්න එක නෙමේ අම්ම or ගෑනි. හැම මනුස්සයම මැරෙන ලෙඩවෙන අය ඉන්න ටිකේ හොඳට සළකන් හිටියම ඉවරයි.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    මම ගොඩක් දැකලා තියනව ළමයින්ගේ විවාහ ජීවිත විනාශ කරපු අම්මලා.... මගේ cousin කෙනෙක් ගේත් divorce කරේ කෙල්ලගේ අම්මා..
    දරුවෙක් එළියට දාපු පලියට හැමෝම අම්මලා නෙවෙයි. සසරේ වෛරක්කරයෝත් ඉන්නවා..

    ළමයින්ට කියලා වෙනම ජීවිතයක් තියනවා.. එක ඌට උගේ partner එක්ක විදින්න දෙන්න ඕන.... එහෙම නැතුව අම්මා පුතාව රෙද්ද අස්සේ දාගෙන ඉන්නවා නම් ඒ පුතාව ගෙදරම තියාගන්න එක තමයි හොඳ..

    Counsiling, මනෝ වෛද්‍යවරයෙකු ගෙන් අහපන්. අම්මලා කොච්චර පුතාලගෙ ජීවිත විනාශ කරලා තියනවාද කියලා

    තම තමන්ගේ මානසික මට්ටම් දුර්වල වුනාම අනුන්ගෙන් යැපෙන විදියට වුනාම ඕක ස්වාබවිකයි.අම්ම නැතත් පිට ගැනියෙක් හරි කේලම් කියවාල පවුල කඩනවා.

    බුද්දිය හරියට පිහිටලා තියෙනවනම් අම්ම or රහතන් වහන්සේ නමක් කිව්වත් මේ කියන දේ ඕන දේ එපා දේ පෙරලා අරන් ඉන්නවා.

    ඔය කිව්වා එකට හොඳම උදාහරනයක් මගේ යාලුවෙක් හිටිය. උගේ අම්ම ටීචර් ගෙදර ගෘහමුලිකය වගේ ඉන්නේ.තාත්තා පැත්තක. ඒලෙවල් වෙනකන් උ අම්මගේ පදේට නට නටා හිටියා. එතනින් පස්සේ හොඳට හෝ නරකට උ උට හිතෙන දේ කරා. දැන් දෙගොල්ලොන්ම සමාදානෙන් ඉන්නවා . ගෑනිත් අම්ම අකමැති එකෙක්ව බන්දා. ඒත් දැන් කට්ටිය ශේප්.

    අම්මල වුනත් කරේ නගින්න එන්නේ උගේ පිරිමි කම නැති කොට. ගැහැණු ජාතිය එහෙමම්මයි .

    එහෙමයි කියල අපිව ජාතක කරලා පොඩි කාලේ ඉඳන් කන්න බොන්න අඩුවක් නැතිව කරපු මිනිස්සුන්ට පැත්තකට කරලා තමන් අයින් වෙන්න හොඳ නැ සත්තු වගේ. සත්තු නම් එහෙමයි.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,907
    5,489
    113
    ඇත්ත ඇති සැටියෙන් නම් ඔය scenario එකේදී කොල්ලට පොඩි කාලේ ඉදල හරි හමන් විදියට (නියම පිරිමියෙක් විදියට) තාත්තා ගේ ගයිඩ් එක ඒ වගකීම ගන්න හැටි කියා දීලා නැ ලැබිල නැ.මන් දැකල තියෙනව ඉතාම කලාතුරකින් අම්මලත් පිරිමි ළමයිව එහෙම හදල තියෙනවා. තාත්තා ඇරුනම .
    එහෙම පොඩි කාලේ ඉදන් ට්‍රේනින් එකක් ලැබිච්ච එකෙක් අනිවා හැම දේම බැලන්ස් කරනවා. වගකීම් ගන්නවා

    නැතුව බැන්ද ගමන් මගේ මුළු ලෝකෙම දරු පවුල කියල හදපු වදාපු අම්ම තාත්තා පැත්තකට කරලා ඉන්නවනම් උටත් කවදකහරි ඒ ඉරණම ම තමා උත වයසට ගියාම.

    නියම පිරිමියෙක් වුනාම අම්ම වගේම ගෑනි කියන දේත් මැදහත්ව අහලා උගේ බුද්දියෙන් තීරණ ගන්න ඕන.

    නැතුව පැත්තක් ගන්න එක නෙමේ අම්ම or ගෑනි. හැම මනුස්සයම මැරෙන ලෙඩවෙන අය ඉන්න ටිකේ හොඳට සළකන් හිටියම ඉවරයි.
    උඹ බැඳලද මචං ?
     
    • Haha
    Reactions: kkddkanna