තාම නඩුව යනවනේ.
nadu giyata wedak naha ban, oka safi dinanawa. naduwa hariyata gonu karala ne kiyala oka reject wenawa
තාම නඩුව යනවනේ.
රජයේ රස්සාවක අනිවාර්‍ය නිවාඩු යවපුවාම ඒ කාලෙට වැටුප් ගෙවන්න ඕන.ඒක තමා නීතිය.
නැත්තම් වැඩ තහනම් කරන්න ඕන.ඒකට කුරූණෑගල රෝහලෙන් කරපු පරීක්ශනේ වාර්තාව රාජ්‍ය සේවා කොමිසමට දීලා නැහැ.
ඉතින් ඌ ඇපීල් එකක් දාලා තියෙනවා ඌව අනිවර්‍ය නිවාඩු යවපු නිසා ඒකට වැටුප් ගෙවන්න කියලා.
නැත්තම් වැඩ තහනම් කරන්න ඕන
weda thahanam kare naththe oya case eka boru case ekak nisane,
rajapakshala puka bima ena gaththahama salary gewala apahu job eka denna una
වැරද්දක් කරපු නැති එකෙක්ගේ වැඩ තහනම් කරන්න බැරි නිසානේ මෙහෙම තීරණයක් දුන්නේ අනික
අනික..
Following the investigations conducted, in June 2019 the Criminal Investigations Department (CID) informed court that there was no evidence to prove the allegations made against Dr. Shafi Sihabdeen.
2019 යහපාලන ආණ්ඩුවක් කියමු... දැන් 2021 වෙද්දි කිසිම දෙයක් නැති නිසා තමයි appeal එක ගොඩ ගියේ..
එක හින්දා නෙමේ.කුරුනෑගල රෝහලින් කරපු මූලීක පරික්ශනෙන් වැරදිකාරයා උන වාර්තාව
අවුරුදු 2 තිස්සේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් රාජ්‍ය සේවා කොමිසමට දීපු නැති නිසා.
අදටත් රස්සාව දීලා නැහැ.
එක හින්දා නෙමේ.කුරුනෑගල රෝහලින් කරපු මූලීක පරික්ශනෙන් වැරදිකාරයා උන වාර්තාව
අවුරුදු 2 තිස්සේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් රාජ්‍ය සේවා කොමිසමට දීපු නැති නිසා.
අදටත් රස්සාව දීලා නැහැ.
2019 CID එකම කියලා තියනවා ඔප්පු කරන්න බෑ කියලා...
හරි වටේ යන්න පෙනි නෑ.. උඹ දැන් 2022 පිලිගන්නවද මේ මනුස්සයා මේක කලාද නැද්ද කියලා?
CID එක පිලිගන්නේ නෑ අධිකරණයටත් 2019ම කියලා තියනවා.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව පිලිගන්නේ නෑ පඩි ගෙවන්නත් කියලා තියනවා
වැරදි කරානම් එහෙම එකෙක්ට පඩි ගෙවද්දි විරුද්ධ වෙන්න එපැයිනේ..
උඹ උනත් වැඩේ චොර නිසානේ 2019 දාපු ත්‍රේඩ් මෙහෙම තීරණ එද්දි 2021 දාන්නේ නැත්තේ
4000 ක් කියන්නෙ මහ ගානක් නෙවෙයි බන්. දවසට 3ක් කරත් අවුරුද්දට 1000 ක් විතර. අවුරුදු 4ක් කරත් ඇති 4000 වෙන්න. මම කියන්නෙ 4000 ද 400 ද කියන එක නෙවෙයි 1ක් කරත් ඒක බරපතල සමාව නොදිය යුතු වරදක් කියල දකින්න බැරි එකයි. හෙන සහජීවන ඔස්තාද් ල ඉන්නෙ සියලු ක්ෂෙත්‍ර අතික්‍රමණය කරපු.
සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව
අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.
මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.
මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.
මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.
උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්
කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ.![]()
ඔවු බන්. සිරාවට. වඳ කරනව නම් ඉස්සෙල්ල වඳ කරන්න ඕන ඕකුන්. හම්බයෙක් ඕකුන්ගෙ කවුරුහරි වඳ කරනව දැක්කත් ඒකට ඉඩ දීල ඉන්න ඕන රටට කරන සේවයක් විදියට.

දැන් සහජීවන ඇත්තොන්ගේ කතා ඇත්ත වෙනවද?ඒකනම් දන්නේ නැහැ
ඒත් මූ කරල තියෙන දේවල් එක්ක 4000 බොරු බොරු කියපු
FB සහජීවන ඇත්තොන්ගේ කතා බොරු වෙනවා
ගොඩක් අය එක්කෙනෙක්ට 4000 කරන්න බැහැ කිවුවනේ.....
පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක්
සිසේරියන් සැත්කම් 8000
සාමාන්‍ය දරු උපත් 15000
නාරි වේද සැත්කම් 5000කට
වඩා කරලා තියෙනවා කියලා එයාම පත්තරේට කියලා තියෙනවා
හොඳම දේ එයා රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂයේ කෙනෙක්
![]()