ඒකට A/L වලට English 'A' තිබ්බත් ඇතිද,නැත්නං ielts අනිවාර්යද?A/L ඉවරවුණාට පස්සේ apply කරන්න අදහසක් තියෙනවා.Student Visa වල තව විස්තර ටිකක් දන්න කෙනෙක් කියනවද.කරන්න හොඳ courses වගේ...
Thankshttps://www.universityadmissions.se/
meken ghin oya kamati field eka filter karla balanna. Requirements serama tyenwa
Ow neda...Man baluwe ielts nokara A/L walin apply karanna.Amathara wiyadamak yanawane nathnan ekatath...India yanda oona neda visa ganda
ඉන්දියාවේ යන්ඩ උනොත් ඒක ලොකු කට්ටක් වියදමක් වෙයි .Ow neda...Man baluwe ielts nokara A/L walin apply karanna.Amathara wiyadamak yanawane nathnan ekatath...
ඔව් ඇත්ත,ඒත් කොහොමහරි කරගන්න ඕනේ...ඉන්දියාවේ යන්ඩ උනොත් ඒක ලොකු කට්ටක් වියදමක් වෙයි .
මේක පැහැදිලි කරන්න පුළුවන් ද?Show money third party එකකින් ගන්න විදිය දාලා තිබ්බ කෙනෙක්ගේ post එකක comments...https://www.universityadmissions.se/
meken ghin oya kamati field eka filter karla balanna. Requirements serama tyenwa
තව ටික කාලයක් ගෙදර හිටියොත් ඊට වඩා එපාවෙයි මට.නිදහසේ තනියෙන් ඉන්න ඕනේ නෑදෑයෝ&අනිත් අයගෙන් බේරිලා.හොඳට ඉගෙනගත්තොත් තමයි ඒක කරන්න පුළුවන්.පට්ට toxic අපේ family,neighbors&relatives ලා.අපිට ආස,young generation එකේ විදියට path එකක් හදාගන්න ක්රමයක් වෙන නැහැ...Kerima racist
Sweden walata source of funds pennanna ona naමේක පැහැදිලි කරන්න පුළුවන් ද?Show money third party එකකින් ගන්න විදිය දාලා තිබ්බ කෙනෙක්ගේ post එකක comments...
View attachment 206596View attachment 206597
ඒක නෙවෙයි,සල්ලි කරකවන්න පුළුවන් කියන කතාවක් තියෙන්නේ.BR කතාවක්...Sweden walata source of funds pennanna ona na