Swedan Student Visa Help‼️

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ඒකට A/L වලට English 'A' තිබ්බත් ඇතිද,නැත්නං ielts අනිවාර්‍යද?A/L ඉවරවුණාට පස්සේ apply කරන්න අදහසක් තියෙනවා.Student Visa වල තව විස්තර ටිකක් දන්න කෙනෙක් කියනවද.කරන්න හොඳ courses වගේ...
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Ow neda...Man baluwe ielts nokara A/L walin apply karanna.Amathara wiyadamak yanawane nathnan ekatath...
    ඉන්දියාවේ යන්ඩ උනොත් ඒක ලොකු කට්ටක් වියදමක් වෙයි .
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    https://www.universityadmissions.se/

    meken ghin oya kamati field eka filter karla balanna. Requirements serama tyenwa
    මේක පැහැදිලි කරන්න පුළුවන් ද?Show money third party එකකින් ගන්න විදිය දාලා තිබ්බ කෙනෙක්ගේ post එකක comments...
    Screenshot_20230601-191418.png
    Screenshot_20230601-191445-01.jpeg
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Kerima racist
    තව ටික කාලයක් ගෙදර හිටියොත් ඊට වඩා එපාවෙයි මට.නිදහසේ තනියෙන් ඉන්න ඕනේ නෑදෑයෝ&අනිත් අයගෙන් බේරිලා.හොඳට ඉගෙනගත්තොත් තමයි ඒක කරන්න පුළුවන්.පට්ට toxic අපේ family,neighbors&relatives ලා.අපිට ආස,young generation එකේ විදියට path එකක් හදාගන්න ක්‍රමයක් වෙන නැහැ...
     
    • Like
    Reactions: Emios