රට ගියපු අය ඇත්තටම සතුටින්ද?

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    bump


    ඇයි රැල්ලට යන අය ඉන්නෙ. මම දන්න එවුන් ඉන්නව එහෙම මෙහේ පට්ට ස්ටේබල් හොඳට සල්ලි තියෙන එවුන් එහේ ගිහිල්ල කටු කනව
    ------ Post added on Jun 2, 2023 at 3:09 PM
    පට්ට ස්ටේබල් කියන එක පොඩ්ඩක් විස්තර කරපන් බලන්න.

    උබ කියන එකේ පොඩි අවුලක් තියනව . හොදට සල්ලි තියනවා නම් රට ගියාට කටු කන්න ඕන්නෑ නේ ? තියන සල්ලි වියදම් කරලා සැපට ඉන්න පුළුවන්නේ
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    පට්ට ස්ටේබල් කියන එක පොඩ්ඩක් විස්තර කරපන් බලන්න.

    උබ කියන එකේ පොඩි අවුලක් තියනව . හොදට සල්ලි තියනවා නම් රට ගියාට කටු කන්න ඕන්නෑ නේ ? තියන සල්ලි වියදම් කරලා සැපට ඉන්න පුළුවන්නේ
    පට්ට සල්ලි තියෙනව කියන එක ගත්තෙ කොහොමද උඹ?
    මම කිව්වෙ ලංකාවෙ හොඳට බිස්නස් තියෙනව. එකෙක්ට ෂෙඩ් දෙකක් තියෙනව. ඒ වගේ ලංකාවෙ හොඳට ස්ටේබල් උන දෙතුන් දෙනෙක්. උන්ට එහේ ගිහිල්ල ඒව රන් කරන්න බෑ. මෝඩකම් ඉතිං. ආයිත් එයි
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    පට්ට සල්ලි තියෙනව කියන එක ගත්තෙ කොහොමද උඹ?
    මම කිව්වෙ ලංකාවෙ හොඳට බිස්නස් තියෙනව. එකෙක්ට ෂෙඩ් දෙකක් තියෙනව. ඒ වගේ ලංකාවෙ හොඳට ස්ටේබල් උන දෙතුන් දෙනෙක්. උන්ට එහේ ගිහිල්ල ඒව රන් කරන්න බෑ. මෝඩකම් ඉතිං. ආයිත් එයි
    උන් ඒවා විකුනලද රට ගියේ ? එහෙම නැත්තන් වෙන කට හරි පවරලද ?
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    උන් ඒවා විකුනලද රට ගියේ ? එහෙම නැත්තන් වෙන කට හරි පවරලද ?
    පවරල ගියේ. පස්සෙ තත්වෙ හොඳ උනොත් විකුණල දාලම යන්න.
    තව දෙන්නෙක් ගියා අම්මල තාත්තලට උතුරන්න සල්ලි. එහෙම තියාගෙනත් Student ගියා. පට්ට කලකිරීමෙන් ඉන්නෙ. ඒ දෙන්නගෙනුත් එකෙක් Dependent වීස ගියේ. ෆුල් ටයිම් වැඩ කරනව.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    පවරල ගියේ. පස්සෙ තත්වෙ හොඳ උනොත් විකුණල දාලම යන්න.
    තව දෙන්නෙක් ගියා අම්මල තාත්තලට උතුරන්න සල්ලි. එහෙම තියාගෙනත් Student ගියා. පට්ට කලකිරීමෙන් ඉන්නෙ. ඒ දෙන්නගෙනුත් එකෙක් Dependent වීස ගියේ. ෆුල් ටයිම් වැඩ කරනව.
    උබ ඔය කියන විදියට උතුරන්න සල්ලි නම් කටු කන්න ඕනේ නැ බන් ලෝකේ කොහේ මොන රටට ගියත් . එකයි මම කියන්නේ
    උතුරන්න සල්ලි නම් student ගියත් course fee ගෙවලානේ යන්න ඇත්තේ
    උතුරන්න සල්ලි නම් මාසෙට ලක්ෂ 7ක් 8ක් ගෙන්න ගන්න පුළුවන් ඇතිනේ
    ඉතින් කටු කන්නේ ඇයි
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    උබ ඔය කියන විදියට උතුරන්න සල්ලි නම් කටු කන්න ඕනේ නැ බන් ලෝකේ කොහේ මොන රටට ගියත් . එකයි මම කියන්නේ
    උතුරන්න සල්ලි නම් student ගියත් course fee ගෙවලානේ යන්න ඇත්තේ
    උතුරන්න සල්ලි නම් මාසෙට ලක්ෂ 7ක් 8ක් ගෙන්න ගන්න පුළුවන් ඇතිනේ
    ඉතින් කටු කන්නේ ඇයි
    Echchara ganak pita rata yawanna bank welin permission denawada bn monthly? 😳
    Un binance welin nam eka eka widiyata salli yawagannawa
     
    • Like
    Reactions: kasunkaru and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මෙහේ ඉඳල හරියන්නෙ නෑ කියල බයට. ඉස්සරහට රටට කෙලවෙයි කියල.

    රනිල් නාකි සීයා කෙනෙක්
    හුටුස් ගාලා සෙත්ත පෝච්චි උනොත් ඉන්නේ නාමල් විතරයි 🤷

    අනාගතය පරදුවට තියලා ඉන්න ඕන ඉතින් 😄
     

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    Muladi awl matath oluwa hadaganna. Dan nam therenawa mehe(Netherlands) inna eka nidahas kiyala. Point form ekenma kiyannamko pros cons mage personal situation ekath ekka.

    Pros

    1. Tax break ekak labuna 30% awrudu 5kata settle wenakan(highly skilled migrant catagory). Lankawe tax rate ekata wada adu rate ekak eka nisa matanam wadinne.

    2. Job security. Mehe job walin layoff karanna lesi na US wage. Indefinite contract ekak gatha kiyanne job eke inna puluwan loku stress ekak na.

    3. Office eken hodata salakanawa. Car(suv type ekak) ekak dunna with unlimited fuel.

    4. Thamunge paduwe inna puluwan. (Lankawe unge tiyena opa dupa seen mukuth na) oluwata nidahas.

    5. Awrudata masa dekak withra lankawata gihn enna puluwan. 1.5months leave. 0.5 month work from Sri Lanka.

    6. Government pension plan.

    7. Kochara drive kalath age lee pichena seen wenne na. Oluwata wadayk na. Athal eke drive karanna puluwan.(man drive karanna asa dial ekak)Lankawe driving experience gana kiyanna ona nane?

    8. Current, internet, water wage ewa basics. 1min downtime ekak wath wenne na.

    9. Ratawal thogekata nikanma drive Karan road trip yanna puluwan.


    Cons

    1. Ona ona welawata lankawe gedara yanna ba.

    2. Weather eka chorai. Heethali, hulaga wadi.

    3. mehe Gewal Patta ganan.

    4. Tax gahanwa hariyatama(no loopholes). Bill enwa eka eka ewa. (matanam awlak na. But mehe samahara dutch un tax,bills nisa struggle karanwa awrudata 10,000 euro save karanth)


    Mata YouTube channel,Facebook na. Habai channel atawan inna un,FB haali liyanna un diha withrak balala judge karanna epa. Mehe godak un innawa lankawen awith hodatama jiwath wena un. Unta FB wath na habai.

    Bottom line, pros cons compare kalama aimth lankawata permanently enna hithenne na.
    (Meka mage personal opinion eka trigger wenna epa kawruth :rofl: )
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අරමුණක් ඇතිව ගිය අය නම් කට්ටක් තිබුනත් නැතත් එකේම ඉන්නවා. ඔය රැල්ලට ගිය අය නම් පස්සේ කනගාටු වෙනවා වගේ පේනවා
    ඔන්න ඕක තමා බන් ඇත්ත කතාව. හුගක් උන් පලියාවට තමා අනික් පැත්තට කතා කරන්නේ
    ඔහොම පාලු දැනෙනවා නම් අපිටත් දැනෙන්න ඕනේ නේ බන්. එහෙම කෙස් එකක් නැ හරි ප්ලැන් එකකින් අවා නම්
    ඔසී වල ලැට් හෝදන උන්ට තමා ඔය වගේ අයිඩියා එන්නේ :lol: :lol: :lol:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පවුලේ කෙනෙක්ට අසනීපයක් වෙලා ඉස්පිරිතාල ෆාමසි ගානේ ගිය අය සැප දනී 🥲
     
    • Like
    Reactions: RandomGuy and NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,854
    1
    15,176
    113
    කන්ඩ නෑ
    පෙට්‍රල් ටිකක් ගහගන්න කෝටා හුත්තක් පෙන්නඩ ඕනේ
    හෙන ගහන ගනං වලට ගන්න තියෙන්නෙත් වස (රටෙන් බාගයක් වස විස කාලා ලෙඩ)
    නිදහසේ ඇදුමක් අඳින්න නෑ
    කැමති තැනකට යන්න නෑ

    කොටින්ම මේ රටේ ඉන්න මිනිහෙක්ට කිසි පකේ නිදහසක් නෑ

    ලෝකේ ලස්සනම රට කිව්වට ට්‍රිප් එකක් යන්න සල්ලි නෑ

    මොන හුත්තක්ද ඕයි මේකේ ඉදං කරන්නේ තවත්
    මේවගේ මයින්ඩ් සෙට් එකක් කොහෙ හිටියත් නොසතටින්.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේවගේ මයින්ඩ් සෙට් එකක් කොහෙ හිටියත් නොසතටින්.
    මගේ බොස් කෙනෙක් මතක් වුනා

    මිනිහා ඔය කතාවම කිව්වා අඩු පඩි නිසා අස් වෙන උන්ට 😄
     
    • Haha
    Reactions: NRTG and RealityOfX