රට ගියපු අය ඇත්තටම සතුටින්ද?

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    පට්ට ස්ටේබල් කියන එක පොඩ්ඩක් විස්තර කරපන් බලන්න.

    උබ කියන එකේ පොඩි අවුලක් තියනව . හොදට සල්ලි තියනවා නම් රට ගියාට කටු කන්න ඕන්නෑ නේ ? තියන සල්ලි වියදම් කරලා සැපට ඉන්න පුළුවන්නේ
    Lanakawe Salli Wena rataka expenses ekka baluwahama Peanuts bn. Masekata 20laks wath lankawen adinna puluwannam awlak na. Naththam hodatama inna amarui.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    මගේ බොස් කෙනෙක් මතක් වුනා

    මිනිහා ඔය කතාවම කිව්වා අඩු පඩි නිසා අස් වෙන උන්ට 😄
    ඒක වෙනම එකක්. අපේ බොසෙක් හිටියා පඩි වැඩි කරන එවුන්ට කියල එව්වෙ "පඩියට වඩා Experience එකයි වැදගත්" කියල. 🤣.

    මගෙ ක්‍රමේනම් පඩි අඩුනම් Skill Up වෙලා පඩි වැඩි එකකට පනින එක. බොස්ල ඉස්සරහ නැවෙන්න යන්නෙ නෑ. Skill up නොවී රටට බැන බැන හූල්ල හූල්ල ඉන්න Mindset එක දැන් වැඩිවේගෙන එන්නෙ.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    මේවගේ මයින්ඩ් සෙට් එකක් කොහෙ හිටියත් නොසතටින්.
    Oww bung ethakota pennema waradi witharaiyi. eka nam math ape office ekakge gen ma dakka deyak

    lanakwe innakota u lankwata baninawaa, Canada, EU patta kiyala mu giyaa

    dan Canada wala idagena Canada walata baninawaa jobs na, healthcare eka chora, cost eka wadi, lamaiyi ekka inna time ekake naa, hotels walata yanna ba blahh blah

    dan uta lankwaa dan hodaiyi kiyanawaa :baffled:

    aiyth lankawata awama lankwata baninawaaa aniwaa :P
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඔන්න ඕක තමා බන් ඇත්ත කතාව. හුගක් උන් පලියාවට තමා අනික් පැත්තට කතා කරන්නේ
    ඔහොම පාලු දැනෙනවා නම් අපිටත් දැනෙන්න ඕනේ නේ බන්. එහෙම කෙස් එකක් නැ හරි ප්ලැන් එකකින් අවා නම්
    ඔසී වල ලැට් හෝදන උන්ට තමා ඔය වගේ අයිඩියා එන්නේ :lol: :lol: :lol:
    Ehemath na machan Uba wife lamai okkoma ekka awilla inna nisa awlak nathuwa athi.
    Matanam thaniyama innakota epa wenawa. Samahara welawata wada wadi unahama henama awul
    Hithunoth okkoma damala gahala Australia walata gihin innawa
     

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    it depends, case by case scenario.

    The good side is that, if you have a decent job you can save more, and have a good vehicle. and better lifestyle. You can have whatever you want under a low price tag. ex iPhone, Mac etc.

    some may like to be with close relations and some may not. I prefer to live with my first level. that means Mom and Dad. if you are in a good position you can get them also.

    And I don't think COLD is going to be a painful thing. I live in Canada and It is manageable.
    don't be this much dismal about migrating. I think this fellow wants to keep retaining people for the next election.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    it depends, case by case scenario.

    The good side is that, if you have a decent job you can save more, and have a good vehicle. and better lifestyle. You can have whatever you want under a low price tag. ex iPhone, Mac etc.

    some may like to be with close relations and some may not. I prefer to live with my first level. that means Mom and Dad. if you are in a good position you can get them also.

    And I don't think COLD is going to be a painful thing. I live in Canada and It is manageable.
    don't be this much dismal about migrating. I think this fellow wants to keep retaining people for the next election.
    I like winter. I hate weather in Sri Lanka. Cold weather is a pros for me.
     
    • Like
    Reactions: GobbaSira

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Depend. සතුට තමන් කොහොමද දකින්නෙ කියන එක මත. ගොඩක් අය සතුටෙන්.
     
    • Like
    Reactions: NRTG

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    view
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    Muladi awl matath oluwa hadaganna. Dan nam therenawa mehe(Netherlands) inna eka nidahas kiyala. Point form ekenma kiyannamko pros cons mage personal situation ekath ekka.

    Pros

    1. Tax break ekak labuna 30% awrudu 5kata settle wenakan(highly skilled migrant catagory). Lankawe tax rate ekata wada adu rate ekak eka nisa matanam wadinne.

    2. Job security. Mehe job walin layoff karanna lesi na US wage. Indefinite contract ekak gatha kiyanne job eke inna puluwan loku stress ekak na.

    3. Office eken hodata salakanawa. Car(suv type ekak) ekak dunna with unlimited fuel.

    4. Thamunge paduwe inna puluwan. (Lankawe unge tiyena opa dupa seen mukuth na) oluwata nidahas.

    5. Awrudata masa dekak withra lankawata gihn enna puluwan. 1.5months leave. 0.5 month work from Sri Lanka.

    6. Government pension plan.

    7. Kochara drive kalath age lee pichena seen wenne na. Oluwata wadayk na. Athal eke drive karanna puluwan.(man drive karanna asa dial ekak)Lankawe driving experience gana kiyanna ona nane?

    8. Current, internet, water wage ewa basics. 1min downtime ekak wath wenne na.

    9. Ratawal thogekata nikanma drive Karan road trip yanna puluwan.


    Cons

    1. Ona ona welawata lankawe gedara yanna ba.

    2. Weather eka chorai. Heethali, hulaga wadi.

    3. mehe Gewal Patta ganan.

    4. Tax gahanwa hariyatama(no loopholes). Bill enwa eka eka ewa. (matanam awlak na. But mehe samahara dutch un tax,bills nisa struggle karanwa awrudata 10,000 euro save karanth)


    Mata YouTube channel,Facebook na. Habai channel atawan inna un,FB haali liyanna un diha withrak balala judge karanna epa. Mehe godak un innawa lankawen awith hodatama jiwath wena un. Unta FB wath na habai.

    Bottom line, pros cons compare kalama aimth lankawata permanently enna hithenne na.
    (Meka mage personal opinion eka trigger wenna epa kawruth :rofl: )

    umba IT da? ohe PR set wenawada? language eka aulak nedda?
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අපෙ ගෙවල් ගාව හොද ජොබක් කරං හිටපු එකක් ගියා මැලේශියා ෆාම් එකකට පවුලත් එක්ක ගෑනියි මිනිහායි දෙන්න ඌරු ෆාම් එකක වැඩ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    අපෙ ගෙවල් ගාව හොද ජොබක් කරං හිටපු එකක් ගියා මැලේශියා ෆාම් එකකට පවුලත් එක්ක ගෑනියි මිනිහායි දෙන්න ඌරු ෆාම් එකක වැඩ
    free bacon
     
    • Love
    Reactions: neyohk

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    රට ගියපු උන් ආපහු ලංකාවට එන්නේ නැති හේතුව හොයලා බලන්න උත්තරේ හම්බ වෙයි
    ඒනම් එයාටිකට් ගණන් නිසා ලක්ෂ 7 ක් යනවනම් ඒක ලංකාවෙ එකවුන්ට් එකකට දාල වට්සප් කෝල් එකක් ගන්නවා සල්ලි අපරාදෙනෙ කියලා
     
    • Haha
    Reactions: neyohk

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මොනව නැතත් කොහෙවත් යන උන්ගෙ කුනු අවුස්සන්න තියෙනව නම්...