දුකෙන් ඉන්නේ. අද හවස යාලුවෙක් එක්ක clarke quay පැත්තේ ගියා. beer tower එකයි pork සහ beef ගත්තා. දැන් වැදිලා ඉන්නේ. හෙට කියන්නම් දුක.
roll site
roll site
Last edited:
i am agreed with you, mama work kala hugak ratawalwala company internal transfer, first three months hotel accommodation last one i stayed Marriott residence in Montreal, after contract , you can not find job same salary because they give you local salary. once you got enough money can stay here like very comfortable life. but your children does not like to come back, it's problem, i met a lot of guys who went as refuge, but their second generation doing wellපට්ට ස්ටේබල් කියන එක පොඩ්ඩක් විස්තර කරපන් බලන්න.
උබ කියන එකේ පොඩි අවුලක් තියනව . හොදට සල්ලි තියනවා නම් රට ගියාට කටු කන්න ඕන්නෑ නේ ? තියන සල්ලි වියදම් කරලා සැපට ඉන්න පුළුවන්නේ
නෑ නෑ තාවකාලිකව ආපහු එන එක ගැන නෙවෙයි කිව්වෙ. පිටරට හොඳ නෑ කියලා ආපහු ලංකාවට එන එක ගැන. මට නම් කවුරුවත්ම හම්බවෙලා නෑ ඒ රටවල PR තියෙන අය විශේෂයෙන්මඒනම් එයාටිකට් ගණන් නිසා ලක්ෂ 7 ක් යනවනම් ඒක ලංකාවෙ එකවුන්ට් එකකට දාල වට්සප් කෝල් එකක් ගන්නවා සල්ලි අපරාදෙනෙ කියලා
මටනම් ඒක පිලිගන්න බෑ. මානසික නිදහස තමන් ජීවත් වෙන විදිය අනුව තීරණය වෙනව. දේශපාලන දේවල් ගැන සත පහකට ගනන් නොගෙන තමන්ගෙ දේ බලාගෙන, චන්ද කාලෙට විතරක් චන්දෙ දාල එන මිනිස්සු සාමාන්‍යයෙන් සතුටින් තමන්ගෙ ෆැමිලි එක එක්ක ඕනතරම් සතුටින් ඉන්නව.ඔය කියන ඔක්කෝම හරි කියමුකො... ඒත් කිසිම නිදහසක් නැති රටක් මෙක නීතියක් නැති රටක්... දේශපාලනය විසින් මෙක අපායක් කරපු රටක කව්රුත් ආස නැහැ ජීවත් වෙන්න... මෙහෙ මොන තරම් දේවල් තිබ්බා කියලා මිනිසුන්ගේ මානසික නිදහසක් තියනවා කියලා මම පුද්ගලිකව පිලිගන්නේ නැහැ.. Mata කියන්නකෝ බලන්න #australia #canada #uk ගිය කව්රුත් PR හදාගෙන ai එන්නේ නැහැ mehe ජීවත් වෙන්න.. මේක ගොඩ ගන්න බැරි රටක අපි කාලය නාස්ති කරලා වැඩක් naha... හොඳම දේ හොඳ රටකට ගිහින් හොඳින් ජීවත් වීම..
SAMEමේ ජීවත් වෙන අවුරුදු 60-70ට නහින නැහිල්ලක් ඇත්තට. ඔක්කොම හිතේ ලෙඩ. මට නම් ලංකාව එපා වෙන්න එකම හේතුව අවුරුද්දේ මාස 10ක් විතරම තියෙන මේ මූසල රස්නේ ගතිය.
රට මාරුකරපං කලුවෝදවසම චුරු චුරු වැස්ස තියෙන දවස් තියෙනව නේද, මට නම් පුදුම කික් එකක් තියෙන්නේ ඒ දවස් වලට. පුදුම මානසික සහනයක්. කෝටියක් වැය කරලවත් ඒ මානසික සහනය ගන්න බෑ. ඒත් අවුරුද්දටම ඒ වගේ දවස් 10ක් තියෙයි.
ලංකාවේ ඉන්න අය සතුටින්ද කියලා හොයලා බලනවා මිසක්, රට ගිය අය සතුටින්ද කියලා හොයා බලන්න කරදර වෙන්නේ ඇයි?

මටනම් ඒක පිලිගන්න බෑ. මානසික නිදහස තමන් ජීවත් වෙන විදිය අනුව තීරණය වෙනව. දේශපාලන දේවල් ගැන සත පහකට ගනන් නොගෙන තමන්ගෙ දේ බලාගෙන, චන්ද කාලෙට විතරක් චන්දෙ දාල එන මිනිස්සු සාමාන්‍යයෙන් සතුටින් තමන්ගෙ ෆැමිලි එක එක්ක ඕනතරම් සතුටින් ඉන්නව.
SAME
------ Post added on Jun 2, 2023 at 10:10 PM
කනව කියන්නේ සුඩු බත් එකට පරිප්පු හොද්දක් හදන් කරවල කනවනම් අවුලක් නෑ ප්‍රෝටීන් අවශ්‍යම ඒවා නැතුවදවස් කීයක් නොකා හිටියද දැන්
ගමන් කියලා කියන්නේ දූපතේ මාස තුනකට පාරක් කොලබ එන එකනම් සතියෙම බස් එකේ ලොටලා 700කි.මී යන්න 40 ලීටර් එකතු කරන එකනම් උබලා රට යන්න එපාගමන් කීයක් නොගිහින් හිටියද කෝටා එක මදි නිසා
ඔය කතාව කොලබ ඉදලා අහන්නෙ නැතුව දබුල්ලෙන් උඩට එන්නපවුලේ 10 ක් ඉන්නවා නම් 5 දෙනෙක් ඇත්තටම වස කෑම නිසා ලෙඩ වෙලා ද?
හයි කොපි 5000ට අදින එක ආතල් දඇඳුම් හෙන ලාබයිනේ මෙහේ
එහෙම කට්ටක් කන්න ඕනද ත්මන්ට තියන වැඩේ කරලා පැයට හම්බෙන ගානෙන් ජීවිතේ ගෙවන්න ඕන නැද්දපිටරට ගිහින් සල්ලි හම්බකරන්න කන කට්ටම මෙහෙ කෑවත් ට්‍රිප් එකක් යන්න සල්ලි හොයන්න බැරිද![]()
සිරාවටම අපේ උන් කනවා කියන්නේ බත් එකයි තව මොනාවා හරි දෙක තුනක් දාගෙන කන එකට. ලංකාවේ ගොඩක් උන්ට මස් මාළු බිත්තර දවල්, රැ දෙකටම මාසෙම කන්න බැ. මෙහේ අඩුම පඩිය ගන්න කෙනෙක්ටත් හොදට කාලා බිලා ඉන්න පුළුවන්. අනික ලංකාවේ කිය දීලා ගත්තත් තියෙන්නේ සීමාවක් නැතිව පොහොර ගහපු බඩු, එක්කෝ expire date පැනපුවා කලවම් කරලා (දැක්කනේ ගිය මාසේ අල්ලපු බඩු තොගේ). අනේ මන්දා ලංකාවේ මිනිස්සු පොඩි උන්ට එහෙම කොහොම හිතදාගෙන කන්න දෙනවද කියලා.කනව කියන්නේ සුඩු බත් එකට පරිප්පු හොද්දක් හදන් කරවල කනවනම් අවුලක් නෑ ප්‍රෝටීන් අවශ්‍යම ඒවා නැතුව
ගමන් කියලා කියන්නේ දූපතේ මාස තුනකට පාරක් කොලබ එන එකනම් සතියෙම බස් එකේ ලොටලා 700කි.මී යන්න 40 ලීටර් එකතු කරන එකනම් උබලා රට යන්න එපා
ඔය කතාව කොලබ ඉදලා අහන්නෙ නැතුව දබුල්ලෙන් උඩට එන්න
හයි කොපි 5000ට අදින එක ආතල් ද
එහෙම කට්ටක් කන්න ඕනද ත්මන්ට තියන වැඩේ කරලා පැයට හම්බෙන ගානෙන් ජීවිතේ ගෙවන්න ඕන නැද්ද
Democratic Rataka Chandayak තියෙන්නෙ ඒකටMinissu mehema innawata thama ban okkoma politicians godaak kamathi. Ethakota unta unge game eka gahagena minisunwa nomara maranna puluwan.
Rata bankrupt wenna onna menna tiyenakota manasika nidahas kohomda pahugiya awrudde?
Meka awaboda wuna giya dawas tikeමේක ගොඩ ගන්න බැරි රටක අපි කාලය නාස්ති කරලා වැඩක් naha... හොඳම දේ හොඳ රටකට ගිහින් හොඳින් ජීවත් වීම..
