Afghanistan tour of Sri Lanka

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,773
    30,828
    113
    විලි ලැජ්ජයි බං බලං ඉන්න අපේ ග්‍රවුන්ඩ් වලම odi 20 ක් වත් සෙල්ලං කරලා නැති ඇෆ්ගන් පක්කු අපිව අඩු ගානකට කඩාගත්තා. ඒ ලකුණු ටික ගහගත්තෙත් ගූ බයේ ඩොට් දෙසීයක් විතර ගහලා ඕල් අවුට් වෙලා තටමලා තටමලා. අපි බෝල් කරනකොට ඇෆ්ගන් උන් ඊසි හතර අතට වනනවා මෙලෝ ප්‍රෙශර් එකක් නැතුව. ඒ අස්සෙ T20 වල ඩෙත් බෝලිං හොදට කරපු මතීශයාවත් odi දම්මලා පින් කැපා මිඩ්ල් ඕවර්ස් ඌට දීලා ඌවත් කනවා. මේ ලොන්තයො කොලිෆයර් වලින්ම කැපිලා ආවොත් ලොකු දෙයක්. නැත්ත හොද ටීම් එක්ක ගහන්න ගිහිං පිච් එක මැද රෙනවා දැක්කම අප්පිරියයි
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,844
    9,539
    113
    Arkham City

    Thama match balanawada bn 🤣
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,654
    9,295
    113
    Chamika nathuwa mona cricket da bung ? :yes:

    habaiyi uta cricket ba, eka wena deyak

    Gamma, Unanduwa, Kapawima, Fitness, hondatama Practice okkoma thiyanawa supiriyatama wena un wagee newee lanakwe team ekee :yes:

    Aniwa team ekee inna ona :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,476
    3,857
    113
    විලි ලැජ්ජයි බං බලං ඉන්න අපේ ග්‍රවුන්ඩ් වලම odi 20 ක් වත් සෙල්ලං කරලා නැති ඇෆ්ගන් පක්කු අපිව අඩු ගානකට කඩාගත්තා. ඒ ලකුණු ටික ගහගත්තෙත් ගූ බයේ ඩොට් දෙසීයක් විතර ගහලා ඕල් අවුට් වෙලා තටමලා තටමලා. අපි බෝල් කරනකොට ඇෆ්ගන් උන් ඊසි හතර අතට වනනවා මෙලෝ ප්‍රෙශර් එකක් නැතුව. ඒ අස්සෙ T20 වල ඩෙත් බෝලිං හොදට කරපු මතීශයාවත් odi දම්මලා පින් කැපා මිඩ්ල් ඕවර්ස් ඌට දීලා ඌවත් කනවා. මේ ලොන්තයො කොලිෆයර් වලින්ම කැපිලා ආවොත් ලොකු දෙයක්. නැත්ත හොද ටීම් එක්ක ගහන්න ගිහිං පිච් එක මැද රෙනවා දැක්කම අප්පිරියයි
    aniwa
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    පොසොන් දන්සැල දැම්මම පටන් අරන් වගේ නේද? බැයිද පෙත්සමක් ගහලා ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න. ඒක නම්බුයි 20ක් කාලා එකක් දිනනවාට වඩා.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,925
    1
    28,164
    113
    අපේ පොන්න රැල පරදිනවා දකිනකොට පුදුම සන්තෝෂයක් දැනෙන්නේ. මේ විදියටම WC Qualifiers වලින්ම කාලා එන්න ඕන.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Too experimental a line up noh. Too close to WC to try new stuff.

    Piss poor top order but that's not news.

    Today’s match is a good example as to what would happen when bowlers don’t have a strategy.

    And I think we have to be ready to accept that perhaps Pathirana might not do well in long overs (but he should be given the opportunity to polish technique/strategy). I think Pathirana is bound to be expensive and that’s why he’s a great death specialist in short form cricket.

    Please don’t mismanage and ruin the kid.
     
    Last edited:
    • Like
    Reactions: chami2015

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    එතන විතරක් නෙවෙයි බන්. අන්තිම ඕවර් ටිකම..
    හිතපන් මහේලය වගේ එකෙක් හිටිය නම් ඌ තව ලකුණු කියක් දාගන්න බලයි ද අන්තිම ඕවර් ටිකේ . මූ ඔහේ ගහනව.
    Anthima over wara leave karath ekka..😁😂
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Poor communication between Asalanka and Lahiru. Could have scored between 10-15 easily…not to mention the century.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    අඩෝ පතිරනයට තියලා ඇරල නේ. හැබැයි මම හිතුව ඕකට ඔහොම වෙයි කියල ඕවර් 10ක් වගේ ගානක් දාන්න යද්දී.
    U kohomath T20 witharai wage thama..bowling action eka stable na..50 overs walata..uta gahanna eddi wicket enawa misak wicket ganna echchara ba wage..malingaya muwa test gahannath kathawa..maligayata wada muge bowling action injury walata awadaanam...

    Dohniya kiwwa wage T20 witharak naluwoth hodai wage..
     
    • Like
    Reactions: acryan

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,683
    1
    14,844
    113
    Happy day

    The Office Party Hard GIF