Thama match balanawada bnවිලි ලැජ්ජයි බං බලං ඉන්න අපේ ග්රවුන්ඩ් වලම odi 20 ක් වත් සෙල්ලං කරලා නැති ඇෆ්ගන් පක්කු අපිව අඩු ගානකට කඩාගත්තා. ඒ ලකුණු ටික ගහගත්තෙත් ගූ බයේ ඩොට් දෙසීයක් විතර ගහලා ඕල් අවුට් වෙලා තටමලා තටමලා. අපි බෝල් කරනකොට ඇෆ්ගන් උන් ඊසි හතර අතට වනනවා මෙලෝ ප්රෙශර් එකක් නැතුව. ඒ අස්සෙ T20 වල ඩෙත් බෝලිං හොදට කරපු මතීශයාවත් odi දම්මලා පින් කැපා මිඩ්ල් ඕවර්ස් ඌට දීලා ඌවත් කනවා. මේ ලොන්තයො කොලිෆයර් වලින්ම කැපිලා ආවොත් ලොකු දෙයක්. නැත්ත හොද ටීම් එක්ක ගහන්න ගිහිං පිච් එක මැද රෙනවා දැක්කම අප්පිරියයි



aniwaවිලි ලැජ්ජයි බං බලං ඉන්න අපේ ග්රවුන්ඩ් වලම odi 20 ක් වත් සෙල්ලං කරලා නැති ඇෆ්ගන් පක්කු අපිව අඩු ගානකට කඩාගත්තා. ඒ ලකුණු ටික ගහගත්තෙත් ගූ බයේ ඩොට් දෙසීයක් විතර ගහලා ඕල් අවුට් වෙලා තටමලා තටමලා. අපි බෝල් කරනකොට ඇෆ්ගන් උන් ඊසි හතර අතට වනනවා මෙලෝ ප්රෙශර් එකක් නැතුව. ඒ අස්සෙ T20 වල ඩෙත් බෝලිං හොදට කරපු මතීශයාවත් odi දම්මලා පින් කැපා මිඩ්ල් ඕවර්ස් ඌට දීලා ඌවත් කනවා. මේ ලොන්තයො කොලිෆයර් වලින්ම කැපිලා ආවොත් ලොකු දෙයක්. නැත්ත හොද ටීම් එක්ක ගහන්න ගිහිං පිච් එක මැද රෙනවා දැක්කම අප්පිරියයි
Anthima over wara leave karath ekka..එතන විතරක් නෙවෙයි බන්. අන්තිම ඕවර් ටිකම..
හිතපන් මහේලය වගේ එකෙක් හිටිය නම් ඌ තව ලකුණු කියක් දාගන්න බලයි ද අන්තිම ඕවර් ටිකේ . මූ ඔහේ ගහනව.
U kohomath T20 witharai wage thama..bowling action eka stable na..50 overs walata..uta gahanna eddi wicket enawa misak wicket ganna echchara ba wage..malingaya muwa test gahannath kathawa..maligayata wada muge bowling action injury walata awadaanam...අඩෝ පතිරනයට තියලා ඇරල නේ. හැබැයි මම හිතුව ඕකට ඔහොම වෙයි කියල ඕවර් 10ක් වගේ ගානක් දාන්න යද්දී.
Aniwa associate countries walin kaala ICC eken cricket uth banned karanna oneඅපේ පොන්න රැල පරදිනවා දකිනකොට පුදුම සන්තෝෂයක් දැනෙන්නේ. මේ විදියටම WC Qualifiers වලින්ම කාලා එන්න ඕන.