Afghanistan tour of Sri Lanka

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    දිමුත්වයි මැතිව් කාරයාවයි දාන්නේ මොකටද බන්. ඔයිට වඩා හොදයි වෙල්ලාලයාවයි අවිශ්ක හරි කුසල් පෙරේරාව දැම්මනම්. නැත්නම වෙන අලුත් පකයෙක්ව දාන්න ඕනා බොලේට රිදෙන්න ගහන. ඒ අතින් දනන්ජයා සුපිරි බොලින් ෆිල්ඩින් බැටින් තුනම තියෙනවා.
     
    • Like
    Reactions: kolavari

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    දිමුත්වයි මැතිව් කාරයාවයි දාන්නේ මොකටද බන්. ඔයිට වඩා හොදයි වෙල්ලාලයාවයි අවිශ්ක හරි කුසල් පෙරේරාව දැම්මනම්. නැත්නම වෙන අලුත් පකයෙක්ව දාන්න ඕනා බොලේට රිදෙන්න ගහන. ඒ අතින් දනන්ජයා සුපිරි බොලින් ෆිල්ඩින් බැටින් තුනම තියෙනවා.
    බෝලෙට රිදෙන්න ගහන එවුන් කවුද බං ඉන්නෙ ලංකාවෙ?
     
    • Like
    Reactions: blacktarzan

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    Fastest 1000 ODI record holder for SL Roy Dias (29 ODI, 27 innings) ge record eka break karanna chance ekak tiyenawa Charith Asalankata mae match deke
     
    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Fastest 1000 ODI record holder for SL Upul Tharanga (28 ODI) ge record eka break karanna chance ekak tiyenawa Charith Asalankata mae match deke
    ඌ එක කඩයි. අපරාදේ ඌගේ සෙන්චරිය ගියපාර. පුකබරියා කිව්වට එකාව හදලා ගතහැකියි.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කුසල් මෙන්ඩිස් වෙනුවට දාන්න විකට් කීපර්-බැටෙක් ලංකාවෙ නැද්ද බන්. ඩීසන්ට් මිඩ්ල් ඕඩර් බැටෙක් උනත් ඒක වාසියක්. හොඳම ඕපනර් කෙනෙක් කියල කිව්වට දකින්නෙම මූ ෆේල් වෙන ඒවනෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,058
    49,395
    113
    සේදවත්ත
    වයිට් වොශ් වෙයි කියලා හිතෙනවා බන් මට අපි

    කුසල් මෙන්ඩිස් වෙනුවට දාන්න විකට් කීපර්-බැටෙක් ලංකාවෙ නැද්ද බන්. ඩීසන්ට් මිඩ්ල් ඕඩර් බැටෙක් උනත් ඒක වාසියක්. හොඳම ඕපනර් කෙනෙක් කියල කිව්වට දකින්නෙම මූ ෆේල් වෙන ඒවනෙ.
    මචන් ක්‍රිකට් දන්න අය එයා එක්ක ඉන්නවා උබ පැහෙන්න එපා උබ ක්‍රිකට් ගහන් නෑනේ .
    ------ Post added on Jun 4, 2023 at 11:46 AM
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,844
    9,539
    113
    Arkham City
    ee asse Sri Lanka A lonthayo tika

    https://www.espncricinfo.com/series...a-a-1st-unofficial-odi-1379631/full-scorecard


    Dot Lanka


    Sri Lanka A (50 ovs maximum)
    BATTINGRB4s6sSR
    Nishan Madushka †c †Qeshile b Moreki68828082.92
    Lasith Croospullec †Qeshile b Swanepoel461066.66
    Nuwanidu Fernandob Williams7201035.00
    Nipun Dhananjaya (c)c Hermann b Sipamla140025.00
    Sahan Arachchigec Swanepoel b Sipamla22321068.75
    Ashen Bandaranot out10210047.61
    Janith Liyanagenot out5100050.00
    Extras(lb 3, nb 1, w 6)10
    TOTAL29 Ov (RR: 4.37)127/5

    Visit Sri Lanka ad mokada bn me labba match eke daanne?


    Afghan un genna gannada :lol:

    ------ Post added on Jun 4, 2023 at 12:21 PM
     
    • Haha
    Reactions: kolavari and C_S_M

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කුසල් ලස්සන ඉනින්ග් එකක් ගැහුව ඒක පිළිගන්න වෙනව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,245
    113
    එකමත් එක රටක
    (50 ov) 264/8
    ශේප් නේ

    350ක් වත් ගහන්න ඕනේ. නැත්නම් වැඩක් නෑ මුන්ගෙන් :dull:
    323 මදි. මහා කුජිත ground එකක්. ගහන උන් කිසි ගේමක් නැතුව ගහනව වගේ දැනෙන්නේ.
    ------ Post added on Jun 4, 2023 at 1:59 PM
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,844
    9,539
    113
    Arkham City
    • Like
    Reactions: dilann