ක්රිකට් දන්න උන් ටික කාල කියහන් කෝ 


අනේ හුකේ . අලුත්ම ටීම් එකක් නම් කමක් නෑ 
Moda ukannala ahanne naneඅඩෝ පතිරනයට තියලා ඇරල නේ. හැබැයි මම හිතුව ඕකට ඔහොම වෙයි කියල ඕවර් 10ක් වගේ ගානක් දාන්න යද්දී.
මයිනගේ ගොන් වැඩනේ බන්. ලොකුම ground එක කියලා ණය අරගෙන හැදුව.ඒ පට්ටනියත් මහා මූසලයි . ඒ පැත්තේ උන් මැච් එකක් බලන්න පිට්ටනියකට ගිහින් පුරුදු උනුත් නෙවෙයි. ඔය ඈත ගහක් ගලක් උඩට නැගල ඇති...
පිට්ටනියත් තඩි ඉඩමක් මැද්දේ රවුමක් තියලා වගේ . මහා කම්මැලි මුසල ෆීලින් එකක් එන්නේ ඕකේ යන මැච් බලද්දිත්.![]()

Too experimental a line up noh. Too close to WC to try new stuff.
Piss poor top order but that's not news.
Today’s match is a good example as to what would happen when bowlers don’t have a strategy.
And I think we have to be ready to accept that perhaps Pathirana might not do well in long overs (but he should be given the opportunity to polish technique/strategy). I think Pathirana is bound to be expensive and that’s why he’s a great death specialist in short form cricket.
Please don’t mismanage and ruin the kid.
මුන් තුන්දෙනා දාන්න ඕනේ.Dimuth වෙනුවට සදීර දාලා
මැතිව්ස් වෙනුවට වෙල්ලාව දාලා
පින් කැපා වෙනුවට බණ්ඩා දාන්න ඕනේ..
මයිනගේ ගොන් වැඩනේ බන්. ලොකුම ground එක කියලා ණය අරගෙන හැදුව.
Pavilion එකේ ඉන්න උන්ට match එකක් හරියට බලන්න බෑ ඔකේ.![]()
Thanks මචන් ලංකාවෙ විතරයිනෙ පේන්නෙ ?https://www.youtube.com/live/7tunagFaXh0?feature=share
https://www.youtube.com/live/oWcyjUnOqzg?feature=share
------ Post added on Jun 4, 2023 at 9:51 AM