බෝලෙට රිදෙන්න ගහන එවුන් කවුද බං ඉන්නෙ ලංකාවෙ?දිමුත්වයි මැතිව් කාරයාවයි දාන්නේ මොකටද බන්. ඔයිට වඩා හොදයි වෙල්ලාලයාවයි අවිශ්ක හරි කුසල් පෙරේරාව දැම්මනම්. නැත්නම වෙන අලුත් පකයෙක්ව දාන්න ඕනා බොලේට රිදෙන්න ගහන. ඒ අතින් දනන්ජයා සුපිරි බොලින් ෆිල්ඩින් බැටින් තුනම තියෙනවා.
ඒකත් ඇත්ත අපේ බොලේ රිදෙනවා මිසක්.බෝලෙට රිදෙන්න ගහන එවුන් කවුද බං ඉන්නෙ ලංකාවෙ?
Api thaleban lagen ODI kapu first time da bun me?

ඌ එක කඩයි. අපරාදේ ඌගේ සෙන්චරිය ගියපාර. පුකබරියා කිව්වට එකාව හදලා ගතහැකියි.Fastest 1000 ODI record holder for SL Upul Tharanga (28 ODI) ge record eka break karanna chance ekak tiyenawa Charith Asalankata mae match deke
ලංකාවෙන් එලියෙ වැඩ කරන ලින්ක් එකක් නැද්ද බන් ?
මචන් ක්‍රිකට් දන්න අය එයා එක්ක ඉන්නවා උබ පැහෙන්න එපා උබ ක්‍රිකට් ගහන් නෑනේ .කුසල් මෙන්ඩිස් වෙනුවට දාන්න විකට් කීපර්-බැටෙක් ලංකාවෙ නැද්ද බන්. ඩීසන්ට් මිඩ්ල් ඕඩර් බැටෙක් උනත් ඒක වාසියක්. හොඳම ඕපනර් කෙනෙක් කියල කිව්වට දකින්නෙම මූ ෆේල් වෙන ඒවනෙ.
naha banTest match gahanwa ne color adagena dan
Youtube wada nadda?
------ Post added on Jun 4, 2023 at 11:39 AM
| BATTING | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Nishan Madushka † | c †Qeshile b Moreki | 68 | 82 | 8 | 0 | 82.92 |
| Lasith Croospulle | c †Qeshile b Swanepoel | 4 | 6 | 1 | 0 | 66.66 |
| Nuwanidu Fernando | b Williams | 7 | 20 | 1 | 0 | 35.00 |
| Nipun Dhananjaya (c) | c Hermann b Sipamla | 1 | 4 | 0 | 0 | 25.00 |
| Sahan Arachchige | c Swanepoel b Sipamla | 22 | 32 | 1 | 0 | 68.75 |
| Ashen Bandara | not out | 10 | 21 | 0 | 0 | 47.61 |
| Janith Liyanage | not out | 5 | 10 | 0 | 0 | 50.00 |
| Extras | (lb 3, nb 1, w 6) | 10 | ||||
| TOTAL | 29 Ov (RR: 4.37) | 127/5 | ||||

Issara nam sanath kiyala manussayek hitiyaබෝලෙට රිදෙන්න ගහන එවුන් කවුද බං ඉන්නෙ ලංකාවෙ?
(50 ov) 264/8ee asse Sri Lanka A lonthayo tika
https://www.espncricinfo.com/series...a-a-1st-unofficial-odi-1379631/full-scorecard
Dot Lanka
323 මදි. මහා කුජිත ground එකක්. ගහන උන් කිසි ගේමක් නැතුව ගහනව වගේ දැනෙන්නේ.350ක් වත් ගහන්න ඕනේ. නැත්නම් වැඩක් නෑ මුන්ගෙන්![]()
Brevis karaya wananawa wanillak, address na dot lonthayonta(50 ov) 264/8
ශේප් නේ
323 මදි. මහා කුජිත ground එකක්. ගහන උන් කිසි ගේමක් නැතුව ගහනව වගේ දැනෙන්නේ.
------ Post added on Jun 4, 2023 at 1:59 PM
155/6 ඉදල උන් දෙන්න ගහල තියෙන්නේ...Brevis karaya wananawa wanillak, address na dot lonthayonta
https://www.espncricinfo.com/series...1st-unofficial-odi-1379631/live-cricket-score