විසර ගෙඩි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    Dehi kattakin (pirisudu katuwakin) hil karala hodata mirikala sarawa yawnna..pirisidu lee penakanma.kaa gahai, eath amaaruwa adu wei.

    Eeta passe sudda karala betadine tikaka hari monawa hari antibiotic cream ekak hari gaala wahala theyanna

    Sarawa porila theyanakan ooka patta wediata adum kanawa.....
    විසර ගෙඩිය ඇතුලෙ තියෙනව කෑල්ලක්. ඒක යනකං මිරිකන්න ඕනෙ
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචන් මගේ පොඩි දුවගේ පොඩි ගෙඩියක් ඇවිත් තියනවා. විසර ගෙඩි කියන්නේ (විසප්පුත් කියල කියනවා) කෙල්ල ටිකක් අමාරුවෙන් ඉන්නේ මේ හින්ද. අපිටත් පොඩි කාලේ මේවා ආවට දුව අමාරුවෙන් ඉන්නවා දකිනකොට දුකයි. උඹල දන්නවනම් ආයුර්වේද බෙහෙතක් හරි නැත්තම් ක්‍රීම් එකක් හරි කියපල්ලක් ගාන්න.
    ආයුර්වේද රෝහලේ තියෙනවා රතු පාට ක්‍රීම් එකක්. ඒකත් එක්කම තෙලක් දෙයි බොහෝ දුරට. ඒ දෙක කළවම් කරල ගාන්න කියයි කැළැලක් ආවොත් ඒකත් මැකිල යනකල්ම.
     
    • Like
    Reactions: Asmodeus

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    ආයුර්වේද රෝහලේ තියෙනවා රතු පාට ක්‍රීම් එකක්. ඒකත් එක්කම තෙලක් දෙයි බොහෝ දුරට. ඒ දෙක කළවම් කරල ගාන්න කියයි කැළැලක් ආවොත් ඒකත් මැකිල යනකල්ම.
    ඒ රතු පාට ක්‍රීම් එක ගෑවම තව වැඩි වෙනවනනෙ. මට එක පාරක් ගාල එපා වුනා
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒ රතු පාට ක්‍රීම් එක ගෑවම තව වැඩි වෙනවනනෙ. මට එක පාරක් ගාල එපා වුනා
    ඒක විතරක් ගාල හරියන්නෙ නෑ විසර ගෙඩි වලට
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    ඒක විතරක් ගාල හරියන්නෙ නෑ විසර ගෙඩි වලට
    මට දුන්නෙ ඒක විතරයි. හම්මේ තුවාලෙ ඩබල් වුනා. පස්සෙ බැරිම තැන ඉංග්‍රීසි බෙහෙත් ගත්ත දවස් තුනෙන් හොද උනා
     
    • Like
    Reactions: Asmodeus

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    වෙරලු දලු ඇල්වතුරෙන් අඹරල තියන්න පුලුවන් (අපි ගත්තෙ ලිං වතුර)

    වල් ලූණූ අල උණුඅලුපල්ලෙ දාල අරන් එලඟිතෙලෙන් අඹරල ගානව.

    වැල්පෙනෙල දලු ඇල්වතුරෙන් අඹරල තියනව

    හැදීගෙන එනකොටම නම් එලඟිතෙල් පාන්කඩයක් එලනව

    ලුණුවිල දලු සම්බෝලෙ කන්න දුන්නම ලේ පිරිසිදු වෙනව (තැලෙන්නෙ නැතිවෙන්න හදන්න ඕන .. තැලුනොත් තිත්තයි)
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    මචන් මගේ පොඩි දුවගේ පොඩි ගෙඩියක් ඇවිත් තියනවා. විසර ගෙඩි කියන්නේ (විසප්පුත් කියල කියනවා) කෙල්ල ටිකක් අමාරුවෙන් ඉන්නේ මේ හින්ද. අපිටත් පොඩි කාලේ මේවා ආවට දුව අමාරුවෙන් ඉන්නවා දකිනකොට දුකයි. උඹල දන්නවනම් ආයුර්වේද බෙහෙතක් හරි නැත්තම් ක්‍රීම් එකක් හරි කියපල්ලක් ගාන්න.
    මචන් ඉස්සර අම්මා අපේ ඔහොම ආපුවාම ගෙඩිය වටේට කැන්ද මැලියම් ගානවා. පුලුවන් නම් කෙල්ලට නෙල්ලි රසකිද ටිකක් තම්බලා බොන්න දීපන්.
     
    • Like
    Reactions: Asmodeus

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    අපෝ .......

    මේක හෙන පරණ thread එකක්නෙ.....

    අපරාදෙ
    පපුවෙ විසරගෙඩියක් ඇවිල්ල...
    අමාරුව වැඩි කමට නින්ද යන්නෙ නැති නිසා, අත්බේත් හොයන්න ආපු ගමං බම්ප් කරේ...

    අත්බේත් හරියන්නෙ නෑ කියල හිතුන..., බේත් හොයාගෙන කොටාගෙන ගාන එක පරක්කු වැඩියි, අමාරුව වැඩි නිසා...
    උදේම ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා හිරි වට්ටල කපල අයින් කරා... දැන් බේත් දාගෙන ආව විතරයි...
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තව පොඩ්ඩෙන් පදාසයක් ඉවරයි කකුලෙ. සැරව ගලන්න ගත්ත ඒක ගාල
    සැරව ගලන්න ඕන තමයි පිටට, නැත්තම් පස්සට කරදර වෙනවා
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    සැරව ගලන්න ඕන තමයි පිටට, නැත්තම් පස්සට කරදර වෙනවා
    ඔව් ඒක හරි. ඒත් සැරව ගැලුව විතරයි හොද උනේ නෑ තව වැඩි වුනා මිසක්. වෙලාවට කාලෙත් එක්කම කැලලත් මැකිල ගියා. ලාවට වගේ චූට්ටක් තියෙනව කැලල. ඒත් ඒක පේන්නෙ නෑ දැන්.