Router update

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    මං කලින් මේ ත්‍රෙඩ් එක දැම්ම. අද පොඩි අප්ඩේට් එකක් දෙන්න මේක දාන්නෙ.

    මට හම්බ වුනා Tozed M60 router telephone combo එකක්. පැත්තකට දාල තිබුන එකක්.



    මේන් මේ වීඩියෝ එක බලන් අන්ලොක් කලා. කරල දැම්ම හච් සිම් එක. cliq පැකේජ් එක එක්ක.

    දැන් ස්පීඩ් එක නම් සාමාන්‍යෙන් acceptable. හොඳමයි කියන්න බෑ. නමුත් මට වැඩපල ටික කරගන්න ඇති. හැබැයි මේකෙ කෝල් ගන්න නම් බෑ දැන්. මං හිතන්නෙ unlocking අරව මේව ප්‍රොසෙස් එකේදි මොනාහරි වෙලාද දන්නෙ නෑ. ඒක ලොකු ඉෂූ එකක් නෙමෙයි, අවශ්‍යම වැඩේ කෙරුණ නිසා.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    Speed test ko?

    phone ekata wada speed ekak tiyenawada?

    Screenshot_20230607_070835_Gallery.jpg


    Phone eka Android 10 or above nan S12 pro ekak ganin.
    Ganna ba bn. Meka fully budget yanna one. Thats the whole point
    ------ Post added on Jun 7, 2023 at 7:09 AM
     
    • Like
    Reactions: Dr.Amdan

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    e kiwe, e cartridge eken B40 signal vitarai denne.. hutch mobitel allanda ona nam e cartridge eka gehuwa nam hari yai. try karala blala ne. kain nam out door unit eke plug karanna awe. dan aluthin ena ewage circuit ekatama paassala.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    e kiwe, e cartridge eken B40 signal vitarai denne.. hutch mobitel allanda ona nam e cartridge eka gehuwa nam hari yai. try karala blala ne. kain nam out door unit eke plug karanna awe. dan aluthin ena ewage circuit ekatama paassala.
    මේකෙ පිටින් ඇන්ටනාවක් එනව, outdoor නෙමෙයි. කොහොම හරි මොබයිල් සිම් වැඩ දැන් නම්.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,660
    1
    9,262
    113
    colombo
    Oka 4g only නම් කෝල් ගන්න බෑ VOLTE ඔන් කරන්න ඕනි. 3g/2g enabled එකෙන් කෝල් ගන්න පුලුවන්