මං කලින් මේ ත්‍රෙඩ් එක දැම්ම. අද පොඩි අප්ඩේට් එකක් දෙන්න මේක දාන්නෙ.
මට හම්බ වුනා Tozed M60 router telephone combo එකක්. පැත්තකට දාල තිබුන එකක්.
මේන් මේ වීඩියෝ එක බලන් අන්ලොක් කලා. කරල දැම්ම හච් සිම් එක. cliq පැකේජ් එක එක්ක.
දැන් ස්පීඩ් එක නම් සාමාන්‍යෙන් acceptable. හොඳමයි කියන්න බෑ. නමුත් මට වැඩපල ටික කරගන්න ඇති. හැබැයි මේකෙ කෝල් ගන්න නම් බෑ දැන්. මං හිතන්නෙ unlocking අරව මේව ප්‍රොසෙස් එකේදි මොනාහරි වෙලාද දන්නෙ නෑ. ඒක ලොකු ඉෂූ එකක් නෙමෙයි, අවශ්‍යම වැඩේ කෙරුණ නිසා.