Smart Inverter Refrigerator පිටිපස්සේ මදුරු පනුවෝ

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    අපේ ගෙදර තියෙන්නේ Abans එකෙන් ගත්ත LG 260L Smart Inverter Refrigerator - Shiny Steel එකක්
    කට්ටිය දන්නවනේ ඉස්සර ෆ්‍රිජ් වල වගේ මේවගේ වතුර අයින් කරන්න ඕනි නැ නිකම්ම රත් වෙලා වාෂ්ප වෙලා යනවා කියල. මමත් ඉතින් ගෙනාපු දවසේ ඉදල ඔහේ පාවිච්චි කරගෙන ගියා.

    මේ ලගදි දවසක බලනකොට මෙන්න යකෝ මේකේ මදුරු පනුවෝ සෙට් එකක්ම ඉන්නවා. ටක් ගාලා ස්පොන්ච් එකක් අරගෙන වතුර ටික අයින් කරා.

    Abans එකට ගිහිල්ල කිව්වම එයාල කියන්නේ එකේ වතුර ටිකක් කොහොම කරත් ඉතුරු වෙනවා කියල. කරන්නම දෙයක් නැති නිසා දැන් පොඩි බාජනෙකට ෆ්‍ර්ජ් එකේ බටේ දාල වතුර ටික අපිම අයින් කරනවා. මේකට විසදුමක් නැද්ද? උබලට මෙහෙම වෙලා නැද්ද?

    WhatsApp Image 2023-06-07 at 4.33.57 PM.jpeg

    පසුව ලියමි

    උබල හැමෝම දුන්න අදහස් ටික අරගෙන මෙන්න මෙහෙම වැඩක් කරලා බැලුව
    වැඩේ හරියයි කියල හිතනවා .
    WhatsApp Image 2023-06-08 at 12.59.18 PM.jpeg
     
    Last edited:
    • Like
    Reactions: NRTG and dasith077

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    aka ape Samsung eketh thiyanava.. eka ohoma access karanna lesith na drain karanna..

    anika aya coil eka cool wene oya wathura walinda.. thiyana wathuranam rath wenava.. maduruva eke inna baha. :confused: .

    danna kenek kiyannoo oka drain karana eka issue ekak nadda.. vidala batayak danna thama wenne :baffled:
     
    • Like
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පුළුවන් නන් අතින් ඔය බට ටික බාජනේ යට ගැවෙන තරමට පාත් කරන්න. හැබැයි ඉතින් කාලේ කට පස්සේ බාජන් උණු වෙලා හිල් වෙනවා.
     
    • Like
    Reactions: NRTG

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    aka ape Samsung eketh thiyanava.. eka ohoma access karanna lesith na drain karanna..

    anika aya coil eka cool wene oya wathura walinda.. thiyana wathuranam rath wenava.. maduruva eke inna baha. :confused: .

    danna kenek kiyannoo oka drain karana eka issue ekak nadda.. vidala batayak danna thama wenne :baffled:
    එක විදින්න යන්න එපා බන්
    බටේ අරගෙන වෙනම බාජනෙකට දාල අයින් කරන්න

    පුළුවන් නන් අතින් ඔය බට ටික බාජනේ යට ගැවෙන තරමට පාත් කරන්න. හැබැයි ඉතින් කාලේ කට පස්සේ බාජන් උණු වෙලා හිල් වෙනවා.
    බටේ අවුලක් නෙමෙයි මචෝ තියෙන්නේ.
    වතුර එකතු වෙලා මදුරුවෝ බිත්තර දාන එක. වතුර ඉතුරු වෙන්නේ නැති වෙන්නම මොකක් හරි ක්‍රමයක් තමා ඕනි
    ------ Post added on Jun 7, 2023 at 5:09 PM
     
    • Like
    Reactions: NRTG

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    අපෙත් පරණ වර්ල්පූල් ෆ්‍රිජ් එකේ ඔහොම තමයි. ඊට පස්සේ වතුර එන බටය එලියට අරං, වෙනම භාජනයකට දාලා තියෙන්නේ. දවස් දෙකකට සැරයක් විතර අපි ඒ වතුර අයින් කරනවා.
     
    • Like
    Reactions: NRTG

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ලුණු ටිකක් දාල තියහන්.
    කවදාවත් ඒ වැඩේ කරන්න එපා
    ලුණු දාපු ගමන් පිටිපසේ තියෙන යකඩ කැලි ඔක්කොම දිරන්න ගන්නවා, සබන් උනත් එච්චරයි

    අපෙත් පරණ වර්ල්පූල් ෆ්‍රිජ් එකේ ඔහොම තමයි. ඊට පස්සේ වතුර එන බටය එලියට අරං, වෙනම භාජනයකට දාලා තියෙන්නේ. දවස් දෙකකට සැරයක් විතර අපි ඒ වතුර අයින් කරනවා.
    ඔය වැඩේ කරදර නිසා තමා බන් අලුත් එකක් ගත්තේ
    දැන් එකත් එහෙමමයි :/
    ------ Post added on Jun 7, 2023 at 5:11 PM
     
    • Like
    Reactions: sirimal1 and NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    aka ape Samsung eketh thiyanava.. eka ohoma access karanna lesith na drain karanna..

    anika aya coil eka cool wene oya wathura walinda.. thiyana wathuranam rath wenava.. maduruva eke inna baha. :confused: .

    danna kenek kiyannoo oka drain karana eka issue ekak nadda.. vidala batayak danna thama wenne :baffled:
    ඕකේ වෙන්නේ වතුර වල සීතලෙන් වාසියක් අරගෙන cooling circle එකේ කාර්යක්ෂම තාව වැඩි කරන එක. හොඳම දේ මදුරු දැල් කෑල්ලක් අරන් ඔය බාජානේ වැහෙන විදිහට මොකක් හරි කරන එක
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ඕකේ වෙන්නේ වතුර වල සීතලෙන් වාසියක් අරගෙන cooling circle එකේ කාර්යක්ෂම තාව වැඩි කරන එක. හොඳම දේ මදුරු දැල් කෑල්ලක් අරන් ඔය බාජානේ වැහෙන විදිහට මොකක් හරි කරන එක
    ඔය තියෙන්නේ මාරු Idea
    එහෙම කරා නම් මදුරුවාට වතුර වලට ලං වෙන්න බෑ
    ඒ කියන්නේ වැඩේ සාර්ථකයි
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ප්ලාස්ටික් ට්‍රේ එකක්නම් ලුණු කැට ටිකක් දාලා තියන්න
    බට ලෝහ නේ හරියන එකක් නෑ
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,390
    113
    Colombo, Sri Lanka
    බට ලෝහ නේ හරියන එකක් නෑ

    ලුණු වතුර වාෂ්ප වෙනකොට ඒවා වැදිලා ෆ්‍රිජ් එක දිරන්න ගන්නවා බන්
    ඔව් එක ඇත්ත තමයි අවදානමක් තියනවා (y)
     
    • Like
    Reactions: kinkon

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    නුල දැක්කට පස්සේ මන් ගිහින් බැලුව අපේ එක

    ඔය tray එක කිට්ටුවට එක මදුරුවෙක්ට වත් යන්න බෑ වටේම මකුනුදැල් බැදිලා , පොඩ්ඩක් අපිරිසිදුවට තියාගනින්