අපේ ගෙදර තියෙන්නේ Abans එකෙන් ගත්ත LG 260L Smart Inverter Refrigerator - Shiny Steel එකක්
කට්ටිය දන්නවනේ ඉස්සර ෆ්රිජ් වල වගේ මේවගේ වතුර අයින් කරන්න ඕනි නැ නිකම්ම රත් වෙලා වාෂ්ප වෙලා යනවා කියල. මමත් ඉතින් ගෙනාපු දවසේ ඉදල ඔහේ පාවිච්චි කරගෙන ගියා.
මේ ලගදි දවසක බලනකොට මෙන්න යකෝ මේකේ මදුරු පනුවෝ සෙට් එකක්ම ඉන්නවා. ටක් ගාලා ස්පොන්ච් එකක් අරගෙන වතුර ටික අයින් කරා.
Abans එකට ගිහිල්ල කිව්වම එයාල කියන්නේ එකේ වතුර ටිකක් කොහොම කරත් ඉතුරු වෙනවා කියල. කරන්නම දෙයක් නැති නිසා දැන් පොඩි බාජනෙකට ෆ්ර්ජ් එකේ බටේ දාල වතුර ටික අපිම අයින් කරනවා. මේකට විසදුමක් නැද්ද? උබලට මෙහෙම වෙලා නැද්ද?
පසුව ලියමි
උබල හැමෝම දුන්න අදහස් ටික අරගෙන මෙන්න මෙහෙම වැඩක් කරලා බැලුව
වැඩේ හරියයි කියල හිතනවා .

Last edited:
.