Gays be like "we don't do that here"Power of chu patta
Umba minihagen guti kanawada?බලන් ගියාම මට විතරයි ඕක කරගන්න බැරි උනේ තාම..![]()
Untath sapa dila apith sapen innawanam thawa mobada ban?Samahara piriminge ekama sathuta thamunta nathath thamunge gaanii lamayii lassanata andala karala sapata innawa dakina eka.
Wife handbag aran yana un math dakala thiyanawa sissyමාත් එහෙම තමයි. මගේ Atm කාර්ඩ් ඔක්කොම තියෙන්නේ වයිෆ් ළග. මට සල්ලි ඕනේ නම් දවසක් කලිං කියන්න ඕනේ, එතකොට එයා සල්ලි අරං දෙනවා. මම වයිෆ්ට ගෙදරදී කතා කරන්නේ උත්තමාවිය කියලා. මම හැම දාම රෑට වයිෆ්ගේ කකුල් දෙකත් මසාඡ් කරනවා. ඒ වගේම වයිෆ්ට ඕනේ Feminine Products ගන්නත් යන්නේ මම. තව අපි ෂොපින් යද්දී Wife ගේ Hand Bag එක අරං යන්නේ මම. මගේ Phone එකත් නිතරම තියෙන්නේ Wife ළග කෝල් එකක් ආවොත් විතරයි මට දෙන්නේ.![]()
Ela ekaata oukuwan wiiha, uutatg sapen inna thatam salli madida kauda danne. Gaanii lamayinuyi 10,000 15000 shoes daaa miniha 3000 rexin shoes daana un innawaa. Buy un eaka katanne pattama sathutin. Eaka un diha baluwama penawa.Untath sapa dila apith sapen innawanam thawa mobada ban?
පවුල් වලනම් නෑ.. හැබැයි බදින්න කලින් ලොරි ටෝක්ස් දීපු මගේ ඔක්කොම යාලුවො දැන් ඔහොමයි ඉන්නෙ.. උන්නම් දාර පොන්නයො ටිකක් කියල දැන් තමයි තේරෙන්නෙ 
maamage adu paadu athi. eth thamang gaanita lassanata adinna dena eka kanna bonna dena eka pirimiyge wagakimak.
මගේ ත් එහෙම තමා. මොකද වයිෆ් ට මුදල් පාලනය පිළිබඳ උසස් අධ්‍යාපන සුදුකම්. වෘතීය සුදුසුකම් තියෙනවා. මං සුදුස්සාට සුදුසු තැන දීලා තියෙනවා. මං ගෙදර ආරක්ෂක අමාත්‍යාංශය තමා බාර ඉන්නේ.Wife handbag aran yana un math dakala thiyanawa sissy