Europe යන්න ඕනි...

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Kawuda bn fail ponnaya kiyanne? 😬😬
    @NightBird @Galvatron @Jhonycade @Brains @I Am Groot මේ සේරම අයිති උට තමා.. මේවට අමතරව දැනටත් වෙන fake කීපයක් තියෙනවා.. ඕවයින් ඇවිත් ලොලු seen දදා කොල්ලෝ අන්දන එක තමා කරන්නේ..:yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    වෙන විදිහක් නැතම් එහෙම හරි යනවා කියල හිතන් ඉන්නෙ ❤️

    ඔසී මගෙ ලිස්ට් එකේ ටිකක් පහලින් ඉන්නෙ... 1 ශෙන්ගන් 🙂❤️
    ------ Post added on Jun 8, 2023 at 8:50 PM

    ඔසී වල පඩි නම් යුරෝප් වලට වඩා හොඳ ඇති... ඒත් මං කැමති යුරෝපෙට බං...❤️
    ------ Post added on Jun 8, 2023 at 8:51 PM
    mokakda mitto shengan wala wisheshe. enik ratawal wala tour karanna visa eken puluwan kamada
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    hehehe aussi = IT naringe thiththa midi :rofl:
    Patta dream ekak machan mata nam Aussi yana eka
    Adatath saba karaganna bari una

    ඔසී වල පඩි නම් යුරෝප් වලට වඩා හොඳ ඇති... ඒත් මං කැමති යුරෝපෙට බං...❤️
    ------ Post added on Jun 8, 2023 at 8:51 PM
    Pissuda ban ubata Aussie thama patta
    Europe kiyanne mudukku seen ekak . mugen ahapan danne nathnam @hancok
    ------ Post added on Jun 9, 2023 at 1:18 AM
     
    • Like
    Reactions: NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,570
    21,043
    113
    Patta dream ekak machan mata nam Aussi yana eka
    Adatath saba karaganna bari una

    උඹලා වගේ සුද්දගේ ජෙනුයින් කම ගැනයි උන් විදිහට හැඩ ගැහෙන්න ඕනයි කියලා උදේට බණ කියලා රෑට හොර කොපි movies, games and software හොයන හිඟන IT උන්නම් ඕනිත් නෑ ඔසී වලට :rofl:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649

    Mokadda IT un ekka ausi unta thiyana awula... pahadili karapanko... salary aduda???
     
    • Haha
    Reactions: HAneo

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    @NightBird @Galvatron @Jhonycade @Brains @I Am Groot මේ සේරම අයිති උට තමා.. මේවට අමතරව දැනටත් වෙන fake කීපයක් තියෙනවා.. ඕවයින් ඇවිත් ලොලු seen දදා කොල්ලෝ අන්දන එක තමා කරන්නේ..:yes:
    උඹේ Fake ටිකත් දාපන් ගූ කන පොන්නයා
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,570
    21,043
    113
    Mokadda IT un ekka ausi unta thiyana awula... pahadili karapanko... salary aduda???

    මාත් IT තමා... මේ දවස්වල it උන්ට එන්න අමාරුයි ඔසී...
    ඔය කියවන්නේ කඩ්ඩ ලකුණු දා ගන්න බැරුව යුරෝපේ පැනලා දැන් එහේ හොදයි කියලා අඩු පඩියට වැඩ කරන උන්... උන් එහේ ගිහින් use කරන්නෙත් pirated softwares :( netflix gannwath salli na unta
     
    • Sad
    Reactions: AnjanaROCK

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Patta dream ekak machan mata nam Aussi yana eka
    Adatath saba karaganna bari una

    Pissuda ban ubata Aussie thama patta
    Europe kiyanne mudukku seen ekak . mugen ahapan danne nathnam @hancok
    ------ Post added on Jun 9, 2023 at 1:18 AM
    ado mama nitharama europe wala videos balanawa... video wala nm hoda dewal tika witharai pennanawa aththe... eth mudukku cn ekak therenne nane....
    මම netherlands වලට migrate කරනව next week
    ado... supiri...❤️ jobakata da ???
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මාත් IT තමා... මේ දවස්වල it උන්ට එන්න අමාරුයි ඔසී...
    ඔය කියවන්නේ කඩ්ඩ ලකුණු දා ගන්න බැරුව යුරෝපේ පැනලා දැන් එහේ හොදයි කියලා අඩු පඩියට වැඩ කරන උන්... උන් එහේ ගිහින් use කරන්නෙත් pirated softwares :( netflix gannwath salli na unta

    ou machan, indefinite contract ekak
    Good luck mchn ❤️❤️
     
    • Like
    Reactions: dj_keeper

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,336
    41,207
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Software නොවන Bsc engineer කෙනෙක්ට (entry level, less than 1 year exp) ශෙන්ගන් රටක ජොබක් හොයාගන්න ලේසිම විදිහ මොකක්ද ?

    Europe ඉන්න කෙනෙක් කියපන්කෝ...
    Thota mona europe da ban? Ate parak gahala nida ganin.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,570
    21,043
    113
    Ahahhaha

    Screenshot-20230612-231309.png
     
    • Like
    Reactions: AnjanaROCK

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ

    මාත් IT තමා... මේ දවස්වල it උන්ට එන්න අමාරුයි ඔසී...
    ඔය කියවන්නේ කඩ්ඩ ලකුණු දා ගන්න බැරුව යුරෝපේ පැනලා දැන් එහේ හොදයි කියලා අඩු පඩියට වැඩ කරන උන්... උන් එහේ ගිහින් use කරන්නෙත් pirated softwares :( netflix gannwath salli na unta
    piracy allanne nadda mitto sinhala raten eliyata gihama. Elon ayyatawath afford karanna bari software thogayakui TV series tikakui meke purawagana inne :(
    ------ Post added on Jun 12, 2023 at 7:06 PM