Europe යන්න ඕනි...

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,573
    21,047
    113



    piracy allanne nadda mitto sinhala raten eliyata gihama. Elon ayyatawath afford karanna bari software thogayakui TV series tikakui meke purawagana inne :(
    ------ Post added on Jun 12, 2023 at 7:06 PM

    Owa nam gewal walata penala allanne ne bn...
    Torrents sites nam blocked but access karana widi nam have... Torrents karana un innwa...isp warning ekak ewai wadima unoth...
    E unata dan oya torrents baana wada maha karadara weda wage...europe un wage cheap wenna oni naane ...stream karana eka lesi....

    මම ඔය කතා කළේ මේකේ ඉන්නවා එකෙක් ෆින්ලන්ඩ් සුදු මහත්තුරු පට්ට genuine හොර බොරු නෑ.. උන් වගේ හැසිරෙන්න ඕනි කියලා උදෙට ටෝක් දීලා හවසට හොර කොපි හොයන උන්... එක්කෝ වදන් නොදී ඉන්න ඕනි...නැත්තං ෆුල් genuine විදිහට ඉන්න ඕනි....