මචන්ලා මේ Daraz එකේ තියන Swisstek aluminum ladder මේ ගානට පාඩුද ? 25% ක් off කියලා තියෙන්නේ ?
Koko app eken ganna ban baluweeliyata bahala balapanko hardware wala athi aduwata
පරන ගනන් අඩුයි, සමහර හොද කඩවල අඩුවට තියනවා.
අනික් වැදගත්න දේ අඩි 8 එකක ගන්නවනම් ගේන විදිහත් හිතපන්
මටනම් අඩි 8 උස්සන් එන්නත් බෑ ලොරියකට ගෙවන්න වෙනවා, එතකොට තව ගානක්, ඔකේ ෆීඩිලිවරි කරන වෙලාවලුත් තියනවා නේද.
මාත් කියන්න ගියේ ඒකමයි...ඔව්වා හරියට බලන්නැතුව ගන්න එපා මචන්. ගොඩක් එව්වා පට්ටම බාලයි. ඕකට නැග්ගම වැටිලා කොන්ද කඩා ගන්න වෙන්නේ