Daraz Swisstek Ladder

FREEZZEER

Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    මාත් ගත්තා ගිය මාසේ ඉස්සරහට ගනන් වැඩි වෙයි කියලා හිතලා. 16ft ලොකු වැඩි වගේ ගෙදර උසට සාපේක්ශව.

    ඩිලිවර් කලේ 3rd party Delivery එකකින්. මෙලෝ රහක් නැහැ උන් නම්.

    Build Quality එක නම් හොදයි. වැඩිය යූස් කලේ නැහැ තාම. Step එකට තියෙන්නෙ BOX BAR වගේ. සෙරෙප්පුවක් නැතුව වැඩි වෙලාවක් ඉන්න අමාරුයි.

    WhatsApp Image 2024-01-01 at 2.59.32 PM (1).jpeg
    WhatsApp Image 2024-01-01 at 2.59.32 PM.jpeg
    WhatsApp Image 2024-01-01 at 3.18.58 PM.jpeg
    1704100511637.png
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,049
    8,319
    113
    Correction --> Eliye hama ekama adui ban.
    නෑ මචං මේකත් වෙන්න බෑ. මම ඩරාස් එකෙන් බඩු අරගෙන සෑහෙන ඉතුරු කරගෙන තියෙනව. මම හොඳටම දන්නව එළියෙ ඒ බඩු ඒ මිලට කොහොමත් ගන්න බෑ කියල.
    මම කළිනුත් මේකෙ කියල ඇති. ෆෝන් අරගෙන තියෙනව ඩරාස් එකෙන් 7ක්. ඒ ඔක්කොම තිබ්බ මිලට වඩා ගොඩක් අඩුවට.
    ගිය අවුරුද්දෙ සිංගර් එකේ හොට් වෝටර් එකක් ගත්ත ඒක සිංගර් එකේවත් නෑ එච්චර අඩුවට. ඉන්ඩක්ෂන් කුකර්, රයිස් කුකර් හැමදේම මම අරගෙන තියෙනව පට්ටම අඩුවට. එකම දේ හරියට කූපන් ටික, කාඩ් ඩිස්කවුන්ට් සෙට් කරගන්න අත්දැකීම් තියෙන්න ඕන. ග්‍රොසරි පවා මම ගන්නෙ ඩරාස් එකෙන්. තොග බඩු කඩවල් වලවත් එච්චර ලාබෙට නෑ බඩු. පොඩ්ඩක් Smart වෙන්න ඕන ඒකෙන් ගන්න. නැත්නම් ඉතිං පාඩුයි තමයි
     
    • Love
    Reactions: jk perera

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ටිකක් කල් මචන්, 2022 මුල Covid තිබ්බ කාලෙ.
    laddermaster.lk කියලා එකකින් ගෙන්නගත්තේ.

    මම බලනකොට ඕක 28k වගේ. ගණන් වැඩි නිසා ගත්තේ නෑ . alumex industrial එකක් ගත්ත normal step ladder ekak 7ft / Rs .14k ද කොහෙද උනේ.

    ඕකනම් පට්ට useful.
     
    • Like
    Reactions: jk perera

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,209
    10,446
    113
    12 feet ගත්ත ලගදි..බඩු සුපිරි මාර යූස්පුල් කඩන්න පුලුවන් නිසා..ලිස්සන් නෑ..හොද ග්‍රිප් එකක් තියෙනවා
     
    • Like
    Reactions: jk perera