ඔවු. ගෙවල් වල වැඩ වලටනං අඩි 7 ඇති හොඳටම.පරන ගනන් අඩුයි, සමහර හොද කඩවල අඩුවට තියනවා.
අනික් වැදගත්න දේ අඩි 8 එකක ගන්නවනම් ගේන විදිහත් හිතපන්
මටනම් අඩි 8 උස්සන් එන්නත් බෑ ලොරියකට ගෙවන්න වෙනවා, එතකොට තව ගානක්, ඔකේ ෆීඩිලිවරි කරන වෙලාවලුත් තියනවා නේද.
Swisstek multipurpose eka denna puluwn price eka kohmd 16ft n 20ftmama oka wikunanawa machan
oita aduwen kadeta watenne,
hardware ekakin aduwata ganna puluwan,
mage personal opinion ekanam swisstek quality madi kiyana eka,
alumex eka oita wada hard use karanna puluwan, poddak eka balapn, poddak gana wadiyen hari eka ganin,
mama wikunanna thibba ekak gedara wadakata genalla pawichchi karanakota madin nawila giya,
multipurpose nam awlak na
මම මේකක් ගත්තෙ 11,500ටමම ගිය මාසෙ මේකෙම Multipurpose එක ගත්ත 19කට වගේ ඔක්කොම ඩිස්කවුන්ට් ඇප්ලයි වෙලා. නියම භාණ්ඩයක් බං. කොලිටියත් හොඳයි
![]()
මෙන්න මම ගත්ත එකේ ලින්ක් එක
https://www.daraz.lk/products/i113292213-s1024282199.html?urlFlag=true&mp=1
Kochchara kal wenawada bn aragena?මම මේකක් ගත්තෙ 11,500ට
අද බලද්දි 37,000කට price කරලා.![]()
Swisstek multipurpose eka denna puluwn price eka kohmd 16ft n 20ft
මම මේකක් ගත්තෙ 11,500ට
අද බලද්දි 37,000කට price කරලා.![]()
swistek is overated. Multi purpose ewa stable ne. Mage gaawath bad tiyenawa. unge ladder step eka box bar kallak. ekey slippers nathuwa inna amarui yati pathula ridenawa. anika lissuwoth homben yanne.ඔවු. ගෙවල් වල වැඩ වලටනං අඩි 7 ඇති හොඳටම.
අඩි 8 තිබුණට පැලට් කරල එච්චර උඩ ගිහින් වැඩක් කරන්න බෑ.
උස ඒව ගන්නවනං හේත්තු කරන්න පුලුවන් හෙවි එකක් ගන්න එක තමයි හොඳ...
Mama dan aragena masa 6kata wadei bn. Patteta wada gaththa ladder eken. Habai thama badu hondata thiyenawa. Hondata stableswistek is overated. Multi purpose ewa stable ne. Mage gaawath bad tiyenawa. unge ladder step eka box bar kallak. ekey slippers nathuwa inna amarui yati pathula ridenawa. anika lissuwoth homben yanne.
any accidents like slipping?Mama dan aragena masa 6kata wadei bn. Patteta wada gaththa ladder eken. Habai thama badu hondata thiyenawa. Hondata stable
11500 ta gatte koi kaaleda ban?මම මේකක් ගත්තෙ 11,500ට
අද බලද්දි 37,000කට price කරලා.![]()
appata hikenwa dn 37000 iමම ගිය මාසෙ මේකෙම Multipurpose එක ගත්ත 19කට වගේ ඔක්කොම ඩිස්කවුන්ට් ඇප්ලයි වෙලා. නියම භාණ්ඩයක් බං. කොලිටියත් හොඳයි
![]()
මෙන්න මම ගත්ත එකේ ලින්ක් එක
https://www.daraz.lk/products/i113292213-s1024282199.html?urlFlag=true&mp=1
මම multipurpose එක use කරන්නෙ දැන් අවුරුදු දෙකක වගේ ඉඳන්.swistek is overated. Multi purpose ewa stable ne. Mage gaawath bad tiyenawa. unge ladder step eka box bar kallak. ekey slippers nathuwa inna amarui yati pathula ridenawa. anika lissuwoth homben yanne.
100% agreedMama dan aragena masa 6kata wadei bn. Patteta wada gaththa ladder eken. Habai thama badu hondata thiyenawa. Hondata stable
ටිකක් කල් මචන්, 2022 මුල Covid තිබ්බ කාලෙ.11500 ta gatte koi kaaleda ban?
මම multipurpose එක use කරන්නෙ දැන් අවුරුදු දෙකක වගේ ඉඳන්.
Use කරන්න පුළුවන් හැම method එකටම මම ladder එක use කරලත් තියෙනවා. වෙන එකක් තියා, මේක පොඩ්ඩක් උස මදි වෙලා, table එකක් තියලා ඒක උඩ ladder එක තියල 1/4ක් fold කරලා බිත්තියට හේත්තු කරලත් මම use කරලා තියෙනවා.
මට දැනුන විදිහටනම් පට්ටම stable. Slip වෙන්නෙ නෑ. Topple වෙන්න try කරන්නෙත් නෑ.
උඹේ එකේ මොකක්ද දන්නෙ නෑ අවුල?
100% agreed
ටිකක් කල් මචන්, 2022 මුල Covid තිබ්බ කාලෙ.
laddermaster.lk කියලා එකකින් ගෙන්නගත්තේ.
Umbala sahallu dial da danne ne. mata tiyenne 10ft eka (20ft diga ariyama). oka aul kiyana eka mama witarak kiyapu ekak newi, gedarata service walta aapu set 2 3kma kiwwa. mada joint eka panala watuna unuth hitiya.Mama dan aragena masa 6kata wadei bn. Patteta wada gaththa ladder eken. Habai thama badu hondata thiyenawa. Hondata stable
මම දාන්න හැදුවෙත් මේ comment එක box bars 90 edges තීන ලිස්සල edge එකක වැදුනොත් ඉවරයි .ඔව්වා හරියට බලන්නැතුව ගන්න එපා මචන්. ගොඩක් එව්වා පට්ටම බාලයි. ඕකට නැග්ගම වැටිලා කොන්ද කඩා ගන්න වෙන්නේ
මම ගත්තෙ අඩි 12 එක මචං. Multipurpose ඔය ලින්ක් එකේ තියෙන්නෙ බඩු. මම උඩ දාල ඇති.Umbala sahallu dial da danne ne. mata tiyenne 10ft eka (20ft diga ariyama). oka aul kiyana eka mama witarak kiyapu ekak newi, gedarata service walta aapu set 2 3kma kiwwa. mada joint eka panala watuna unuth hitiya.