1994 තිබ්බ Pizza Hut website එක..

Mar 13, 2013
10
5
3
2000 වෙන්න කිට්ටු කාලෙක ජාතික රූපවාහිනී එකේ ගියා "අන්තර්ජාලය ඔබේ නිවසට" කියල ප්‍රෝග්‍රෑම් එකක්. හවස 6.30-7.00 ද කොහෙද. ඒකාලෙ තිබ්බ සර්ච් එන්ජින් ගැන කිව්වෙ HotBot, Altavista, Yahoo වගේ එව්ව තමයි. එතකොට ගූගල් තිබ්බෙ නෑ. TMG චන්ද්‍රසේකර කලේ ප්‍රෝගෑම් එක. අර ආචාර්‍ය රොහාන් බුවා එහෙම එනව ගෙස්ට් හැටියට.

ඕනම වෙබ් එකක හිස්ට්‍රි වීව් එක බලන්න පුලුවන් මොකක් හරි එකක් ඉස්සර ශෙයා උනා මතකයි කිරියෙ එහෙම.
archive.org
 
harshasoon

Well-known member
  • Feb 4, 2007
    993
    1,045
    93
    Pluto
    Sira Machan
    Me nescape Navigator eka
    :love: :love: :love: :love: :love: :love:
    same here.. Netscape navigator :love:

    archive.org
    yes! WAYBACK MACHINE
    ------ Post added on Jun 14, 2023 at 2:51 PM

    අම්මපා...! ඕකෙන් කිවේ .... Pizza Hut එකෙන් උබ WinAmp download කරා? ..... අනික 1994???? ලංකාවේ ඉන්ටෙර්නෙට් ???? අපි මැරිලා ඉපදුනාද ? උබ වෙන රටක් ගැන කියනවද ???
    ඕකෙන් කියල අදහස් කලේ browser එකෙන් බන්.. එක පොඩි වචන අවුලක්.. මට මතක විදියට 1998 වගේ. im not sure :ROFLMAO:
    ------ Post added on Jun 14, 2023 at 3:00 PM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    R7PhVxvhQWlO.png
     
    • Love
    Reactions: NRTG

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මේ තියෙන්නේ 1994 මුලින්ම තිබ්බ Pizza Hut website එක..

    View attachment 207636

    කොහොමද ඒක.. :love2: ඒ කලේ මට WinAmp download කරන්න දවසක් ද කොහෙද ගියා dial up connection එකෙන්.. :ROFLMAO: 80-87 wage ඉපදුනුඋන් තමයි technology එක transform උන experience විදිය හොඳටම දන්නේ.. Windows 3.1 to Windows 11.. පට්ටම සුන්දර අතීතයක් අපිට තිබ්බේ..
    lokaya hadda nakiyek ge asin
     
    • Haha
    • Like
    Reactions: harshasoon and NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,803
    39,719
    113
    Homagama
    මේ තියෙන්නේ 1994 මුලින්ම තිබ්බ Pizza Hut website එක..

    View attachment 207636

    කොහොමද ඒක.. :love2: ඒ කලේ මට WinAmp download කරන්න දවසක් ද කොහෙද ගියා dial up connection එකෙන්.. :ROFLMAO: 80-87 wage ඉපදුනුඋන් තමයි technology එක transform උන experience විදිය හොඳටම දන්නේ.. Windows 3.1 to Windows 11.. පට්ටම සුන්දර අතීතයක් අපිට තිබ්බේ..

    ඒ කාලේ රස පෝක් තිබ්බා. දැන් මේ හලාල් මගුල නිසා නැ. ඒකයි මටනම් තදට දැනෙන වෙනස
     
    • Like
    Reactions: harshasoon and NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,017
    1
    28,401
    113
    හම්මෝ ඩයල් අප් කොනෙක්ෂන් එක තමයි මරු.. කුණු බැනුම් ගෙදරින්.
    Phone බිල ආවහම තාත්තා ට්‍රිගර් වෙනවා. Internet bill plus call charges for the dial up connection. මරු ගසා කෑම telecom එකෙන් කලේ. තාත්තා මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් බිල ගෙවපු නිසා internet එකෙන් වැල බැලුවේ නෑ. මට හෘද සාක්ෂියක් ඇතුව ඒක කරන්න හිත දුන්නේ නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,214
    74,552
    113
    මේ තියෙන්නේ 1994 මුලින්ම තිබ්බ Pizza Hut website එක..

    View attachment 207636

    කොහොමද ඒක.. :love2: ඒ කලේ මට WinAmp download කරන්න දවසක් ද කොහෙද ගියා dial up connection එකෙන්.. :ROFLMAO: 80-87 wage ඉපදුනුඋන් තමයි technology එක transform උන experience විදිය හොඳටම දන්නේ.. Windows 3.1 to Windows 11.. පට්ටම සුන්දර අතීතයක් අපිට තිබ්බේ..
    Owa monada ban, 1.4MB floppy eka naked kellekge dennekge pics daagena gedara awilla athey gahapu un api :p

    dan inna huththige puthala danne ne issara api kochara katu kaawada kiyala athata ganna :lol: :lol:

    Also mata mathakai issara met-art ekata ehema yanawa suntel modem eken. Ganunge pics load wenna kalin baduth gihilla 🥴🥴