archive.org2000 වෙන්න කිට්ටු කාලෙක ජාතික රූපවාහිනී එකේ ගියා "අන්තර්ජාලය ඔබේ නිවසට" කියල ප්‍රෝග්‍රෑම් එකක්. හවස 6.30-7.00 ද කොහෙද. ඒකාලෙ තිබ්බ සර්ච් එන්ජින් ගැන කිව්වෙ HotBot, Altavista, Yahoo වගේ එව්ව තමයි. එතකොට ගූගල් තිබ්බෙ නෑ. TMG චන්ද්‍රසේකර කලේ ප්‍රෝගෑම් එක. අර ආචාර්‍ය රොහාන් බුවා එහෙම එනව ගෙස්ට් හැටියට.
ඕනම වෙබ් එකක හිස්ට්‍රි වීව් එක බලන්න පුලුවන් මොකක් හරි එකක් ඉස්සර ශෙයා උනා මතකයි කිරියෙ එහෙම.

same here.. Netscape navigatorSira Machan
Me nescape Navigator eka
![]()
![]()
![]()
![]()
![]()
![]()

yes! WAYBACK MACHINEarchive.org
ඕකෙන් කියල අදහස් කලේ browser එකෙන් බන්.. එක පොඩි වචන අවුලක්.. මට මතක විදියට 1998 වගේ. im not sureඅම්මපා...! ඕකෙන් කිවේ .... Pizza Hut එකෙන් උබ WinAmp download කරා? ..... අනික 1994???? ලංකාවේ ඉන්ටෙර්නෙට් ???? අපි මැරිලා ඉපදුනාද ? උබ වෙන රටක් ගැන කියනවද ???
lokaya hadda nakiyek ge asinමේ තියෙන්නේ 1994 මුලින්ම තිබ්බ Pizza Hut website එක..
View attachment 207636
කොහොමද ඒක..ඒ කලේ මට WinAmp download කරන්න දවසක් ද කොහෙද ගියා dial up connection එකෙන්..
80-87 wage ඉපදුනුඋන් තමයි technology එක transform උන experience විදිය හොඳටම දන්නේ.. Windows 3.1 to Windows 11.. පට්ටම සුන්දර අතීතයක් අපිට තිබ්බේ..
මේ තියෙන්නේ 1994 මුලින්ම තිබ්බ Pizza Hut website එක..
View attachment 207636
කොහොමද ඒක..ඒ කලේ මට WinAmp download කරන්න දවසක් ද කොහෙද ගියා dial up connection එකෙන්..
80-87 wage ඉපදුනුඋන් තමයි technology එක transform උන experience විදිය හොඳටම දන්නේ.. Windows 3.1 to Windows 11.. පට්ටම සුන්දර අතීතයක් අපිට තිබ්බේ..
Phone බිල ආවහම තාත්තා ට්‍රිගර් වෙනවා. Internet bill plus call charges for the dial up connection. මරු ගසා කෑම telecom එකෙන් කලේ. තාත්තා මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් බිල ගෙවපු නිසා internet එකෙන් වැල බැලුවේ නෑ. මට හෘද සාක්ෂියක් ඇතුව ඒක කරන්න හිත දුන්නේ නෑ.හම්මෝ ඩයල් අප් කොනෙක්ෂන් එක තමයි මරු.. කුණු බැනුම් ගෙදරින්.
Owa monada ban, 1.4MB floppy eka naked kellekge dennekge pics daagena gedara awilla athey gahapu un apiමේ තියෙන්නේ 1994 මුලින්ම තිබ්බ Pizza Hut website එක..