2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    වනියා කැරියා නේද මොනවා උනත්? එක දාලා දුන්නනං අරූ 50 ගහනවනෙ 😐 ටීම් එකේ ලකුණුත් 340+ ගිහින්නෙ තිබ්බෙ? ඌ පකයා වෙන්න නෙලන්නෙ නැතුව එක දාලා චරියට 50 ගහන්න දෙන්න තිබ්බා 😕
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mama kalin dawasaka kiwwa wanindu wadi kal sellam karanne na kiala. Me wc eken eka hondata bala ganna puluwan. Lankawa godak match paradinne dasun gei hasaranga gei gon kama hinda.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    කොලිෆය මැච් ගාන අනුව මේ ටුනමන්ට් එක අපි දින්නත් ඉන්ජරිස් නිසා ඉදිරියේදි එන ටුනමන්⁣ට් වලට සැහෙන පිරිසක් නැතිවෙයි.
     
    • Sad
    Reactions: JokerFan

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කොලිෆය මැච් ගාන අනුව මේ ටුනමන්ට් එක අපි දින්නත් ඉන්ජරිස් නිසා ඉදිරියේදි එන ටුනමන්⁣ට් වලට සැහෙන පිරිසක් නැතිවෙයි.
    අපිට ත් යන්න වෙන සීන් එකක් එන්නේ
     
    • Like
    Reactions: emoji diaries

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,807
    9,215
    113
    වනියා කැරියා නේද මොනවා උනත්? එක දාලා දුන්නනං අරූ 50 ගහනවනෙ 😐 ටීම් එකේ ලකුණුත් 340+ ගිහින්නෙ තිබ්බෙ? ඌ පකයා වෙන්න නෙලන්නෙ නැතුව එක දාලා චරියට 50 ගහන්න දෙන්න තිබ්බා 😕

    ඌ ස්ට්‍රයික් එක තියන් නිකන් හිටියෙ නෑ ස්ට්‍රයික් රේට් එක 2x. 350 පාස් කරන එකයි ටාගට් එක තිබ්බෙ ඒ වෙලේ...මන් හිතන්නෙ ඌ කරපු දේට වැරැද්දක් කියන්න බෑ.
     
    • Like
    Reactions: batwise

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    වනියා කැරියා නේද මොනවා උනත්? එක දාලා දුන්නනං අරූ 50 ගහනවනෙ 😐 ටීම් එකේ ලකුණුත් 340+ ගිහින්නෙ තිබ්බෙ? ඌ පකයා වෙන්න නෙලන්නෙ නැතුව එක දාලා චරියට 50 ගහන්න දෙන්න තිබ්බා 😕
    Qualifiers gahanawa wili lejjawe be Uba methana 50k pakak kiyanawa against UAE 🤷‍♂️
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    ඌ ස්ට්‍රයික් එක තියන් නිකන් හිටියෙ නෑ ස්ට්‍රයික් රේට් එක 2x. 350 පාස් කරන එකයි ටාගට් එක තිබ්බෙ ඒ වෙලේ...මන් හිතන්නෙ ඌ කරපු දේට වැරැද්දක් කියන්න බෑ.
    340 + ගහලා තියෙද්දි ටීම් එකට රිස්ක් එකක් නෑනෙ බං දෙන්න තිබ්බා අරූට එක දාලා. අනික ඌත් 6,4 ඒවා වන වන හිටියෙ හතර අතේ. චරියට ආවත් 350+ ලොවෙත් ගහනවා