Eya gone again kalliye.ආවා පේනවා දසුන්, යනවා පේනවා..![]()
කාටද සගෝ?
mama kalin dawasaka kiwwa wanindu wadi kal sellam karanne na kiala. Me wc eken eka hondata bala ganna puluwan. Lankawa godak match paradinne dasun gei hasaranga gei gon kama hinda.

අපිට ත් යන්න වෙන සීන් එකක් එන්නේකොලිෆය මැච් ගාන අනුව මේ ටුනමන්ට් එක අපි දින්නත් ඉන්ජරිස් නිසා ඉදිරියේදි එන ටුනමන්ට් වලට සැහෙන පිරිසක් නැතිවෙයි.
වනියා කැරියා නේද මොනවා උනත්? එක දාලා දුන්නනං අරූ 50 ගහනවනෙටීම් එකේ ලකුණුත් 340+ ගිහින්නෙ තිබ්බෙ? ඌ පකයා වෙන්න නෙලන්නෙ නැතුව එක දාලා චරියට 50 ගහන්න දෙන්න තිබ්බා
![]()
Qualifiers gahanawa wili lejjawe be Uba methana 50k pakak kiyanawa against UAEවනියා කැරියා නේද මොනවා උනත්? එක දාලා දුන්නනං අරූ 50 ගහනවනෙටීම් එකේ ලකුණුත් 340+ ගිහින්නෙ තිබ්බෙ? ඌ පකයා වෙන්න නෙලන්නෙ නැතුව එක දාලා චරියට 50 ගහන්න දෙන්න තිබ්බා
![]()
340 + ගහලා තියෙද්දි ටීම් එකට රිස්ක් එකක් නෑනෙ බං දෙන්න තිබ්බා අරූට එක දාලා. අනික ඌත් 6,4 ඒවා වන වන හිටියෙ හතර අතේ. චරියට ආවත් 350+ ලොවෙත් ගහනවාඌ ස්ට්රයික් එක තියන් නිකන් හිටියෙ නෑ ස්ට්රයික් රේට් එක 2x. 350 පාස් කරන එකයි ටාගට් එක තිබ්බෙ ඒ වෙලේ...මන් හිතන්නෙ ඌ කරපු දේට වැරැද්දක් කියන්න බෑ.