Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    වැඩි විස්තර දන්නෙ නෑ

    CM 125 - old model

    CM පරන එකට බඩු ඇත්තෙම නෑ ( body parts, meter, seat, lever etc )
    ඇන්ජින් කෑලි ඇති
    ඇනිත් එව ගැලපෙන එවා දාගෙන දුවන්න වෙන්නෙ

    ------

    CM 125 Custom Delux - newer model

    CM custom බඩු එකට මීගමු-හලාවත පැත්තෙ තියනව
    CM custom අප්පට ඉකෙන ගනන් කියන්නෙ , ලක්ස 6ලු, 8ලු
    බඩු උනත් හිකෙන ගනන් හරිය ( specially genuine body parts )

    Honda standard bikes සැප පහසුව, කල්පැවැත්ම ගැන ඉතින් කියන්න ඕන නෑනෙ
     
    Last edited:

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Meketh ranamoto , chinese ewa ehema thiyanawada mcnla... mama mokuth danne na me bike gana...🥲 ganna kiyala baluwe ekak set una
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,021
    3
    118,571
    113
    Gampaha
    සුපිරි භාණ්ඩයක්... සෝලෝ කිවුව වගේ පාට්ස් නෑ...
    හැබැයි එන්ජින් පාට්ස් ඕනෙ එකක් තියෙනව...
    Cd 125 එකේ එන්ජිම තියෙන්නෙ ඕකට...

    Meketh ranamoto , chinese ewa ehema thiyanawada mcnla... mama mokuth danne na me bike gana...🥲 ganna kiyala baluwe ekak set una
    Gn එකක් ගන්න... සුසුකි gn 125 ඒවයෙ චයිනීස් වුනත් ලොකු අවුලක් නෑ. බයික් එක හොඳයි පාට්ස් තියෙනව. Cm එකේ වගේම බොඩි ටයිප්, සැප හොඳයි...
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    සුපිරි භාණ්ඩයක්... සෝලෝ කිවුව වගේ පාට්ස් නෑ...
    හැබැයි එන්ජින් පාට්ස් ඕනෙ එකක් තියෙනව...
    Cd 125 එකේ එන්ජිම තියෙන්නෙ ඕකට...

    Gn එකක් ගන්න... සුසුකි gn 125 ඒවයෙ චයිනීස් වුනත් ලොකු අවුලක් නෑ. බයික් එක හොඳයි පාට්ස් තියෙනව. Cm එකේ වගේම බොඩි ටයිප්, සැප හොඳයි...
    Echchara budget na bn .. gn nm ❤️ neh...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    Ow mcn.... mekanam dennam kiwwe 1.20 ta... parana ekak... modify karapau....
    මෙව්ව හොදයි අසාවට බයික් පදින අයට.
    උබට තියෙන්නෙ අවශය්තාවක් නිසා මේක හරියන්නෙ නෑ ( මගෙ මතය )

    එකක්, ගන්නව නන් පාට්ස් කන්ටැක්ට් ටිකක් හොයාගන්න ඕන
    අනික මොඩිෆයි කියන්නෙ මොනව කරලද දන්නෙ නැ, හැන්ඩ්ල් එහම වෙනස් කරල, සීට් වෙනස් කරල නන් ඕකෙ නියම සැප දැනෙන්නෙත් නෑ

    Gaana adu nisa ganna baluwe... budget ekath oya gaanama thama 🥲

    ඒත් 1.20ට අඩු ගානෙ චයින ජී එන් එකක්වත් ගන්න බැනෙ

    පුලුවන් නන් ලීස් / ලෝන් එකක් දාල පරන GN125H එකක් ගන්න, 2.50ක් වගෙ වෙයි
    ඒක නන් ශුවර් ඕනෙ දුරක් යන්න, බඩුත් තියනව ඕන තරම්

    https://ikman.lk/en/ad/suzuki-gn-125-gn125-h-2006-for-sale-puttalam

    නැතුව ලග දුවන්න නන් පරන සී ටී 100, boxer, platina බැලුවොත් නරකද
    බඩුත් තියනව, වැඩි කරදරෙකුත් නෑ

    සුපිරි භාණ්ඩයක්... සෝලෝ කිවුව වගේ පාට්ස් නෑ...
    හැබැයි එන්ජින් පාට්ස් ඕනෙ එකක් තියෙනව...
    Cd 125 එකේ එන්ජිම තියෙන්නෙ ඕකට...

    Gn එකක් ගන්න... සුසුකි gn 125 ඒවයෙ චයිනීස් වුනත් ලොකු අවුලක් නෑ. බයික් එක හොඳයි පාට්ස් තියෙනව. Cm එකේ වගේම බොඩි ටයිප්, සැප හොඳයි...

    ේක තමා මාත් කිව්වෙ
    ඒත් සල්ලි නැලුනෙ
    ------ Post added on Jun 20, 2023 at 11:09 AM
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මෙව්ව හොදයි අසාවට බයික් පදින අයට.
    උබට තියෙන්නෙ අවශය්තාවක් නිසා මේක හරියන්නෙ නෑ ( මගෙ මතය )

    එකක්, ගන්නව නන් පාට්ස් කන්ටැක්ට් ටිකක් හොයාගන්න ඕන
    අනික මොඩිෆයි කියන්නෙ මොනව කරලද දන්නෙ නැ, හැන්ඩ්ල් එහම වෙනස් කරල, සීට් වෙනස් කරල නන් ඕකෙ නියම සැප දැනෙන්නෙත් නෑ

    ඒත් 1.20ට අඩු ගානෙ චයින ජී එන් එකක්වත් ගන්න බැනෙ

    පුලුවන් නන් ලීස් / ලෝන් එකක් දාල පරන GN125H එකක් ගන්න, 2.50ක් වගෙ වෙයි
    ඒක නන් ශුවර් ඕනෙ දුරක් යන්න, බඩුත් තියනව ඕන තරම්

    https://ikman.lk/en/ad/suzuki-gn-125-gn125-h-2006-for-sale-puttalam

    නැතුව ලග දුවන්න නන් පරන සී ටී 100, boxer, platina බැලුවොත් නරකද
    බඩුත් තියනව, වැඩි කරදරෙකුත් නෑ

    ේක තමා මාත් කිව්වෙ
    ඒත් සල්ලි නැලුනෙ
    ------ Post added on Jun 20, 2023 at 11:09 AM
    මං හෙව්වෙ cg 125 එකක් මචං... ඒවගෙ නම් පාට්ස් තියනවලු නේද..
    මේක අඩුවටම සෙට් උන නිසා ටිකක් බැලුවෙ ගන්නවද කියලා...
    මොඩිෆයි කරපු බයික් වලට පොඩි ආසාවක් තියනවා ඒකයි 🙃
    ගාන අඩු නිසාම බයයි ලෙඩ ගොඩක්ද කියලා...
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    මං හෙව්වෙ cg 125 එකක් මචං... ඒවගෙ නම් පාට්ස් තියනවලු නේද..
    මේක අඩුවටම සෙට් උන නිසා ටිකක් බැලුවෙ ගන්නවද කියලා...
    මොඩිෆයි කරපු බයික් වලට පොඩි ආසාවක් තියනවා ඒකයි 🙃
    ගාන අඩු නිසාම බයයි ලෙඩ ගොඩක්ද කියලා...
    Puke amaruwa amathaka karapan.
    oka ganna epa.
    ara uda kiyala thiyenawa wage common bike ekak ganna.
     
    • Love
    Reactions: AnjanaROCK

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,618
    2,122
    113
    මං හෙව්වෙ cg 125 එකක් මචං... ඒවගෙ නම් පාට්ස් තියනවලු නේද..
    මේක අඩුවටම සෙට් උන නිසා ටිකක් බැලුවෙ ගන්නවද කියලා...
    මොඩිෆයි කරපු බයික් වලට පොඩි ආසාවක් තියනවා ඒකයි 🙃
    ගාන අඩු නිසාම බයයි ලෙඩ ගොඩක්ද කියලා...
    Cg125 eka supiri. Parts awulk na. Patta speed yanna puluwan. Confortable. Habai 12V karanna wenawa naththan headlight eliya madi rakata yanna.
     
    • Love
    Reactions: AnjanaROCK

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Puke amaruwa amathaka karapan.
    oka ganna epa.
    ara uda kiyala thiyenawa wage common bike ekak ganna.
    Ow bn... wena ekak balanawa...

    Cg125 eka supiri. Parts awulk na. Patta speed yanna puluwan. Confortable. Habai 12V karanna wenawa naththan headlight eliya madi rakata yanna.
    oke ranamoto chinese ehema kiyala thiyanawa ne bn... ewa awulda... uba padinne mekak da??
    ------ Post added on Jun 20, 2023 at 1:11 PM
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,618
    2,122
    113
    Ow bn... wena ekak balanawa...

    oke ranamoto chinese ehema kiyala thiyanawa ne bn... ewa awulda... uba padinne mekak da??
    ------ Post added on Jun 20, 2023 at 1:11 PM
    Apo ewa hariyanne na machan. Original jepan bandayak ganin. Supiri bike eka. Ekama awula 6v eka vitharai.
    45km wage karanawa. Man gawa supiriyak eka vikka.
    Dan nam Caliber 115 fuel issue eka hinda gaththa. Thawa CD 125 ekak hadamin pawathinawa.
     
    • Love
    Reactions: AnjanaROCK

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,546
    1
    15,149
    113
    මම සල්ලි දීලා ගත්තු පළවෙනි බයික් එක
    රු.40,000 ගානක්
    වරදක් නැ, ගෙවල් පැත්තෙ කොල්ලො ගොඩ පිරිසක් 8 ගහන්න පුරුදුත් උනෙ ඒකෙන් :rofl:

    ඕවල 12v මොඩෙල් (12 කරපු CDI ) එක ලේසියි වැඩ වලට, (platinum නම් වහක් වෙනො)
    එන්ජින් පාර්ට්ස් නම් අඩුවක් තිබ්බෙ නැ බන් අපෙ පැත්තෙ, ආදෙසක හරි තියෙනවා.
    තෙල් නම් 40 ගානක් වගෙ කරෙ ( කාර්බ් 1 කරලා තිබ්බ එකක් හොදෙ)
    රයිඩින් පොසිසන් එකත් අවුලක් නැ,
    ඉන්දියන් වලට වඩා නම් සැප පහසුයි.

    බයික් එක පරනයි
     
    • Love
    Reactions: AnjanaROCK