ube first bike ekada ?Meketh ranamoto , chinese ewa ehema thiyanawada mcnla... mama mokuth danne na me bike gana...ganna kiyala baluwe ekak set una
Gn එකක් ගන්න... සුසුකි gn 125 ඒවයෙ චයිනීස් වුනත් ලොකු අවුලක් නෑ. බයික් එක හොඳයි පාට්ස් තියෙනව. Cm එකේ වගේම බොඩි ටයිප්, සැප හොඳයි...Meketh ranamoto , chinese ewa ehema thiyanawada mcnla... mama mokuth danne na me bike gana...ganna kiyala baluwe ekak set una
Ow mcn.... mekanam dennam kiwwe 1.20 ta... parana ekak... modify karapau....ube first bike ekada ?
badget keeyada ?
Echchara budget na bn .. gn nmසුපිරි භාණ්ඩයක්... සෝලෝ කිවුව වගේ පාට්ස් නෑ...
හැබැයි එන්ජින් පාට්ස් ඕනෙ එකක් තියෙනව...
Cd 125 එකේ එන්ජිම තියෙන්නෙ ඕකට...
Gn එකක් ගන්න... සුසුකි gn 125 ඒවයෙ චයිනීස් වුනත් ලොකු අවුලක් නෑ. බයික් එක හොඳයි පාට්ස් තියෙනව. Cm එකේ වගේම බොඩි ටයිප්, සැප හොඳයි...
මෙව්ව හොදයි අසාවට බයික් පදින අයට.Ow mcn.... mekanam dennam kiwwe 1.20 ta... parana ekak... modify karapau....
Gaana adu nisa ganna baluwe... budget ekath oya gaanama thama![]()
සුපිරි භාණ්ඩයක්... සෝලෝ කිවුව වගේ පාට්ස් නෑ...
හැබැයි එන්ජින් පාට්ස් ඕනෙ එකක් තියෙනව...
Cd 125 එකේ එන්ජිම තියෙන්නෙ ඕකට...
Gn එකක් ගන්න... සුසුකි gn 125 ඒවයෙ චයිනීස් වුනත් ලොකු අවුලක් නෑ. බයික් එක හොඳයි පාට්ස් තියෙනව. Cm එකේ වගේම බොඩි ටයිප්, සැප හොඳයි...
මං හෙව්වෙ cg 125 එකක් මචං... ඒවගෙ නම් පාට්ස් තියනවලු නේද..මෙව්ව හොදයි අසාවට බයික් පදින අයට.
උබට තියෙන්නෙ අවශය්තාවක් නිසා මේක හරියන්නෙ නෑ ( මගෙ මතය )
එකක්, ගන්නව නන් පාට්ස් කන්ටැක්ට් ටිකක් හොයාගන්න ඕන
අනික මොඩිෆයි කියන්නෙ මොනව කරලද දන්නෙ නැ, හැන්ඩ්ල් එහම වෙනස් කරල, සීට් වෙනස් කරල නන් ඕකෙ නියම සැප දැනෙන්නෙත් නෑ
ඒත් 1.20ට අඩු ගානෙ චයින ජී එන් එකක්වත් ගන්න බැනෙ
පුලුවන් නන් ලීස් / ලෝන් එකක් දාල පරන GN125H එකක් ගන්න, 2.50ක් වගෙ වෙයි
ඒක නන් ශුවර් ඕනෙ දුරක් යන්න, බඩුත් තියනව ඕන තරම්
https://ikman.lk/en/ad/suzuki-gn-125-gn125-h-2006-for-sale-puttalam
නැතුව ලග දුවන්න නන් පරන සී ටී 100, boxer, platina බැලුවොත් නරකද
බඩුත් තියනව, වැඩි කරදරෙකුත් නෑ
ේක තමා මාත් කිව්වෙ
ඒත් සල්ලි නැලුනෙ
------ Post added on Jun 20, 2023 at 11:09 AM
Puke amaruwa amathaka karapan.මං හෙව්වෙ cg 125 එකක් මචං... ඒවගෙ නම් පාට්ස් තියනවලු නේද..
මේක අඩුවටම සෙට් උන නිසා ටිකක් බැලුවෙ ගන්නවද කියලා...
මොඩිෆයි කරපු බයික් වලට පොඩි ආසාවක් තියනවා ඒකයි
ගාන අඩු නිසාම බයයි ලෙඩ ගොඩක්ද කියලා...
Cg125 eka supiri. Parts awulk na. Patta speed yanna puluwan. Confortable. Habai 12V karanna wenawa naththan headlight eliya madi rakata yanna.මං හෙව්වෙ cg 125 එකක් මචං... ඒවගෙ නම් පාට්ස් තියනවලු නේද..
මේක අඩුවටම සෙට් උන නිසා ටිකක් බැලුවෙ ගන්නවද කියලා...
මොඩිෆයි කරපු බයික් වලට පොඩි ආසාවක් තියනවා ඒකයි
ගාන අඩු නිසාම බයයි ලෙඩ ගොඩක්ද කියලා...
Ow bn... wena ekak balanawa...Puke amaruwa amathaka karapan.
oka ganna epa.
ara uda kiyala thiyenawa wage common bike ekak ganna.
oke ranamoto chinese ehema kiyala thiyanawa ne bn... ewa awulda... uba padinne mekak da??Cg125 eka supiri. Parts awulk na. Patta speed yanna puluwan. Confortable. Habai 12V karanna wenawa naththan headlight eliya madi rakata yanna.
Apo ewa hariyanne na machan. Original jepan bandayak ganin. Supiri bike eka. Ekama awula 6v eka vitharai.Ow bn... wena ekak balanawa...
oke ranamoto chinese ehema kiyala thiyanawa ne bn... ewa awulda... uba padinne mekak da??
------ Post added on Jun 20, 2023 at 1:11 PM
CG 125 comfortable??????Cg125 eka supiri. Parts awulk na. Patta speed yanna puluwan. Confortable. Habai 12V karanna wenawa naththan headlight eliya madi rakata yanna.
