මම හරියට මේ සබ්ජෙට් එක ගැන දන්නෙ නෑ ඒත් පොඩ්ඩක් ඉඳල කරා නම් හොඳයි කියල හිතෙනව. මොකද දැන් මාෆියා වලින් මිදිල හැමදේම වගේ ටික ටික බහින(බස්සන්න වෙන) කාලෙ ඇවිත් තියෙන්නෙ. ටිකක් ඉඳලම කරා නම් හොඳයි නේ1 bed room - 10×12
1 living room - 15×17
1 bathroom - 8 × 6
1 kitchen - 12× 15
Total 603 sqft
මේ වගේ ගෙයක් ඇස්බැස්ටොස් දාලා
ටයිල් කරලා
ෆුල් කම්ප්ලිට් කරන්න කියක් යයිද?
ඉස්සර නම් වර්ග අඩියක් 4000-6500 වගේ තිබුනේ. දැන් ගනන් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
Mata ahenam baduma tamaiයකුනේ ගෙවල් හදන එක නෙමෙයි. වයරින් වැඩ එහෙම පට්ට ගණන්. දැන් කරන්ට් එක ගන්න විදුලි බල මණ් ඩලේට රු 54000ක් ගෙවන්න ඕනි කියලා පෝස්ට් එකක් දැක්කා. 3පේස් එහෙම ගන්න ඉන්න උන්ට බඩූම තමයි ඉතින්.
Oya hondai.. mata single phase 1 lak giyaa.. paare indan 50m wage tiyenneයකුනේ ගෙවල් හදන එක නෙමෙයි. වයරින් වැඩ එහෙම පට්ට ගණන්. දැන් කරන්ට් එක ගන්න විදුලි බල මණ් ඩලේට රු 54000ක් ගෙවන්න ඕනි කියලා පෝස්ට් එකක් දැක්කා. 3පේස් එහෙම ගන්න ඉන්න උන්ට බඩූම තමයි ඉතින්.
60A 3phaseganna ona kari kanchanayage ammata hikkadu pala