ගෙයක් හදන්න කොස්ට් එක

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    1 bed room - 10×12
    1 living room - 15×17
    1 bathroom - 8 × 6
    1 kitchen - 12× 15

    Total 603 sqft

    මේ වගේ ගෙයක් ඇස්බැස්ටොස් දාලා
    ටයිල් කරලා
    ෆුල් කම්ප්ලිට් කරන්න කියක් යයිද?

    ඉස්සර නම් වර්ග අඩියක් 4000-6500 වගේ තිබුනේ. දැන් ගනන් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
    මම හරියට මේ සබ්ජෙට් එක ගැන දන්නෙ නෑ ඒත් පොඩ්ඩක් ඉඳල කරා නම් හොඳයි කියල හිතෙනව. මොකද දැන් මාෆියා වලින් මිදිල හැමදේම වගේ ටික ටික බහින(බස්සන්න වෙන) කාලෙ ඇවිත් තියෙන්නෙ. ටිකක් ඉඳලම කරා නම් හොඳයි නේ
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    යකුනේ ගෙවල් හදන එක නෙමෙයි. වයරින් වැඩ එහෙම පට්ට ගණන්. දැන් කරන්ට් එක ගන්න විදුලි බල මණ් ඩලේට රු 54000ක් ගෙවන්න ඕනි කියලා පෝස්ට් එකක් දැක්කා. 3පේස් එහෙම ගන්න ඉන්න උන්ට බඩූම තමයි ඉතින්.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    යකුනේ ගෙවල් හදන එක නෙමෙයි. වයරින් වැඩ එහෙම පට්ට ගණන්. දැන් කරන්ට් එක ගන්න විදුලි බල මණ් ඩලේට රු 54000ක් ගෙවන්න ඕනි කියලා පෝස්ට් එකක් දැක්කා. 3පේස් එහෙම ගන්න ඉන්න උන්ට බඩූම තමයි ඉතින්.
    Mata ahenam baduma tamai
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,552
    10,714
    113
    Nugegoda, Sri Lanka
    යකුනේ ගෙවල් හදන එක නෙමෙයි. වයරින් වැඩ එහෙම පට්ට ගණන්. දැන් කරන්ට් එක ගන්න විදුලි බල මණ් ඩලේට රු 54000ක් ගෙවන්න ඕනි කියලා පෝස්ට් එකක් දැක්කා. 3පේස් එහෙම ගන්න ඉන්න උන්ට බඩූම තමයි ඉතින්.
    Oya hondai.. mata single phase 1 lak giyaa.. paare indan 50m wage tiyenne
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,552
    10,714
    113
    Nugegoda, Sri Lanka
    Cement yakada keeyada bung. Yata tiyenne 1 month walata kalin deepu ganang.. dan meeta adu da?

    792ed6f0-bf2d-43fe-b63e-bae339dd1a40.jpeg
     
    • Like
    Reactions: NRTG