2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    66,800
    165,533
    113
    එකමත් එක රටක
    බැ 2ක් ගහන්නම ඕනා.
    ඔහෙමම වෙයි කියලා හිතන්න බැනේ
    නෑ බන් NED එක හොද ගානකින් ගැහුවා නම් ඇති ගොඩක් වෙලාවට. පරදින ඒවා චාටර් වෙන්නේ නැතුව ලග පරදින්න ඕනේ.

    Ned වලට 8ක් ගන්න එක නැති වෙනවා අපි ගැහුවොත්.
    WI ට 8ක් ගන්න බෑ . Zim ට OMA , SCOT දෙක ගැහුවම 8ක් එනව.

    අපිට WI නම් ලේසි වෙයි. උන්ගේ ෆිල්ඩින් පට්ට අවුල්. උන් පැරදුනේ ෆිල්ඩින් නිසා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama
    නෑ බන් NED එක හොද ගානකින් ගැහුවා නම් ඇති ගොඩක් වෙලාවට. පරදින ඒවා චාටර් වෙන්නේ නැතුව ලග පරදින්න ඕනේ.

    Ned වලට 8ක් ගන්න එක නැති වෙනවා අපි ගැහුවොත්.
    WI ට 8ක් ගන්න බෑ . Zim ට OMA , SCOT දෙක ගැහුවම 8ක් එනව.

    අපිට WI නම් ලේසි වෙයි. උන්ගේ ෆිල්ඩින් පට්ට අවුල්. උන් පැරදුනේ ෆිල්ඩින් නිසා.

    Will see
     
    • Like
    Reactions: dhanuka kumara

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Anna ara dasun kiyana gothaya hariyata bat karanne nathnam super six match wala kamak set wewi anith eka chameera ennama one.Worldcud eka kesewetath ape cricket thibuna thana ayeth pennanna nam super six match 5ma tight games nathuwa dinanna one.munta eka puluwan.🙂
     
    • Like
    Reactions: dhanuka kumara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,800
    165,533
    113
    එකමත් එක රටක
    Super six ekedi api gahapu group eke un ekka ayeth gahanne nadda?
    නෑ බන්

    3adB3Dm.jpg
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,500
    15,866
    113
    111
    Gotham
    batman.com
    Highest individual score by Sri Lankan player in Women's ODI.

    Chamari Athapaththu - 178*(143)
    Chamari Athapaththu - 115(133)
    Chamari Athapaththu - 111*(83)
    Chamari Athapaththu - 111(110)
    Chamari Athapaththu - 106(151)
    Chamari Athapaththu - 103(124)
    Chamari Athapaththu - 101(85)
    Chamari Athapaththu - 99(109)
    Chamari Athapaththu - 94(78)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,800
    165,533
    113
    එකමත් එක රටක
    Hutaaa Nederland tatamala tatamala gahagaththa nam Lomthayo WC ekata select netha? 😳🙁😐
    NED විතරක් හොදට ගහල අනිත් දෙක ලග ලග පැරදුනොත් NED , WI , SL තුනම 6ගානේ ඇවිත් Zim 10ක් එනව..
    එතකොට RR එකෙන් අපිට චාන්ස් එකක් තියනවා
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,316
    113
    NED විතරක් හොදට ගහල අනිත් දෙක ලග ලග පැරදුනොත් NED , WI , SL තුනම 6ගානේ ඇවිත් Zim 10ක් එනව..
    එතකොට RR එකෙන් අපිට චාන්ස් එකක් තියනවා
    Scotland mokak hari ekakata gahavi ban
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,862
    113
    NED විතරක් හොදට ගහල අනිත් දෙක ලග ලග පැරදුනොත් NED , WI , SL තුනම 6ගානේ ඇවිත් Zim 10ක් එනව..
    එතකොට RR එකෙන් අපිට චාන්ස් එකක් තියනවා
    World cup එකට qualify උනත් වැඩක් නෑ මැච් 8න් එක මැච් එකක් හරි පැරදුනොත් ලොන්තයන්ට ගූ ගහන්න ඕන එයාපෝර්ට් එකේදි එච්චරයි 😒
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඒ උනාට ඌ තමයි ලංකාවේ දැනට ඉන්න උන්ගෙන් skill එක වැඩිම බැටා කියලා තමයි පරණ උනුත් කියන්නේ.. ඌ ඒකට හරියන්න ගහන්නේ නෑ ..
    හරියට මහේල වගේ. මහේලය කොච්චර ඩයල් එක උනත් avg 32ක් වගේ. බින්දු ගොඩයි ඌත් . අඩු ලකුණු ගොඩයි.

    ක්‍රිකට් ඇත්තටම දන්න උන් හැම එකාම වගේ කියන්නෙ ඕක...360 හිටර්, ශොට්ස් ගොඩක් තියෙනව, දැනට ඉන්න හොඳම ටෙක්නිකල් බැට්ස්මන්. මම මූ බිග්මැච් වල වයසින් වැඩි උන්ට එලව එලව ගහනව දැකලත් තියෙනව. ඒත් ඔය කියන ස්කිල් එක ග්‍රවුන්ඩ් එකේ මැටීරියලයිස් වෙනකන් බලන් ඉඳල මාර ඩිසපොයින්ට්මන්ට් එකක් තියෙන්නෙ. මූ අර සංගා වගේ පස්සෙ හැදෙයි කියල හිතන්න කැමතියි ඒත් හැදෙනවනම් දැන් වයස හරි.

    මූව රිප්ලේස් කරන්න ඕන කියල විහිලුවට වගේ මන් කිව්වා ඇෆ්ගන් සීරිස් එක යන කාලෙ ඒත් ඒක ගොන් කතාවක්- එහෙම ලේසියෙන් කරන්නත් බෑ බන් රිප්ලේස් කරන්න අමාරුම පොසිෂන් එකක ඉන්නෙ විකට් කීපර් කෙනෙකුත් නිසා. ඊට වඩා ලේසියෙන් පින්තොගෙ කැප්ටන්සි එක රිප්ලේස් කරවන්න පුලුවන්ද මන්දා.


    Highest individual score by Sri Lankan player in Women's ODI.

    Chamari Athapaththu - 178*(143)
    Chamari Athapaththu - 115(133)
    Chamari Athapaththu - 111*(83)
    Chamari Athapaththu - 111(110)
    Chamari Athapaththu - 106(151)
    Chamari Athapaththu - 103(124)
    Chamari Athapaththu - 101(85)
    Chamari Athapaththu - 99(109)
    Chamari Athapaththu - 94(78)

    Impressive and tragic at the same time. මේකි ටීම් එකෙන් ගියහම මොනව වෙයිද?
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Menna bala ganin. Methanin pahala tika Himaya Bandarata vitharai kiyala oya pennanne.

    අඩෝ ලව් එකට කින්ඩි දාන්ඩ එපා. Whatever Himaya is doing to her, it's really working. More of that confidence boosting, vitality building girl on girl action I say.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,833
    2,842
    113
    නෑ බන් NED එක හොද ගානකින් ගැහුවා නම් ඇති ගොඩක් වෙලාවට. පරදින ඒවා චාටර් වෙන්නේ නැතුව ලග පරදින්න ඕනේ.

    Ned වලට 8ක් ගන්න එක නැති වෙනවා අපි ගැහුවොත්.
    WI ට 8ක් ගන්න බෑ . Zim ට OMA , SCOT දෙක ගැහුවම 8ක් එනව.

    අපිට WI නම් ලේසි වෙයි. උන්ගේ ෆිල්ඩින් පට්ට අවුල්. උන් පැරදුනේ ෆිල්ඩින් නිසා.
    මට නම් හිතෙන්නෙ අපි WI වලට පැරදිලා අනිත් 2 ගහයි කියල

    අපි qualifiers වලින් 1 උනත් 2 උනත් world cup එකේ අපිව ගන්නෙ Q2 කියල ICC එකෙන් කියල තියනව. WI Q1 (දින්නොත්)
    ------ Post added on Jun 28, 2023 at 8:29 AM