2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,175
    113
    Meanwhile in SL..
    46-E85-C93-1795-451-D-A3-AD-AF419-D0-A1923.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    Sure..ge varies his pace from 133-138 🤭

    The guy used to ball around 145..
    නෑ උ ටිකක් හෙමින් දාන්නේ.. හයියෙන් දාල වැඩකුත් නෑ බන් බොරුවට . තැනට දාගත්තනම් හරි 140කට විතර. Starc කාරයත් දැන් ඔය pace එකෙන් දාන්නේ ගොඩක්
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    WI සහ Ned මැච් දිනනවා මචං.
    Zim එක නම් කියන්න අමාරුයි. එදා දවසේ හොඳටම කරන කණ්ඩායම දිනයි.
    ඒත් මගේ නම් අදහස අපි Super Six ඔක්කොම දිනලා, Final එකත් දිනයි.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Paradinakn balan hitiya ayata winadiyaka නිශ්ශබ්දතාවයක් 🤭
    Hamadama ape lonthayo ohoma thamai..wicket 6-7k aragena, kohe hari yana lower middle order hari tail end nikamek awilla kelinawa nathiwenda

    Out karaganna ekek na..Dan-madha wega batta ekama widiyata danawa..no sliw balls, no yorkers, nothing.. Same old shit...Padarangayawa me match 2kema wada gatta anthima un.. run rate 7 kittu karala

    Erwinla, Razala okawa wadagani

    Pin ponnaya gana katha kokara imu.. uth ara Gotata wage dan banala wadak na..u fail.. uta banalama dan hamotama mahansi

    100% agreed
    FACTS 👍
    ------ Post added on Jun 27, 2023 at 7:17 PM
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,515
    15,894
    113
    111
    Gotham
    batman.com
    Hamadama ape lonthayo ohoma thamai..wicket 6-7k aragena, kohe hari yana lower middle order hari tail end nikamek awilla kelinawa nathiwenda

    Out karaganna ekek na..Dan-madha wega batta ekama widiyata danawa..no sliw balls, no yorkers, nothing.. Same old shit...Padarangayawa me match 2kema wada gatta anthima un.. run rate 7 kittu karala

    Erwinla, Razala okawa wadagani

    Pin ponnaya gana katha kokara imu.. uth ara Gotata wage dan banala wadak na..u fail.. uta banalama dan hamotama mahansi

    FACTS 👍
    ------ Post added on Jun 27, 2023 at 7:17 PM
    Ochchara riddaganna epa yako. Match ekak balala, athal eke idapn.. Dinanawa, paradinawa oww. Apita mkt hamben nane.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    මේක දින්නට වැඩක් නෑ බං. පට්ට ස්පින් පිච් එකක් කියලා හැමිනුනාට අන්තිමට අපේ වර්ල්ඩ් ක්ලාස් ස්පිනර්ස්ලට උන්ගෙ 7 down බැටාලා ගැහුවෙ බල්ලන්ට ගහනවා වගේ එලව එලව. සමහරවිට අර රන් අවුට් දෙක ගියෙ නැත්තං උන් 245 ලගටම යන්න තිබ්බා. කරුමෙට ලක් එක කැරකිලා එජ් වෙලා 4 ගිහිං කැච් මිස් වෙලා එහෙම 245 ගහන්නත් තිබ්බා. ලොන්තයො ලොන්තයොම තමා ඒක වෙනස් වෙන්නෙ නෑ. වර්ල්ඩ් කප් එකට කොලිෆයර් උනත් හොද ටීම් ග්‍රවුන්ඩ් ‍එක මැද්දෙ අඩවයි ලොන්තයන්ව 🤮

    හොඳ ටීම් එකක් සෙට් උන දාට උන් කෝල ගනිවි ....
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,094
    4,758
    113
    Sri Lanka
    Hamadama ape lonthayo ohoma thamai..wicket 6-7k aragena, kohe hari yana lower middle order hari tail end nikamek awilla kelinawa nathiwenda

    Out karaganna ekek na..Dan-madha wega batta ekama widiyata danawa..no sliw balls, no yorkers, nothing.. Same old shit...Padarangayawa me match 2kema wada gatta anthima un.. run rate 7 kittu karala

    Erwinla, Razala okawa wadagani

    Pin ponnaya gana katha kokara imu.. uth ara Gotata wage dan banala wadak na..u fail.. uta banalama dan hamotama mahansi

    FACTS 👍
    ------ Post added on Jun 27, 2023 at 7:17 PM

    Hamoma kese wethath ubata nam banala mahansi wage :D. Eeka hodai ubama therum gaththa nam. Uba elakiriye kochchara kaagahuwath man hithanne na uuwa drop karai kiyala. Dimuth ta mei rush eke captaincy eka denawa kiyanne hena knee jerk reaction ekak ne. Anika dan Dimuth gana hoda kiyana godak ewun uu qualifiers walata daaddi ayi muuwa danme kiyala ahuwe. Nissankata banapu ewun ada sadda na. Zimbabwe pitches wala mulin bat karanna amarui hoda bowling attack ekak set unoth.

    WI සහ Ned මැච් දිනනවා මචං.
    Zim එක නම් කියන්න අමාරුයි. එදා දවසේ හොඳටම කරන කණ්ඩායම දිනයි.
    ඒත් මගේ නම් අදහස අපි Super Six ඔක්කොම දිනලා, Final එකත් දිනයි.
    Meikama thama maath hithanne. :) Toss eka dinnoth Zim ekath gahanawa.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අද ස්කොට්ලන්ඩ් මැච් එකේ කසුනයය් ලකුණු කුමරයය් මොනාද බන් අර තටමල කෑ ගහලා දාන බෝල , ලයින් ලෙනත් ඇත්තෙම නැ , මුන් එක්ක මොන වෝල්ඩ් කප් ද බන් 😂 :ROFLMAO:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මුන් මාර ලස්සනට ගැහුවනෙ අන්තිම ටිකේ බෝලත් තියාගෙන. දින්නට වැඩක් නෑ...වැඩක් නෑ කිව්වෙ සැටිස් නෑ හිතට අවුල්.

    super six එකට 3+ NRR එකක් එක්ක යනවා ඒ උනාට.

    WI සහ Ned මැච් දිනනවා මචං.
    Zim එක නම් කියන්න අමාරුයි. එදා දවසේ හොඳටම කරන කණ්ඩායම දිනයි.
    ඒත් මගේ නම් අදහස අපි Super Six ඔක්කොම දිනලා, Final එකත් දිනයි.

    Hamoma kese wethath ubata nam banala mahansi wage :D. Eeka hodai ubama therum gaththa nam. Uba elakiriye kochchara kaagahuwath man hithanne na uuwa drop karai kiyala. Dimuth ta mei rush eke captaincy eka denawa kiyanne hena knee jerk reaction ekak ne. Anika dan Dimuth gana hoda kiyana godak ewun uu qualifiers walata daaddi ayi muuwa danme kiyala ahuwe. Nissankata banapu ewun ada sadda na. Zimbabwe pitches wala mulin bat karanna amarui hoda bowling attack ekak set unoth.

    Meikama thama maath hithanne. :) Toss eka dinnoth Zim ekath gahanawa.

    ලොල් අද තමා ඉස්සරෝම මැච් එක ටිකක් බැලුවේ අපේ උන් ගහද්දි. :lol: :lol: දිගටම බලන්නද?

    අද ස්කොට්ලන්ඩ් මැච් එකේ කසුනයය් ලකුණු කුමරයය් මොනාද බන් අර තටමල කෑ ගහලා දාන බෝල , ලයින් ලෙනත් ඇත්තෙම නැ , මුන් එක්ක මොන වෝල්ඩ් කප් ද බන් 😂 :ROFLMAO:

    අපේ ටිම් එකත් සිලෙක්ටින් බෝඩ් එකත් ගේම් ගහන්නේ ප්ලැන් කරන්නේ කොලිෆිකේෂන් එක දිනාගත්තාම ඇති වගේ බං. නයෙකත්වයේ ඉදන් කිසිම කෝඩිනේෂන් එකක් නැතුව ඉන්ඩිවිඩුවල් ප"ෆොමන්ස් මත ගහගෙන යනවා. ඇසෝසියේට් ටිම්ස් නිසා දිනනවා. අද එකෙන් ඕක පැහැදිලි වුනා.
    මෙහෙම නම් අනාගතයක් නැ.⁣
    වාදකරලා වැඩක් නැ. මේ ආතල් එක මේ ටුනමන්ට් එකෙන් පස්සේ ඉවරයි. ක්‍රිකට් නම් ඉවරටම ඉවරයි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඒ උනාට ඌ තමයි ලංකාවේ දැනට ඉන්න උන්ගෙන් skill එක වැඩිම බැටා කියලා තමයි පරණ උනුත් කියන්නේ.. ඌ ඒකට හරියන්න ගහන්නේ නෑ ..
    හරියට මහේල වගේ. මහේලය කොච්චර ඩයල් එක උනත් avg 32ක් වගේ. බින්දු ගොඩයි ඌත් . අඩු ලකුණු ගොඩයි.
    මටත් තේරෙන්නෑ බං ඇයි ලංකාවෙ දක්ශම එකා ඌ කියලා හැමිනෙන්නෙ කියලා මේ හැම එකාම. අහන අහන පරණ ටීම් එකේ ඉන්න ලෙජන්ඩ්ලා සනා, මයියා, සංගා ඇතුලු හැම එකාම කියන්නෙ ලංකාවෙ දැනට ඉන්න ටැලන්ටඩ්ම බැටා ඌ කියලා. දැනට ටීම් එකේ ගහන උන්ගෙන් ඇහුවොත් උනුත් හැම ඉන්ටවිව් එක්කම කියන්නෙ කුසල් මෙන්ඩිස් තමා දක්ශම බැටා කියලා. කෝච්ලා කමෙන්ටේටර්ස්ලා වෙන එකක් තියා සෙලෙක්ටර්ස්ලා ඔක්කොම කියන්නෙත් මෙන්ඩා තමා ටැලන්ටඩ්ම එකා කියලා. දැන් ඔය ඔක්කොම උන් අපිට වඩා ක්‍රිකට් දන්න උන්නෙ? උන්ට එහෙම පේන්නෙ මොන උට්ටකටද කියලා හිතාගන්න බෑ. ඒ හැම එකාම එහෙම කිය කිය හැමිනෙන්න හැදුවට මූ එදා ඉදන්ම ෆේල්නෙ බං? එකක ගැහුවොත් 7,8ක් ෆේල්? දක්ශයි දක්ශයි කියලා හැමිනුනාට වැඩක් නෑනෙ කන්සිස්ටන්සි එකක් නැත්තං ටොප් ඕඩර් බැටෙක්ගෙ? මූ 50+ ගහපු හැම මැච් එකක්ම වගේ අපි දිනලා තියනවා ඒක වෙනම කතාවක් ඒත් ඒක හෙනම කලාතුරකින් වෙන වැඩක් හින්දා තේරුමක් නෑ. මැච් 100+ ගහලා තාම 100 2යි 🤣 හැබැයි දක්ශම බැටාලු 🤣 අවිශ්ක ප්‍රනාන්දුවා මූට වඩා හොදයි ODI වල
     
    ඌ හොදට ගහන වෙලාවට පොඩ්ඩක් බලපං කෝ. ඌ ගහන පාරවල් එච්චර ලේසියෙන් අනිත් උන් ගහන්නේ නැ . වැඩේ තියෙන්නේ ඌ එක දිගා ගහන්නේ නෑ . බින්දු , 1,2 වලට අවුට් වෙන නිසා ඒවා highlight වෙන්ව .

    ODI නම් මූ හරියට කරල නෑ .
    T20, ටෙස්ට් තමයි හොදට කරල තියෙන්නේ

    අද ස්කොට්ලන්ඩ් මැච් එකේ කසුනයය් ලකුණු කුමරයය් මොනාද බන් අර තටමල කෑ ගහලා දාන බෝල , ලයින් ලෙනත් ඇත්තෙම නැ , මුන් එක්ක මොන වෝල්ඩ් කප් ද බන් 😂 :ROFLMAO:
    රාජිතගේ පලවෙනි ඔව්රේ ඕෆ් එකේ ෆීල්ඩ් සෙට් කරල ඌ කකුල ට දාල දුන්නේ.
    කුමාරය හරි ලයින් එකේ දාපු පලවෙනි බෝලෙට තමයි පොලු ගියේ. උගෙත් මුල් ටීමේ බෝල 4,5ක් ඇරෙන්න අනිත් ඒවා එක්කෝ එළියේ නැත්නම් ලෙග් එකේ වැඩි..
    උන් දෙන්න විතරක් නෙවෙයි තික්ෂනයත් මොනවද ඒ මුලින්ම දැම්මේ
    ------ Post added on Jun 27, 2023 at 9:00 PM
     
    Last edited:
    • Like
    Reactions: dhanuka kumara

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    රාජිතගේ පලවෙනි ඔව්රේ ඕෆ් එකේ ෆීල්ඩ් සෙට් කරල ඌ කකුල ට දාල දුන්නේ.
    කුමාරය හරි ලයින් එකේ දාපු පලවෙනි බෝලෙට තමයි පොලු ගියේ. උගෙත් මුල් ටීමේ බෝල 4,5ක් ඇරෙන්න අනිත් ඒවා එක්කෝ එළියේ නැත්නම් ලෙග් එකේ වැඩි..
    උන් දෙන්න විතරක් නෙවෙයි තික්ෂනයත් මොනවද ඒ මුලින්ම දැම්මේ
    ------ Post added on Jun 27, 2023 at 9:00 PM
    ඒක තමා බන් , හොද ටීම් එකකට අහු උනාම අපිට වඩාගෙන ගහයි, අපි දැන් කොලිෆියෙර් ගහනවා වගේ :ROFLMAO: 😂