බැ 2ක් ගහන්නම ඕනා.
ඔහෙමම වෙයි කියලා හිතන්න බැනේ
බැ 2ක් ගහන්නම ඕනා.
නෑ බන් NED එක හොද ගානකින් ගැහුවා නම් ඇති ගොඩක් වෙලාවට. පරදින ඒවා චාටර් වෙන්නේ නැතුව ලග පරදින්න ඕනේ.බැ 2ක් ගහන්නම ඕනා.
ඔහෙමම වෙයි කියලා හිතන්න බැනේ
නෑ බන් NED එක හොද ගානකින් ගැහුවා නම් ඇති ගොඩක් වෙලාවට. පරදින ඒවා චාටර් වෙන්නේ නැතුව ලග පරදින්න ඕනේ.
Ned වලට 8ක් ගන්න එක නැති වෙනවා අපි ගැහුවොත්.
WI ට 8ක් ගන්න බෑ . Zim ට OMA , SCOT දෙක ගැහුවම 8ක් එනව.
අපිට WI නම් ලේසි වෙයි. උන්ගේ ෆිල්ඩින් පට්ට අවුල්. උන් පැරදුනේ ෆිල්ඩින් නිසා.
3යි තියෙන්නේ. 2ක් දැනටමත් දිනලා ඉවරයිsuper six match 6ma tight games nathuwa dinanna one.munta eka puluwan.
Super six ekedi api gahapu group eke un ekka ayeth gahanne nadda?3යි තියෙන්නේ. 2ක් දැනටමත් දිනලා ඉවරයි
නෑ බන්Super six ekedi api gahapu group eke un ekka ayeth gahanne nadda?
Hutaaa Nederland tatamala tatamala gahagaththa nam Lomthayo WC ekata select netha?නෑ බන්
![]()
NED විතරක් හොදට ගහල අනිත් දෙක ලග ලග පැරදුනොත් NED , WI , SL තුනම 6ගානේ ඇවිත් Zim 10ක් එනව..Hutaaa Nederland tatamala tatamala gahagaththa nam Lomthayo WC ekata select netha?![]()
Scotland mokak hari ekakata gahavi banNED විතරක් හොදට ගහල අනිත් දෙක ලග ලග පැරදුනොත් NED , WI , SL තුනම 6ගානේ ඇවිත් Zim 10ක් එනව..
එතකොට RR එකෙන් අපිට චාන්ස් එකක් තියනවා
World cup එකට qualify උනත් වැඩක් නෑ මැච් 8න් එක මැච් එකක් හරි පැරදුනොත් ලොන්තයන්ට ගූ ගහන්න ඕන එයාපෝර්ට් එකේදි එච්චරයිNED විතරක් හොදට ගහල අනිත් දෙක ලග ලග පැරදුනොත් NED , WI , SL තුනම 6ගානේ ඇවිත් Zim 10ක් එනව..
එතකොට RR එකෙන් අපිට චාන්ස් එකක් තියනවා
ඒ උනාට ඌ තමයි ලංකාවේ දැනට ඉන්න උන්ගෙන් skill එක වැඩිම බැටා කියලා තමයි පරණ උනුත් කියන්නේ.. ඌ ඒකට හරියන්න ගහන්නේ නෑ ..
හරියට මහේල වගේ. මහේලය කොච්චර ඩයල් එක උනත් avg 32ක් වගේ. බින්දු ගොඩයි ඌත් . අඩු ලකුණු ගොඩයි.
Highest individual score by Sri Lankan player in Women's ODI.
Chamari Athapaththu - 178*(143)
Chamari Athapaththu - 115(133)
Chamari Athapaththu - 111*(83)
Chamari Athapaththu - 111(110)
Chamari Athapaththu - 106(151)
Chamari Athapaththu - 103(124)
Chamari Athapaththu - 101(85)
Chamari Athapaththu - 99(109)
Chamari Athapaththu - 94(78)
Menna bala ganin. Methanin pahala tika Himaya Bandarata vitharai kiyala oya pennanne.
මේ මොකෙක්ද ?
මට නම් හිතෙන්නෙ අපි WI වලට පැරදිලා අනිත් 2 ගහයි කියලනෑ බන් NED එක හොද ගානකින් ගැහුවා නම් ඇති ගොඩක් වෙලාවට. පරදින ඒවා චාටර් වෙන්නේ නැතුව ලග පරදින්න ඕනේ.
Ned වලට 8ක් ගන්න එක නැති වෙනවා අපි ගැහුවොත්.
WI ට 8ක් ගන්න බෑ . Zim ට OMA , SCOT දෙක ගැහුවම 8ක් එනව.
අපිට WI නම් ලේසි වෙයි. උන්ගේ ෆිල්ඩින් පට්ට අවුල්. උන් පැරදුනේ ෆිල්ඩින් නිසා.