ජොබ් case vs programming

saja

Well-known member
  • Jan 8, 2007
    16,184
    2
    10,796
    113
    Home Sweet Home
    ඒ කියන්නේ කොහොමද error handle කරන්නේ එක ක්‍රමයක් තියෙන්ඩ ඕනේ senior junior කියලා වෙනස් වෙන්න බැහැ ,කොහොමද routing කරන්නේ කොහොමද components ඩිසයින් කරන්නේ දෙවෙලොප් කරන්නේ එක ක්‍රමවේදයක් තියෙන්න ඕනේ company ekata
    ඒ වගේ දේවල්
    best practice kiyanne mokadda ban
     
    • Like
    Reactions: EKGuest

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    හොද Stack එකක් 💯

    මම ගොඩක්ම කැමති Backend Development වලට. Frontend ගැනත් යම් දැනුමක් තියෙන්න ඕනෑ නිසා Angular කරනවා
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,903
    113
    වින්ටර් ෆොල්
    I'm not gonna say programming is easy but i'm interested in problem solving stuff rather than my previous job


    නොදන්න පය්යවල් ගැන කතා කරනවා කියන්නෙ ඕකට බං. ඉල්ලීගල් වැඩ කරන්න කියලා force කරනවා නම් උබ ඒ ජොබ් එකට කැමතිද? ඇග්‍රි උන ගාන පේ කරන්නෙ නැත්නම් උබ ඒ ජොබ් එකට කැමති ද?
    ------ Post added on Jun 24, 2023 at 3:30 PM
    if you are really interested, there is nothing that can stop you. You can find millions of online resources to learn coding. but remember it's not easy you have to keep hanging in there it can get unbearably difficult if you give up game is over. ( I'm talking about stress here)
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,944
    11,682
    113
    මොන සක්කිලියෙක් එක්ක වුණත් තමන්ගේ පාඩුවේ රස්සාව කරන එකත් හැකියාවක් ubata ඒ ඉවසීම නැත්නම් මොකක් වත් හරි යන් නෑ
    ඒක ඇත්ත මචං ..අපිට ඉවසීම නැත්නම්..ඉතින් මොකවත් කරන්න බැහැ
    සමහරු ඉන්නවා...ජොබ් එක එපා කරවන එවුන්
    ඒත් ඉවසන් වැඩ කරනවා
     

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    ලොකු ගාණක් නෑ මචන් මාසෙටම 30 USD - 45 USD අතර ගාණක් තමයි. නිකම්ම හිටියොත් සතයක්වත් හම්බවෙන්නේ නැති නිසා කරනවා ඉතින්.
    uba micro task karana sites monawada?
     
    • Like
    Reactions: Psiko