අති විශිෂ්ඨයි නේ. හිච්චි උන්ට නං පුළුවන් ගහන්න.
emoboy Well-known member Oct 1, 2015 2,243 2,913 113 Jun 30, 2023 #1 අති විශිෂ්ඨයි නේ. හිච්චි උන්ට නං පුළුවන් ගහන්න. Reactions: Asmodeus
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,002 113 උඩරට Jun 30, 2023 #3 supersix ekenma eliyata giyanam athal lonthayo tika
emoboy Well-known member Oct 1, 2015 2,243 2,913 113 Jun 30, 2023 #5 PollokSilva said: Eth api dinanawa bn Click to expand... දසුන් එයි 60ක් ගහන්න කලින් ආපු ගමන් යනව. ඕවගෙ pressure එකක දසුන්ට ගහන්න බෑ. ඌ ගියා කියන්නෙ හසරන්ග කොහොමත් ගහන්නෙ නෑ. අපේ උන් යයි 150ක් ගහනකොට all out. මොකක්හරි miracle එකක් වෙලා මුන් දෙන්න 200ක් ගැහුවොත් out වෙන්නෙ නැතුව පුළුවන් නැත්තන් බෑ Reactions: Asmodeus
PollokSilva said: Eth api dinanawa bn Click to expand... දසුන් එයි 60ක් ගහන්න කලින් ආපු ගමන් යනව. ඕවගෙ pressure එකක දසුන්ට ගහන්න බෑ. ඌ ගියා කියන්නෙ හසරන්ග කොහොමත් ගහන්නෙ නෑ. අපේ උන් යයි 150ක් ගහනකොට all out. මොකක්හරි miracle එකක් වෙලා මුන් දෙන්න 200ක් ගැහුවොත් out වෙන්නෙ නැතුව පුළුවන් නැත්තන් බෑ
Miami-Vice Well-known member Apr 19, 2010 22,555 14,500 113 Jun 30, 2023 #6 අවුලක් නෑ.... මෙන්ඩිසා සෙන්චරියක් ගහල මැච් එක ගොඩ දාල දෙයි
emoboy Well-known member Oct 1, 2015 2,243 2,913 113 Jun 30, 2023 #7 Miami-Vice said: අවුලක් නෑ.... මෙන්ඩිසා සෙන්චරියක් ගහල මැච් එක ගොඩ දාල දෙයි Click to expand... ඔව් ඔව්
Miami-Vice said: අවුලක් නෑ.... මෙන්ඩිසා සෙන්චරියක් ගහල මැච් එක ගොඩ දාල දෙයි Click to expand... ඔව් ඔව්
kinkon Well-known member Aug 5, 2007 115,882 2 115,921 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 30, 2023 #9 192