2023 ICC Men's Cricket World Cup - 🏏🏆

lilman

Well-known member
  • May 10, 2009
    40,680
    53,996
    113
    Colombo
    එතකොට වත් ලොන්තයොන්ට එයාපෝර්ට් එකේදි ගූ ගහලා ක්‍රිකට් බෝඩ් එකේ පක්කුයි බෝන් අගේන් කාරයියොයි ගොබ්බ කෝච්ලයි සිලෙක්ටර්ස්ලයි එලවලා කොනක ඉදන් සුද්ද කරලා හදන්න පුලුවන්.
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    අද ලොන්තයො කයි වගේ ලන්දේසින්ගෙන්. සිරාවට හැබැයි කාල qualifire වලින් මුං කැපුනොත් හොදයි බං අපිට අවුල් උනත්. එතකොට වත් ලොන්තයොන්ට එයාපෝර්ට් එකේදි ගූ ගහලා ක්‍රිකට් බෝඩ් එකේ පක්කුයි බෝන් අගේන් කාරයියොයි ගොබ්බ කෝච්ලයි සිලෙක්ටර්ස්ලයි එලවලා කොනක ඉදන් සුද්ද කරලා හදන්න පුලුවන්. ප්‍රෙශර් එකේ ගහන්න පුලුවන් එක පකෙක් නෑ ටීම් එකේ. දැන් විකට් එක්ක් ගිහිං හසරංගයා එහෙම ආවොත් බැට් කරන්න තව ඕවර් 30ක් ඉතුරු වෙලා තිබ්බත් ආය ගහන්න එකෙක් නෑ කියලා දන්නවා උනත් ඌ ගොන් ශොටක් උඩ ගහලා අවුට් වෙනවම තමා
    mmmm, sexy
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    දිනන්ඩනම් 100ක් ඕනෙ දිමුත්ගෙන් 70ක් ඕනෙ dds ගෙන්, පඩරංග ඇන්ඩ් දසුන් පුතාගෙන් 50 වත් පාර්ට්නර්ශිප් එකක් ඕනෙ.. tail enders ලා වනන්ඩ ඕනෙ මුරලි වගේ.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Silverwood හිතන් ඉන්නෙ මුන් එංගලන්තෙ ටීම් එක කියලා, positive cricket ගහන්ඩ යනවා පගයලා, දැන් මුන්ටවෙලා තියෙන්නෙ විකට් එක පූජා කරන්ඩ බය නැති වෙලා.. 6,4ක් ගහන්ඩ පන නෑ midget ලට ගහන්නෙ positive cricket ලු .. පගේ positive cricket. Dissapointed
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    FF5C9520-33CB-46B5-914F-A30AC40142E1.jpeg
    Padaranga the minnow basher 😅😅😂🤣
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    එහෙම නෑ නේ බන්. සධිර , අසලංක , ධනා ඉන්නේ මැද .

    පෙරහැර යන්නේ ධනුෂ්ක, චන්දිමාල් , භානුක වගේ උන් මැද ඉද්දි.
    චන්දිමාල් > මෙන්ඩිස්
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,714
    1
    14,906
    113
    මේ පොඩි කාලෙ ඉඳන් පුරුද්දට ක්‍රිකට් ගහන්න ආපු උන් කියල මම හැමදාම කියන්නෙ නිකන් නෙමෙයි. පොඩ්ඩක් හොඳ බෝලර්ල සෙට් උනොත් උන්ට සිමෙන්තියෙ බැට් කල හුරුව යනව. හරි Skills School level එකෙන්ම කැපිල ඇති. මුන් WC Disqualified වෙන්න තියෙන්නෙ. WC එක.ගහන්න සුදුසු නෑ
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    හුකා 🥲
    lontha puthala as usual naanawa wage neh :rolleyes:

    අද ලොන්තයො කයි වගේ ලන්දේසින්ගෙන්. සිරාවට හැබැයි කාල qualifire වලින් මුං කැපුනොත් හොදයි බං අපිට අවුල් උනත්. එතකොට වත් ලොන්තයොන්ට එයාපෝර්ට් එකේදි ගූ ගහලා ක්‍රිකට් බෝඩ් එකේ පක්කුයි බෝන් අගේන් කාරයියොයි ගොබ්බ කෝච්ලයි සිලෙක්ටර්ස්ලයි එලවලා කොනක ඉදන් සුද්ද කරලා හදන්න පුලුවන්. ප්‍රෙශර් එකේ ගහන්න පුලුවන් එක පකෙක් නෑ ටීම් එකේ. දැන් විකට් එක්ක් ගිහිං හසරංගයා එහෙම ආවොත් බැට් කරන්න තව ඕවර් 30ක් ඉතුරු වෙලා තිබ්බත් ආය ගහන්න එකෙක් නෑ කියලා දන්නවා උනත් ඌ ගොන් ශොටක් උඩ ගහලා අවුට් වෙනවම තමා
    Disqualify unath unfortunately owa wena wada newei bn, fb eke un haali liyai and SLC and lonthayos ta just another day neh.
    ------ Post added on Jun 30, 2023 at 2:25 PM

    එහෙම නෑ නේ බන්. සධිර , අසලංක , ධනා ඉන්නේ මැද .

    පෙරහැර යන්නේ ධනුෂ්ක, චන්දිමාල් , භානුක වගේ උන් මැද ඉද්දි.
    1688115464260.png


    :P:rofl:
    ------ Post added on Jun 30, 2023 at 2:28 PM
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    අද ලොන්තයො කයි වගේ ලන්දේසින්ගෙන්. සිරාවට හැබැයි කාල qualifire වලින් මුං කැපුනොත් හොදයි බං අපිට අවුල් උනත්. එතකොට වත් ලොන්තයොන්ට එයාපෝර්ට් එකේදි ගූ ගහලා ක්‍රිකට් බෝඩ් එකේ පක්කුයි බෝන් අගේන් කාරයියොයි ගොබ්බ කෝච්ලයි සිලෙක්ටර්ස්ලයි එලවලා කොනක ඉදන් සුද්ද කරලා හදන්න පුලුවන්.

    are u kidding me, we ranked 200 or something in football but even foodball is corrupted and banned so is rugby, even fucking elle etc full of thieves, api kochchara pallehata wetunath horu owa ath arinne ne elawannat be, slc president term limit abolosh karala 3rd term ekakata un opposed elect une apita qualifier gahana tatweta wetila tiyeddi, tawa wetunath ochchara tama,

    den league cricket popular wigena ena widihata international cricket kohomat adu wela yai next FTP eke apita hoda tours wediya ne , okkoma beluwama terenne we will never see an another serious cricket team from sri lanka again, we were lucky to be alive from 96 to 2015,