2023 ICC Men's Cricket World Cup - 🏏🏆

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    අර ගිය පාර t20 wc එකේදි නෙදර්ලන්තෙ කැපා ලන්කාවත් එක්ක ගහලා දිනන්ඩ පුලුවන් කිවාම, ලන්කාවෙ අඩු කුලේ උන් නෙදර්ලන්ට්තෙ පේජ් වල ගිහින් හෑවා නේද. උන් දැන් ගෙවල් වල රෙදි ඇදගෙනද දන්නෙ නෑ ඉන්නෙ.

    පඩරංගයා අද පිටිය දෙවනත් කරන්නෙ නැද්ද ?
    ------ Post added on Jun 30, 2023 at 5:45 PM
     
    • Like
    Reactions: Jim_Moriarty

    lilman

    Well-known member
  • May 10, 2009
    40,678
    53,995
    113
    Colombo
    වරෙල්ල ගුපියනේ .අපි සෙට් වෙලා සී ලංකා කිකට් හැදෙන්න ඕනෙ විදිය කෙටුම්පත් කරමු :)

    හිතේ අමාරුව හරි අඩු වෙයි නෙ :)
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,487
    113
    දෙහිවල
    යකෝ. ආදරෙයි :love::love::love:

    Edinson Cavani Football GIF
     
    • Like
    Reactions: BadAlucard

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Unge කැපාව අපේ එකාට exchange කරගන්ඩ බැරි වෙයිද දන්නෙ නෑ