Gov Uni වල ඔක්කොම එකටද ඉන්නේ ?

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    මොරටුවේ නම් ගැට්ට සීන් තියේනවා. ගොන් පාට් ඉතින්. අපි දකුනේ කියල අමරුව තියෙන උන් විතරයි කේස් අදින්නේ
    ගැට්ට කිව්වෙ
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,284
    3,870
    113
    meka nam ehemmama kiyala kiyanna amarui.
    කැම්පස් කියලා වෙනම එකක් නෑ සාමාන්‍යයි. තමන්ටසෙට් උන් එක්ක තමන් ඉන්නවා.. extravert වගේ නම් කාටත් හායි බායි ගාලා ෆැකල්ටි වල ගොඩක් උන් එක්ක කාලා බීලා ඉන්නවා. හැබැයි යාළුවවෝ කියලා 2 3 දයි හෝ එක්කනෙයි ඉන්නේ.
    තීරණයක් ගන්නකොට බැජ් එකේ තීරණයක් විදියට එලියට ආවත් ඕක ඇතුලේ ඒකට විරුද්ධ අය ඉන්න පුළුවන්. බහුතර කැමැත්තත් නෙමෙයි ගොඩක් වෙලාවට බැජ් වල තීරණය කියන්නේ.. ඇතුලේ හිටපු අය දන්නවා බැජ් ෆිට් කියන්නේ මොන වද යාළුවකම් කියන්නේ මොනව ද ඇඳුනුම් කම් කියන්නේ මොනව ද කියලා..
    ithin uba kiyanneth mama kiyana ekamane
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මට නම් කෑම්පස් එකේ එහෙම ගෑටි තිබුනේ නෑ. අහු වුන සෙට් එකට එකතු වෙනවා. සමහර වුන්ගේ නම් වෙනම සෙට් තිබ්බා ලොකු සෙට් එකේ පොඩි කොටස් හෑටියට. සමහරු එක ගමේ. තව අය එකට ඉස්කෝලේ ගිහින් .. තවත් එවුන් එකට පන්ති ගිහින්.

    ඔක්කොම සෙට් කෑඩෙනවා බඩුවක් සෙට් වුනාම. සෙට් වෙච්ච එකා යනවා නේ කෑල්ලගේයි ඒකිගේ යාලුවන්ගෙයි ජන්ගි හෝදන්න
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    Appo man hithuwe iskole kalen passe gon athal iwara wei kiyala
    Campus walath hu 70i da
    Mata pennama bari de thama seniors lata garu karanna one eka.

    E kiwwe mage loku scene nwei.un apen balen garu kirili balaporththu wena eka thma pennanna bari
     
    • Like
    Reactions: elakiriaddict

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    ඔක්කොම සෙට් කෑඩෙනවා බඩුවක් සෙට් වුනාම. සෙට් වෙච්ච එකා යනවා නේ කෑල්ලගේයි ඒකිගේ යාලුවන්ගෙයි ජන්ගි හෝදන්න
    Ambo eka
    Appo man hithuwe iskole kalen passe gon athal iwara wei kiyala
    Campus walath hu 70i da
    iskole hondi wage
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    1. set set wena wenama inne -

    💯

    ✅

    2. okkoma 1 ta inne 1st year ekedi withrai -

    💯

    ✅

    3. set kiwwata maha loku set nemei 2, 3 dena wage

    ✅ - බහුතරය පොඩි සෙට්. එත් ලොකු සෙට් පොඩි සෙට් දෙකම ඉන්නවා.

    4. campus eke kohomath iskole kale wage bokke yaluwo set wenne naha
    ❌ - නැත්තේ නෑ. බොක්ක ෆිට් හැදිච්ච උදාහරණ තියනවා. හැබැයි ගොඩක් ඉන්නේ වැඩේ කරගෙන යන්න අපු ආත්මාර්ථකාමී අය

    5. campus wala thiyana yalu km campus kaledi withrai ita passe naha
    ❌

    Reactions: Mr.Curious