2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    66,800
    165,533
    113
    එකමත් එක රටක
    හෙට මැච් එකත් ඕකෙම නේද තියෙන්නේ.
    ලහිරු නැති නිසා ඌ වෙනුවට රාජිත දාන්නේ නැතුව වෙල්ලාලගේ දැම්මනම් හරි. ශානක, ඩිල්ෂාන් pace එක දාන්න ඉන්නවා නේ. මේ පිච් එකේ ස්පින් කරන උන් හොදට දානව. බැටින් වලටත් හොදයි. :rofl:
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    හෙට මැච් එකත් ඕකෙම නේද තියෙන්නේ.
    ලහිරු නැති නිසා ඌ වෙනුවට රාජිත දාන්නේ නැතුව වෙල්ලාලගේ දැම්මනම් හරි. ශානක, ඩිල්ෂාන් pace එක දාන්න ඉන්නවා නේ. මේ පිච් එකේ ස්පින් කරන උන් හොදට දානව. බැටින් වලටත් හොදයි. :rofl:
    Chamika damma nam hari spin 3k ennawane.Chamika ge ODI record hondaye.

    Zimbabwe bowling nam chater
    ------ Post added on Jul 1, 2023 at 9:38 AM
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,460
    6,637
    113
    Land of Lions
    IMG_5315.jpeg
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    හෙට මැච් එකත් ඕකෙම නේද තියෙන්නේ.
    ලහිරු නැති නිසා ඌ වෙනුවට රාජිත දාන්නේ නැතුව වෙල්ලාලගේ දැම්මනම් හරි. ශානක, ඩිල්ෂාන් pace එක දාන්න ඉන්නවා නේ. මේ පිච් එකේ ස්පින් කරන උන් හොදට දානව. බැටින් වලටත් හොදයි. :rofl:
    ai bn wella bole hama welema hemin dnne, uge loop ek niisa tma uta ghnne
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,500
    15,866
    113
    111
    Gotham
    batman.com
    හෙට මැච් එකත් ඕකෙම නේද තියෙන්නේ.
    ලහිරු නැති නිසා ඌ වෙනුවට රාජිත දාන්නේ නැතුව වෙල්ලාලගේ දැම්මනම් හරි. ශානක, ඩිල්ෂාන් pace එක දාන්න ඉන්නවා නේ. මේ පිච් එකේ ස්පින් කරන උන් හොදට දානව. බැටින් වලටත් හොදයි. :rofl:
    Mn nan Kamati ODI walata chamika danawa nan.. Capa tama itn kapanna wenne.. 🫠
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඇත්තටම 10 ටීම් වර්ල්ඩ් කප් එකකට වඩා 14-16 එකකට යන එක හොඳ තීරණයක් බන්. බලපන් කොච්චර සිරා ටීම්ද කියල මේකෙන් හැලෙන්නෙ. අපි වගේ ලොන්ත පකස් වෙලා ඉන්න උන්ට නෙමෙයි ඊට පහලින් ඉන්න උන්ට ලැබෙන මේජර් අවස්ථාව නැති කරන එක අපරාදයක්
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    ඇත්තටම 10 ටීම් වර්ල්ඩ් කප් එකකට වඩා 14-16 එකකට යන එක හොඳ තීරණයක් බන්. බලපන් කොච්චර සිරා ටීම්ද කියල මේකෙන් හැලෙන්නෙ. අපි වගේ ලොන්ත පකස් වෙලා ඉන්න උන්ට නෙමෙයි ඊට පහලින් ඉන්න උන්ට ලැබෙන මේජර් අවස්ථාව නැති කරන එක අපරාදයක්
    na bn modern WI kiynne sira team ekk newai odi and test wala, apitth wada hal team ekk
     
    මම අදහස් කලේ නෙදර්ලන්ඩ් ස්කොට්ලන්ඩ් සිම්බාබ්වේ , අයර්ලන්ඩ් සමහරවිට ඕමාන් වගේ උනත් ඩිවෙලොප් වෙන ස්කිල් තියෙනව.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama
    na bn modern WI kiynne sira team ekk newai odi and test wala, apitth wada hal team ekk
    Sco, ned නම් ඩිසර්ව්. අනික උන් ඉන්නේම Uk වලනේ. එකම දේ තම ප්ලැනින් අවුල්.. ළඟ ළඟ මැච් වැටුනොත් ඒකත් හැදෙයි ඉස්සරට. දැනටමත් T10 එහෙම දාලා යුරෝපේ ඇතුලේ යමක් කරගෙන යනවා පේනවා.

    මේ වල්ඩ් කප් එකට ගියත්, මේ පිංකැපායි slc එකයි එක්ක අපිත් wi ම වෙනවා. ඊයේ පිනා බුල කෙලපු තරම්. එඩ්මන්ඩ් එනකොට මහියා අත වනවන පෙන්නුවා මු ගහන්නේම ස්විප් කියලා. පිනා ඉන්නේ පිං ලෝකේ. කොච්චර මොනා කරත් වැඩක් තියනවාද දැන් වනියාව නවන විදිම ඇසෝසියේට්උන්නත් තේරනවා
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ඇත්තටම 10 ටීම් වර්ල්ඩ් කප් එකකට වඩා 14-16 එකකට යන එක හොඳ තීරණයක් බන්. බලපන් කොච්චර සිරා ටීම්ද කියල මේකෙන් හැලෙන්නෙ. අපි වගේ ලොන්ත පකස් වෙලා ඉන්න උන්ට නෙමෙයි ඊට පහලින් ඉන්න උන්ට ලැබෙන මේජර් අවස්ථාව නැති කරන එක අපරාදයක්
    can't agree more :love: :yes:
     
    • Sad
    Reactions: Nu1Dnk

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    Sco, ned නම් ඩිසර්ව්. අනික උන් ඉන්නේම Uk වලනේ. එකම දේ තම ප්ලැනින් අවුල්.. ළඟ ළඟ මැච් වැටුනොත් ඒකත් හැදෙයි ඉස්සරට. දැනටමත් T10 එහෙම දාලා යුරෝපේ ඇතුලේ යමක් කරගෙන යනවා පේනවා.

    මේ වල්ඩ් කප් එකට ගියත්, මේ පිංකැපායි slc එකයි එක්ක අපිත් wi ම වෙනවා. ඊයේ පිනා බුල කෙලපු තරම්. එඩ්මන්ඩ් එනකොට මහියා අත වනවන පෙන්නුවා මු ගහන්නේම ස්විප් කියලා. පිනා ඉන්නේ පිං ලෝකේ. කොච්චර මොනා කරත් වැඩක් තියනවාද දැන් වනියාව නවන විදිම ඇසෝසියේට්උන්නත් තේරනවා
    pinto inna sihiyen newai, miss field ekk kara iye
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Sco, ned නම් ඩිසර්ව්. අනික උන් ඉන්නේම Uk වලනේ. එකම දේ තම ප්ලැනින් අවුල්.. ළඟ ළඟ මැච් වැටුනොත් ඒකත් හැදෙයි ඉස්සරට. දැනටමත් T10 එහෙම දාලා යුරෝපේ ඇතුලේ යමක් කරගෙන යනවා පේනවා.

    මේ වල්ඩ් කප් එකට ගියත්, මේ පිංකැපායි slc එකයි එක්ක අපිත් wi ම වෙනවා. ඊයේ පිනා බුල කෙලපු තරම්. එඩ්මන්ඩ් එනකොට මහියා අත වනවන පෙන්නුවා මු ගහන්නේම ස්විප් කියලා. පිනා ඉන්නේ පිං ලෝකේ. කොච්චර මොනා කරත් වැඩක් තියනවාද දැන් වනියාව නවන විදිම ඇසෝසියේට්උන්නත් තේරනවා

    Uba ohoma kiyanawa. India th ekka gahapu WC final ekakadi Sanga capatancy kare. U Mid-on ekata gahapu singles 26 k nawaththwanna player kenek damme na final ekedi wath. Eke thamai Doni match eka gahala win kare.

    Mama nam kiyanne players la fail wenawa thamai. Pinto unath fail godak welavata. Eth ekak fail wenakota wena ekek hari perform karanna one. Team game ekak nam team ekama contribute wenna one. Ape unge naththe oka.

    Onema match ekaka 1nek 2nek thamai stars la wenne.
     
    • Like
    Reactions: beam_tech