2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,782
    30,859
    113
    මේවනං ඊසි බං 😎කවද්ද වර්ල්ඩ් කප්? ඉන්දියා ඔසී ඉන්ග්ලන්ඩ් එක්ක ගහලා ආතල් එකක් ගන්න ඉවසිල්ලක් නෑ🔥 මේ පොඩි පොඩි ලපයි සිපයි ටීම් හොදයි බංගලි එක්ක ක්‍රිකට් ගහන්න යවන්න 😑
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    India Vs Sri Lanka at the iconic Wankhede Stadium in the World Cup exactly after 151 months on 2nd November.

    India will be facing Sri Lanka on 2nd November in the 2023 World Cup.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Okay listen…not that I'm unhappy about the win but this proves very little. Looks like we are going to finish the qualifiers undefeated too and that's really nice...but at best this only means we have atoned for our sins and can now start thinking about WC with a clear conscience.

    We fought through the minnows and are back at where we were a year ago— with a timid batting lineup and injury prone bowlers. Hopefully we’ll sort them out in the Asia Cup.

    India Vs Sri Lanka at the iconic Wankhede Stadium in the World Cup exactly after 151 months on 2nd November.

    India will be facing Sri Lanka on 2nd November in the 2023 World Cup.

    he hee I'm in danger
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    Target under 200, nissanka strike rate 100+,

    target over 250, nissanka strike rate 70+ 🤣
    1688303638843.png


    Dilshanui,senanayaki hitlama shewagt balu wdkkala mtkd wide dala
    AI bn randiw
    ------ Post added on Jul 2, 2023 at 6:44 PM
     
    • Like
    Reactions: batwise

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    mokakda machan seen 1ka?



    මන් කිව්වෙ නෝ බෝල් එක ගැන. ශෙවාග් ට නෝ බෝල් එක දාන්න කිව්වෙ දිල්ශාන්. ඒ වැඩෙන් රන්දිව් ගෙ ඉන්ටෙග්‍රිටි එකට ලොකු හානියක් උනා ආපහු කාලයක් යනකම් සීරීස් එකකට පික් කලෙත් නෑ.
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    මේක දැන් කතාකරන්න ගියොත් මම ජෝකර් කෙනෙක් වෙන සීන් එකක් තියෙන්නෙ. අපි දින්නෙ අපේ ඔන් ෆීල්ඩ් ඩිසිෂන් මේකින් වල හොඳකම නිසා නෙවේ නේද. මේක හිතලුවක් වෙන්න පුලුවන් හාන්සි පුටු බයිල නිසා ඒත් කොහොම වෙතත් WC වලදි ඇත්ත නැත්ත පෙනෙයි- නොකවුට් එන්න අවශ්‍ය නෑ අඩුම පලවෙනි 6ට ආවත් මම පිළිගන්නව අපේ කැප්ටන්සි + තින්ක් ටෑන්ක් එක හොඳයි කියල.
    Ada 1st wicket eke commentary eka ahanna.
    “Fantastic captaincy”

    දසුන් කැප්ටන් කියලා හිතල දෙයක් කරන එකෙක් නෙවෙයි බන්.
    ඌ අර කලින් කතා වෙලා ආපු දේ කරන්න දාල තියෙන්නේ.
    වෙනසක් කරනවා නම් කෝච් හරි මහේල හරි ඌට message එකක් එවනවා.

    උබලට මතකද දන්නේ නෑ ගිය පාර T20 WC එකේ අපේ උන් පලවෙනි ඕවර් 5 bowler ල 5ක් දැම්ම.
    එකෙක් හොදට බෝල් කරල විකට් දෙකක් දැම්මත් ඌට දෙවැනි ඔව්රේ දුන්නේ නෑ . :lol:
    ඌ ඉන්නේ හිතල දේවල් කරන්න නෙවෙයි.
    Ammo ammo. Worldcup genapu captainla elakiri eke inne. Hithala deyak karanne nalu :lol:

    Katin bathala hitawannanam lankawe tharam waddo lowet na.
    ------ Post added on Jul 2, 2023 at 7:58 PM
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Zimbonge spectators la maru athal set ekak sing kara kara natanawa match eka mona unath😍

    kawda anith team eka final enne guess karamuda balanna.
    ------ Post added on Jul 2, 2023 at 8:16 PM