මේවනං ඊසි බං
කවද්ද වර්ල්ඩ් කප්? ඉන්දියා ඔසී ඉන්ග්ලන්ඩ් එක්ක ගහලා ආතල් එකක් ගන්න ඉවසිල්ලක් නෑ
මේ පොඩි පොඩි ලපයි සිපයි ටීම් හොදයි බංගලි එක්ක ක්‍රිකට් ගහන්න යවන්න 
Dilshanui,senanayaki hitlama shewagt balu wdkkala mtkd wide dalaewunata anthimata full toss ekak dala dunna
Mata mathaka Suraj Randiv wageDilshanui,senanayaki hitlama shewagt balu wdkkala mtkd wide dala
Ow uuda koheda thama....khoma hari un dennata fine ekakuth wadunaMata mathaka Suraj Randiv wage
India Vs Sri Lanka at the iconic Wankhede Stadium in the World Cup exactly after 151 months on 2nd November.
India will be facing Sri Lanka on 2nd November in the 2023 World Cup.
Oka lankawa kanawa..But India wa world cup eka nam dinanneh naIndia Vs Sri Lanka at the iconic Wankhede Stadium in the World Cup exactly after 151 months on 2nd November.
India will be facing Sri Lanka on 2nd November in the 2023 World Cup.
Target under 200, nissanka strike rate 100+,
target over 250, nissanka strike rate 70+![]()
AI bn randiwDilshanui,senanayaki hitlama shewagt balu wdkkala mtkd wide dala
Oka tmaMata mathaka Suraj Randiv wage
u bus elawanawa neda
View attachment 208983
mokakda machan seen 1ka?Dilshan's doing. He ruined him, or at least coerced him.
mokakda machan seen 1ka?
ashes බලපල්ලා මිට්ටනේ පට්ට ගේමක් යනවා![]()
![]()
Ada 1st wicket eke commentary eka ahanna.මේක දැන් කතාකරන්න ගියොත් මම ජෝකර් කෙනෙක් වෙන සීන් එකක් තියෙන්නෙ. අපි දින්නෙ අපේ ඔන් ෆීල්ඩ් ඩිසිෂන් මේකින් වල හොඳකම නිසා නෙවේ නේද. මේක හිතලුවක් වෙන්න පුලුවන් හාන්සි පුටු බයිල නිසා ඒත් කොහොම වෙතත් WC වලදි ඇත්ත නැත්ත පෙනෙයි- නොකවුට් එන්න අවශ්‍ය නෑ අඩුම පලවෙනි 6ට ආවත් මම පිළිගන්නව අපේ කැප්ටන්සි + තින්ක් ටෑන්ක් එක හොඳයි කියල.
Ammo ammo. Worldcup genapu captainla elakiri eke inne. Hithala deyak karanne naluදසුන් කැප්ටන් කියලා හිතල දෙයක් කරන එකෙක් නෙවෙයි බන්.
ඌ අර කලින් කතා වෙලා ආපු දේ කරන්න දාල තියෙන්නේ.
වෙනසක් කරනවා නම් කෝච් හරි මහේල හරි ඌට message එකක් එවනවා.
උබලට මතකද දන්නේ නෑ ගිය පාර T20 WC එකේ අපේ උන් පලවෙනි ඕවර් 5 bowler ල 5ක් දැම්ම.
එකෙක් හොදට බෝල් කරල විකට් දෙකක් දැම්මත් ඌට දෙවැනි ඔව්රේ දුන්නේ නෑ .
ඌ ඉන්නේ හිතල දේවල් කරන්න නෙවෙයි.
