2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    නෑ මේ විදිය හොදයි බන්.
    group නෑ . හැම එකාම හැම එකා එක්කම සෙල්ලම් කරල එන්න ඕනේ.
    2019දී කරෙත් එහෙම.. අපිට අවාසි උනා මැච් දෙකක් වැස්සට හෙදුනා, දිනන්න තිබ්බ ඒවා පරදුනා.

    කොහොමහරි ඉන්දියාවේ මැච් ටික ඔක්කොම උන් Sunday වැටෙන විදියට දාගෙන තියනව. ;)
    Aus , Pak , Eng , SA , NZ ඔක්කොම මැච් ඉරිදා .


    2019දී ත් ටීම් 10 මේ විදියටම තමයි ගැහුවේ බන් . හැමෝම තරග 9ක් ගැහුවා.
    ------ Post added on Jul 5, 2023 at 5:35 AM
    Sunday kohomath danne highest viewership ena matches tika neh, India being hosts and Indian cricket crazy population nisa kohomath India matches okkoma Sunday tamai watenne, Pak, Aus, Eng next in line. Oka wenaswenne itin China or USA populations India level ekata cricket pisso unoth witharai, which has a very slim chance.
     
    • Like
    Reactions: dilann

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔය ෆෝමැට් එකට මට සෙට් නැ. වර්ල්ඩ් කප් එකක් උනාම තරගකාරිත්වයක් දකින්න ආසයි. ඔහේ ටිම් 10 දාගෙන හැම එකාම 9 ගහලා ඔකෙන් සෙමි තොරද්දි අනේ මන්දා. දිනන එකා කලින්ම ෆික්ස් වගේ.
    2007 ෆෝමැට් එකේදි ක්‍රිඩාවත් ව්‍යාප්ත වෙනවා. මොකාට චාන්ස් වදිද දන්නැ. හැබැයි ඉතින් ඉන්දියාව වගේ කැපුනොත් ගෘප් ස්ටේජ් එකේදි වල්ඩ් කප් එකට සල්ලි වලින් පාඩුයි. ඔකයි හේතුව.
    2007 India and Pak ptsd results tamai taama me :P
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,785
    39,671
    113
    Homagama
    අනේ මන්දා. කොයි වගේ තැනක ඉන්න පුළුවන් ටීම් එකක්ද මේ ?
    මණ්ඩලේ කචල් නේ
    ⁣ලොකෙන්ම ලංකාව පරාද උනාට දුක නැති ටීම් එකක් තමයි WI කියන්නේ මට. 2012 t20 එකේදිත් ලංකාව කැවට ලොකු අවුලක් තේරුනේ නැ, උන් අනිත් උන්ට වඩා චිල් හම්බ්ල්.

    නමුත් දැන් වෙලා තියන දේ කරන් තියෙන්නේ උන්මනෙ.
     
    • Like
    Reactions: C_S_M

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,787
    165,490
    113
    එකමත් එක රටක
    අඩෝ ඉන්දියාවට මේ මාසේ කුජිත සීරිස් එකක් සෙට් වෙන්ව නේද ?? 🤭

    WI එක්ක ටෙස්ට් 2යි , ODI 3, T20 3යි .

    මුන් හැමදාම උන් එක්ක ගහන අනිත් ටීම් එක අමාරු ටීම් එකක් කියලා තමයි ආතල් ගන්නේ . දැන් ෆුල් සිරිස එකක් qualify නැති උන් එක්ක ගහද්දි කියවන්න දේකුත් නෑ .
    එකක් හරි පැරදුනොත් ඉදල ඉවරයි.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,487
    113
    දෙහිවල
    අඩෝ ඉන්දියාවට මේ මාසේ කුජිත සීරිස් එකක් සෙට් වෙන්ව නේද ?? 🤭

    WI එක්ක ටෙස්ට් 2යි , ODI 3, T20 3යි .

    මුන් හැමදාම උන් එක්ක ගහන අනිත් ටීම් එක අමාරු ටීම් එකක් කියලා තමයි ආතල් ගන්නේ . දැන් ෆුල් සිරිස එකක් qualify නැති උන් එක්ක ගහද්දි කියවන්න දේකුත් නෑ .
    එකක් හරි පැරදුනොත් ඉදල ඉවරයි.
    WI ඩබලක් රිලීස් කරලා තිබ්බේ අද උදේ ඕකට සුදානම් වෙන්න ඕන කියලා.
    කෑවොත් ඉවරයි.

    https://www.espncricinfo.com/story/...return-early-from-world-cup-qualifier-1385806
     
    • Like
    Reactions: Vitamin K

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,787
    165,490
    113
    එකමත් එක රටක

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,499
    15,865
    113
    111
    Gotham
    batman.com
    Most international runs since 2021:

    4964 - B Azam (111 Inns)
    4018 - M Rizwan (104 Inns)
    3618 - J Root (72 Inns)
    3558 - L Das (108 Inns)
    3196 - D Conway (77 Inns)
    3099 - V Kohli (89 Inns)
    3086 - R Sharma (91 Inns)
    2958 - D Mitchell (84 Inns)
    2772 - P Nissanka (88 Inns)
     
    • Love
    Reactions: Vitamin K

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    තීරණාත්මක තරගයක් මා ප්‍රියාදර එළකිරි ඉත්තාවුනි

    28th Match, Super Six, Bulawayo, July 06, 2023,
    ICC Cricket World Cup Qualifier

    Netherlands vs Scotland
    Today, 12:30 PM
    To whom should be support මිතුර...
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    තීරණාත්මක තරගයක් මා ප්‍රියාදර එළකිරි ඉත්තාවුනි

    28th Match, Super Six, Bulawayo, July 06, 2023,
    ICC Cricket World Cup Qualifier

    Netherlands vs Scotland
    Today, 12:30 PM
    විශිෂ්ඨ යි මිතුර විශිෂ්ටයි
     
    • Like
    Reactions: Walter White

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    තීරණාත්මක තරගයක් මා ප්‍රියාදර එළකිරි ඉත්තාවුනි

    28th Match, Super Six, Bulawayo, July 06, 2023,
    ICC Cricket World Cup Qualifier

    Netherlands vs Scotland
    Today, 12:30 PM
    koi LAND eka dinnath awulak ne. situation eke hatiyata support karanawa
     
    • Like
    Reactions: Walter White