2023 ICC Men's Cricket World Cup - 🏏🏆

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඔහොම තමයි බං ක්‍රිකට් කියන්නෙ. අර මෙන්ඩ 0 වලින් ලෝක වාර්ථාවක් තියන්නත් ගියේ. දැන් ඌ ඉන්නෙ හොඳට හැදිල. ඒ වගේ කාලෙක පොඩි රෙස්ට් එකක් දෙන්න ඕන හැබැයි ප්ලේයර් කෙනෙක්ට
    අනේ මේ උබත් පලයං. මෙතන තව දෙන්න කියනවා.
    Screenshot-20230709-125009-You-Tube.jpg
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    @Vitamin K පින්ටොට තව කියක් මැච් දෙන්න ඕන නේද? හැදෙයි නේද?
    අ$$$%%%% රෙ%%%&
    ඕකව මීගමුවේ අනුරාදගේ ගෙදරට පන්නන්න ඕනේ මෙලෝ වැඩකට නැති නන්දි වගේ කාර්ඩ් බෝඩ් වීරයෙක්
     
    • Like
    Reactions: emoji diaries

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,065
    167,950
    113
    එකමත් එක රටක
    ඔහොම තමයි බං ක්‍රිකට් කියන්නෙ. අර මෙන්ඩ 0 වලින් ලෝක වාර්ථාවක් තියන්නත් ගියේ. දැන් ඌ ඉන්නෙ හොඳට හැදිල. ඒ වගේ කාලෙක පොඩි රෙස්ට් එකක් දෙන්න ඕන හැබැයි ප්ලේයර් කෙනෙක්ට
    පින්ටෝ ODI තේරුමක් නැ බන්.
    ඌ ODI මැච් එකක් වත් කැප්ටන් විදියට ගහල දිනවල නැ .
    පරදින මැච් වල අනිත් ටීම් එක මැච් එක අතඇරියම ඌ ශේප් එකේ ලකුණු ගහලා තියෙන්නේ.. 100 ඒව දෙකම එහෙම ආපු ඒවා. දෙකම අපි පරාදයි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    තව ටිකකින් fb හෑලි පේජ් ටික " ඔව් දස්සා මේටිකේ ෆෝම් එකේ නෑ තමයි. හැබැයි අමතක කරන්න එපා ටීම් එක සහෝදරයෝ ටිකක් වගේ එකමුතු කරලා එකට අල්ලගෙන හිටියෙ....see more " 🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,065
    167,950
    113
    එකමත් එක රටක
    තව ටිකකින් fb හෑලි පේජ් ටික " ඔව් දස්සා මේටිකේ ෆෝම් එකේ නෑ තමයි. හැබැයි අමතක කරන්න එපා ටීම් එක සහෝදරයෝ ටිකක් වගේ එකමුතු කරලා එකට අල්ලගෙන හිටියෙ....see more " 🤣🤣
    මූ ටීම් එකේ හැමෝගෙම කටට ගන්නවද දන්නේ නැ සහෝදරත්වය තියාගන්න 🥴
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    කමෙන්ට්‍රියෙ කියනව පිච් එකේ වරදක් වෙන්න නම් බෑ මෙච්චර විකට් වැටෙන්න කියල ලොල්. Just say mun nam kari lonthayo tikak directly.
    Poddak bole hitala wage enne ara Sadeerayage wicket ekedi ehema, balamu ithin

    Mehema nam amaraui no 3, no4, no 6, no7 position thama aul
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    තව ටිකකින් fb හෑලි පේජ් ටික " ඔව් දස්සා මේටිකේ ෆෝම් එකේ නෑ තමයි. හැබැයි අමතක කරන්න එපා ටීම් එක සහෝදරයෝ ටිකක් වගේ එකමුතු කරලා එකට අල්ලගෙන හිටියෙ....see more " 🤣🤣
    දසුන් සාන්තට උදව් කරන හැමෝටම මම මැදිහත් වෙලා අස්වැසුම ලබා දෙනවා. ඌට සපෝට් කරන්න එසේ මෙසේ ආබාධයක් නැතුව බැ. සමහර විට ලොකෙන්ම අපේ රටේ විතරක් තියන එකක් කියලා නොබෙල් ගන්නත් පුලුවන්.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,175
    113
    තව ටිකකින් fb හෑලි පේජ් ටික " ඔව් දස්සා මේටිකේ ෆෝම් එකේ නෑ තමයි. හැබැයි අමතක කරන්න එපා ටීම් එක සහෝදරයෝ ටිකක් වගේ එකමුතු කරලා එකට අල්ලගෙන හිටියෙ....see more " 🤣🤣
    "අනිත් එක අපි දිනපු මැච් කිසිම එකක දස්සා පෝස්ට් ප්‍රෙස් කන්ෆරෙන්ස් එකට ගියේ නෑ. ඒකට යැව්වේ ඒ මැච් වල හොදට කරපු උන්. බලපන් පොර කොච්චර නිහතමානීද කියලා.... ඊ.ටි.සී.."