ඉන්දියාවේ බුදුදහම අතුරුදන් වීම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    Ane kari wesige putha tho danna paka 😂😂😂 tho indiawa dakakawath tiyawanawada
    Seriously don't මචං. 🙏

    science කියන්නේ කතන්දරයක් තමයි.
    නැවත නැවත විශ්වාසකරන්න පුලුවන් ප්‍රතිපල දෙන , මිනිස්සුනට ප්‍රයෝජනයවත් වෙන අත්දැකීම් මත ගොඩනැගුනු කතන්දරයක
    ඕක ඉවර උනාම මගේ එක continue කරපං.
    ------ Post added on Jul 15, 2023 at 1:04 PM
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මොනවද ඉතින් එහෙම අනුමාන කරන්න හේතුවෙන "තර්ක" ??

    ඒක පුද්ගලානුබද්ධයි. මම ත්‍රෙඩ් එකට දාපු ෆස්ට් රිප්ලයි එකකදිම දිට්ඨිගැන කිව්වෙ අන්න ඒකයි. යම් අයෙක්,

    රහතුන් (මගඵල ලාභීන්) මෙසේ හැසිරිය යුතුයි කියලා ලබල තියන දැනුම.
    රහතුන් (මගඵල ලාභීන්) කියන ධර්මය මෙසේ විය යුතුයි කියලා ලබලා තියන දැනුම.
    රහතුන් (මගඵල ලාභීන්) මෙවැනි ආකාරවලට ජීවත්විය යුතුයි කියලා ලබලා තියන දැනුම.
    රහතන්වහන්සේ නමක් (මගඵල ලාභියෙක්) විසින් තවත් උපසම්පදා භික්ශුවකට කරන මගඵල ප්‍රකාශයක් පිලිගැනීම.
    කමටහන් ගුරුවරයෙක් විසින් යෝගියෙක් ප්‍රකාශ කරන "අත්දැකීම්" අනුව මේ යෝගියා දැන් ස්පිරිචුවල් පාත් එකේ මෙතනයි ඉන්නෙ යනාදී විදිහට තමන්ගේම අත්දැකීම් සසඳා දැන ගැනීම.
    කමටහන් ගුරුවරයෙක් විසින් යෝගියෙක් ප්‍රකාශ කරන "අත්දැකීම්" අනුව මේ යෝගියා දැන් ස්පිරිචුවල් පාත් එකේ මෙතනයි ඉන්නෙ යනාදී විදිහට තමන් උගත් ධර්ම දැනුම සසඳා දැන ගැනීම.

    යන ඒවා සහ ඒවා ආශ්‍රය කරගෙන තමා තර්ක ගොඩනැගෙන්නේ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    කෝ ප්‍රතිපල ? කෝ ?
    :rofl:
    විද්‍යාව හැදුවෙත් ආගම් අදහන මිනිස්සුනේ

    ලෝකේ ඔක්කොම ශිෂ්ටාචාර හැදුවෙත් ආගම් අදහන මිනිස්සු
    science කියන්නේ කතන්දරයක් තමයි.
    නැවත නැවත විශ්වාසකරන්න පුලුවන් ප්‍රතිපල දෙන , මිනිස්සුනට ප්‍රයෝජනයවත් වෙන අත්දැකීම් මත ගොඩනැගුනු කතන්දරයක්
    එහෙනං උඹ කලින් කිව්වේ ලෝකේ තහවුරු කරගත්ත දැනුම තියෙනවා කියල. කොහොමද මම උඹ මඩෝල විද්‍යාව කියන්නෙත් pragmatism කියන තැනටම ගෙනාපු හැටි. ඉතින් ආගම් අදහන උනුත් කියය්නේ ලෝකෙට ආගම් වලින් වැඩක් තියෙනව කියල. ඕක තර්කයක් නෙමෙය්නේ
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    විද්‍යාව හැදුවෙත් ආගම් අදහන මිනිස්සුනේ

    ලෝකේ ඔක්කොම ශිෂ්ටාචාර හැදුවෙත් ආගම් අදහන මිනිස්සු

    එහෙනං උඹ කලින් කිව්වේ ලෝකේ තහවුරු කරගත්ත දැනුම තියෙනවා කියල. කොහොමද මම උඹ මඩෝල විද්‍යාව කියන්නෙත් pragmatism කියන තැනටම ගෙනාපු හැටි. ඉතින් ආගම් අදහන උනුත් කියය්නේ ලෝකෙට ආගම් වලින් වැඩක් තියෙනව කියල. ඕක තර්කයක් නෙමෙය්නේ
    Oya ata bijja danna magulak na ban. Keyboard wirayek witarai. Atha arala daapan ban oya podi kollawa. Elli elli yanna epa
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    හෙනං උඹ කලින් කිව්වේ ලෝකේ තහවුරු කරගත්ත දැනුම තියෙනවා කියල. කොහොමද මම උඹ මඩෝල විද්‍යාව කියන්නෙත් pragmatism කියන තැනටම ගෙනාපු හැටි. ඉතින් ආගම් අදහන උනුත් කියය්නේ ලෝකෙට ආගම් වලින් වැඩක් තියෙනව කියල. ඕක තර්කයක් නෙමෙය්නේ
    උබ මාව තනකට ගෙනාව නෙවෙයි ඕක මමම කිරියේ කිපර ක් කියලා ඇත්ද ?
    science කියනේ කතාවක් කියලා.

    ආගම් වල ප්‍රයෝජන තියෙන්නේ, ප්‍රතිපල දෙන්නේ අදහන්නන් ට විතරක් උනාට science වල එහෙම නෙවෙයි බන්. ඒකයි වෙනස.
    අනිත් එක "නැවත නැවත විශ්වාසකරන්න පුලුවන් ප්‍රතිපල " දෙනවා . ආගම් වල එහෙම නෑ .

    ඒක පුද්ගලානුබද්ධයි. මම ත්‍රෙඩ් එකට දාපු ෆස්ට් රිප්ලයි එකකදිම දිට්ඨිගැන කිව්වෙ අන්න ඒකයි. යම් අයෙක්,

    රහතුන් (මගඵල ලාභීන්) මෙසේ හැසිරිය යුතුයි කියලා ලබල තියන දැනුම.
    රහතුන් (මගඵල ලාභීන්) කියන ධර්මය මෙසේ විය යුතුයි කියලා ලබලා තියන දැනුම.
    රහතුන් (මගඵල ලාභීන්) මෙවැනි ආකාරවලට ජීවත්විය යුතුයි කියලා ලබලා තියන දැනුම.
    රහතන්වහන්සේ නමක් (මගඵල ලාභියෙක්) විසින් තවත් උපසම්පදා භික්ශුවකට කරන මගඵල ප්‍රකාශයක් පිලිගැනීම.
    කමටහන් ගුරුවරයෙක් විසින් යෝගියෙක් ප්‍රකාශ කරන "අත්දැකීම්" අනුව මේ යෝගියා දැන් ස්පිරිචුවල් පාත් එකේ මෙතනයි ඉන්නෙ යනාදී විදිහට තමන්ගේම අත්දැකීම් සසඳා දැන ගැනීම.
    කමටහන් ගුරුවරයෙක් විසින් යෝගියෙක් ප්‍රකාශ කරන "අත්දැකීම්" අනුව මේ යෝගියා දැන් ස්පිරිචුවල් පාත් එකේ මෙතනයි ඉන්නෙ යනාදී විදිහට තමන් උගත් ධර්ම දැනුම සසඳා දැන ගැනීම.

    යන ඒවා සහ ඒවා ආශ්‍රය කරගෙන තමා තර්ක ගොඩනැගෙන්නේ.
    කරලම බලන්න ඕන නැද්ද ඒ කියන්නේ ?
    අන්ධයාගේ කතාවට ඕක දැම්මත් අනුමාන වශයෙන් කියන්න පුලුවන් නේද ප්‍රතිපල ලබිලද නැද්ද කියලා.

    (හැබැයි අන්ධයයි , අන්ධ නොවන එකාටයි කරන්න පුලුවන් පැහැදිලි දේවල් තියනව දෙන්නා වෙන් කරල හදුනා ගන්න පුලුවන් )

    දැන් මට ඔයාගේ පුද්ගලනුබද්ද තර්ක ටික පාවිච්චි කරල ඔයාට හිතෙන ඔය විශ්වාස කරන මාර්ගපල ලාභී කවුද ඉන්නේ දැනට ?
    ------ Post added on Jul 15, 2023 at 1:21 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    උබ මාව තනකට ගෙනාව නෙවෙයි ඕක මමම කිරියේ කිපර ක් කියලා ඇත්ද ?
    science කියනේ කතාවක් කියලා.

    ආගම් වල ප්‍රයෝජන තියෙන්නේ, ප්‍රතිපල දෙන්නේ අදහන්නන් ට විතරක් උනාට science වල එහෙම නෙවෙයි බන්. ඒකයි වෙනස.
    අනිත් එක "නැවත නැවත විශ්වාසකරන්න පුලුවන් ප්‍රතිපල " දෙනවා . ආගම් වල එහෙම නෑ .
    මොන පිස්සුද. උඹ පටන් ගත්තෙම මේ ලෝකේ තහවරු කරපු දැනුම තියෙනව කියල

    ඔන්න තව ගොන් කතාවක්. ලෝකේ ඔක්කොම ශිෂ්ටාචාර හැදුනේ ආගම් වටා. science හැදුවෙත් ඊජිප්තුවේ බලු මූනු තියෙන දෙය්යෝ අදහපු උන්. මෙච්චර කල් ආගම් අදහන උන් මිනිස් ජාතිය collapse වෙන්නේ නැතුව ගෙනාවම උඹ කොහොමද කියන්නේ ආගම් අදහන උන්ට විතරය් ප්‍රයෝජනේ කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    මොන පිස්සුද. උඹ පටන් ගත්තෙම මේ ලෝකේ තහවරු කරපු දැනුම තියෙනව කියල
    අත්දැකීම් වලට සාපේක්ෂව තහවුරු කරගත්තා දැනුම තමයි බන්.

    ඔන්න තව ගොන් කතාවක්. ලෝකේ ඔක්කොම ශිෂ්ටාචාර හැදුනේ ආගම් වටා. science හැදුවෙත් ඊජිප්තුවේ බලු මූනු තියෙන දෙය්යෝ අදහපු උන්. මෙච්චර කල් ආගම් අදහන උන් මිනිස් ජාතිය collapse වෙන්නේ නැතුව ගෙනාවම උඹ කොහොමද කියන්නේ ආගම් අදහන උන්ට විතරය් ප්‍රයෝජනේ කියල.
    ඇයි ඉතින් උන් බලු මුණ තියන දෙයියෙක් ඉද්දි තව science ගොඩනැගුවේ..
    බලු මුණ දෙයියාගෙන් වැඩේ කරගන්න තිබ්බ නේ. :rofl:
     
    • Haha
    Reactions: dayt0na

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කරලම බලන්න ඕන නැද්ද ඒ කියන්නේ ?
    අන්ධයාගේ කතාවට ඕක දැම්මත් අනුමාන වශයෙන් කියන්න පුලුවන් නේද ප්‍රතිපල ලබිලද නැද්ද කියලා.

    කරලම බැලීමෙන් තමා ප්‍රත්‍යක්ෂයකට එළඹෙන්න පුලුවන්. අනුමානයට එළඹෙන්න කරලා බලන්න අවශ්‍ය නැහැ. නමුත් ඒක හුදු අනුමානයක්. අනුමානය අනුමානය කියලා දැනගෙනයි භාවිතා කරන්න ඕනෙ. අනුමානය හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්.

    එකයි මගඵල ලැබීම, බුදුන් බුදුන්මද කියලා දැනගනීමෙදි ප්‍රත්‍යක්ෂය උතුම් වෙන්නෙ.

    (හැබැයි අන්ධයයි , අන්ධ නොවන එකාටයි කරන්න පුලුවන් පැහැදිලි දේවල් තියනව දෙන්නා වෙන් කරල හදුනා ගන්න පුලුවන් )

    මෙතනදි දිලාන් මොකකද් කියලා තියෙන්නෙ කියලා තේරෙන්නේ නැහැ.

    දැන් මට ඔයාගේ පුද්ගලනුබද්ද තර්ක ටික පාවිච්චි කරල ඔයාට හිතෙන ඔය විශ්වාස කරන මාර්ගපල ලාභී කවුද ඉන්නේ දැනට ?

    කිහිප දෙනෙක්ම ඉන්නවා. ජීවත්ව ඉන්න ඒ අයගේ නම් "ප්‍රසිද්ධියේ" කියන එක සුදුසු නැතැයි කියලා තමයි මගේ හැඟීම. කවුරුන් හෝ ඇග්නොස්ටික් හරි ධර්මය විශ්වාස කරන හරි කෙනෙක් මගෙන් පෞද්ගලිකව ඇහුවොත් ඒ කවුද කියලා මම ඒ අහන අයව කලක් ඇසුරු කරලා මේ ගැන දැනගැනීම ඒ අයට යහපත්ය කියලා හිතුනොත් ප්‍රකාශ කරනවා.

    මම නිතර හමුවෙලා උපදෙස් ගන්න මගේ කමටහන් ගුරුවරුන් ලෙස තෝරාගෙන තියෙන්නෙ එවැනි උත්තමයන් කියලා මම විශ්වාස කරනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ආගම් වල ප්‍රයෝජන තියෙන්නේ, ප්‍රතිපල දෙන්නේ අදහන්නන් ට විතරක් උනාට science වල එහෙම නෙවෙයි බන්. ඒකයි වෙනස.
    අනිත් එක "නැවත නැවත විශ්වාසකරන්න පුලුවන් ප්‍රතිපල " දෙනවා . ආගම් වල එහෙම නෑ .

    දේවාල වලට යන මිනිස්සුන්ටත් නැවත නැවතත් ප්‍රතිඵල දෙනවා ඇති. ඒකනේ ඔය හැම අවුරුද්දේම යන්නේ කතරගම එහෙම.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    දේවාල වලට යන මිනිස්සුන්ටත් නැවත නැවතත් ප්‍රතිඵල දෙනවා ඇති. ඒකනේ ඔය හැම අවුරුද්දේම යන්නේ කතරගම එහෙම.
    ඒ කොහෙද ඒ නැවත නැවත හැමෝටම එකම ප්‍රතිපල දෙන දේවාලේ තියෙන්නේ ?
    යන උන්ට/ විශ්වාස කරන උන්ට විතරක් ලැබෙන ප්‍රත්පලයක් ගැන නෙවෙයි මම කිව්වේ..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    අත්දැකීම් වලට සාපේක්ෂව තහවුරු කරගත්තා දැනුම තමයි බන්.

    ඇයි ඉතින් උන් බලු මුණ තියන දෙයියෙක් ඉද්දි තව science ගොඩනැගුවේ..
    බලු මුණ දෙයියාගෙන් වැඩේ කරගන්න තිබ්බ නේ. :rofl:
    අත්දැකීම් කියන්නෙ anecdotes. ඒක විද්‍යාත්මක ක්‍රමේට පටහැනි

    ඒ කියන්නේ උඹ පිලිගන්නවා ආගම් අදහන උන් තමය් විද්‍යාව හැදුවෙත් කියල. circular logic නේ. ආගම් අදහන උන්ට විතරක් නං ආගමෙන් වැඩ විද්‍යාවෙන් ඕන එකෙක්ට වැඩක්නන් ආගම් අදහන උන්ගෙන් විද්‍යාව ආවේ කොහොමද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඒ කොහෙද ඒ නැවත නැවත හැමෝටම එකම ප්‍රතිපල දෙන දේවාලේ තියෙන්නේ ?
    යන උන්ට/ විශ්වාස කරන උන්ට විතරක් ලැබෙන ප්‍රත්පලයක් ගැන නෙවෙයි මම කිව්වේ..
    බිස්නස් කරන එකෙක් යනවා ඌ ලෙල්ලටම කෙල වෙලා. දැන් ඌ දේවාල ගානේ ගිහිං කොහොම හරි දැන් වැඩේ ගොඩ. උගේ යටතේ ඉන්න සේවකයෙක දෙයියෝ පිළිගන්නේ නෑ ඒත් පොරගෙත් ජොබ් එක අවුලක් වෙන්නේ නැතුව පඩිත් වැඩි වෙලා දැන්.

    බිස්නස් කරන එකාත් කොයි වෙලෙත් දෙයියෝ ගැන කියා කියා වෙන වෙන දැනුම් පද්ධති ( විද්‍යාව,...) වලින් හදපු ඒවගෙන් වැඩ ගන්නවා. කාර්, fan, ac වගේ ඒව. ඒකෙත් පොර පිගත්තත් නැතත් පෝරට විද්‍යාවෙන් හොයා ගත්තු ඒව වැඩ කරලා.

    Ps ෆෝන් එකෙන් කොටද්දී සමහර අකුරු අවුල් යනවා.
     
    • Like
    Reactions: redux

    ඉතින් උබ ඔය සිද්දියට දෙයියාව ලින්ක් කරේ කොහොමද ?

    ඔය කියන දෙයියා ලෙල්ලටම කෙල උන ඕන එකෙක්ට ඔය ප්‍රතිපලේ ම දෙනවද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඉතින් උබ ඔය සිද්දියට දෙයියාව ලින්ක් කරේ කොහොමද ?

    ඔය කියන දෙයියා ලෙල්ලටම කෙල උන ඕන එකෙක්ට ඔය ප්‍රතිපලේ ම දෙනවද ?
    යන අයට දෙනවා ඇතිනේ ඔය යන්නේ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    ඒ කොහෙද ඒ නැවත නැවත හැමෝටම එකම ප්‍රතිපල දෙන දේවාලේ තියෙන්නේ ?
    යන උන්ට/ විශ්වාස කරන උන්ට විතරක් ලැබෙන ප්‍රත්පලයක් ගැන නෙවෙයි මම කිව්වේ..
    දේවාලෙට ගිය එකා කියය් දුන්න කියල. ඒක හරි උනත් වැරදි උනත් උගේ ජීවිතේ වෙනස් වෙලා. pragmatism.

    උඹය් දේවාලෙට ගිය එකය් දෙන්නම එකය්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    කිහිප දෙනෙක්ම ඉන්නවා. ජීවත්ව ඉන්න ඒ අයගේ නම් "ප්‍රසිද්ධියේ" කියන එක සුදුසු නැතැයි කියලා තමයි මගේ හැඟීම. කවුරුන් හෝ ඇග්නොස්ටික් හරි ධර්මය විශ්වාස කරන හරි කෙනෙක් මගෙන් පෞද්ගලිකව ඇහුවොත් ඒ කවුද කියලා මම ඒ අහන අයව කලක් ඇසුරු කරලා මේ ගැන දැනගැනීම ඒ අයට යහපත්ය කියලා හිතුනොත් ප්‍රකාශ කරනවා.

    මම නිතර හමුවෙලා උපදෙස් ගන්න මගේ කමටහන් ගුරුවරුන් ලෙස තෝරාගෙන තියෙන්නෙ එවැනි උත්තමයන් කියලා මම විශ්වාස කරනවා.
    එහෙම කිව්වම පිළිගන්න බෑ නේ.
    දන්නවා කියන්න බෑ වගේ උත්තරයක්.

    මෙතනදි දිලාන් මොකකද් කියලා තියෙන්නෙ කියලා තේරෙන්නේ නැහැ.
    ඇස් පේනවා කියලා අත්දැකීම් කියන කෙනෙක්ව අන්ධයෙක්ට චෙක් කරන්න පුලුවන් කියලා කිව්වේ ඒ කියන්නේ ඇත්තද කියලා බලන්න.

    කරලම බැලීමෙන් තමා ප්‍රත්‍යක්ෂයකට එළඹෙන්න පුලුවන්. අනුමානයට එළඹෙන්න කරලා බලන්න අවශ්‍ය නැහැ. නමුත් ඒක හුදු අනුමානයක්. අනුමානය අනුමානය කියලා දැනගෙනයි භාවිතා කරන්න ඕනෙ. අනුමානය හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්.
    ඒක තමයි ඕව අත්දැකීම් වලින් තහවුරු කරන්න බැරි හුදු විශ්වාස කිව්වේ.
    ප්‍රතිපල ගත්ත කට්ටිය ගැනත් අත්දැකීම් නෑ . අනුමාන කර කර ඉන්න පුලුවන්.

    යන අයට දෙනවා ඇතිනේ ඔය යන්නේ
    උබත් යනවද උන් යන නිසා ?
    ------ Post added on Jul 15, 2023 at 2:13 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    එහෙම කිව්වම පිළිගන්න බෑ නේ.
    දන්නවා කියන්න බෑ වගේ උත්තරයක්.
    එහෙනං උඹ කිව්වේ axiom බැලුවම ඇත්ත වගේ හිතෙනවා කියල. ඔය කතා දෙකම එකනෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    දේවාලෙට ගිය එකා කියය් දුන්න කියල. ඒක හරි උනත් වැරදි උනත් උගේ ජීවිතේ වෙනස් වෙලා. pragmatism.

    උඹය් දේවාලෙට ගිය එකය් දෙන්නම එකය්
    ඔව් ඌ කියයි දුන්න කියල.
    හැබැයි ඕක නැවත නැවත හරින්නේ නැති එකයි අවුල.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    ඒක තමයි ඕව අත්දැකීම් වලින් තහවුරු කරන්න බැරි හුදු විශ්වාස කිව්වේ.
    ප්‍රතිපල ගත්ත කට්ටිය ගැනත් අත්දැකීම් නෑ . අනුමාන කර කර ඉන්න පුලුවන්.

    උබත් යනවද උන් යන නිසා ?
    ------ Post added on Jul 15, 2023 at 2:13 PM
    එහෙනං විද්‍යාවෙනුත් වෙච්ච ප්‍රතිපලයක් නෑ. ඇයි ඉතින් ආගම් අදහන උන්නේ ඒක හැදුවේ