ඉන්දියාවේ බුදුදහම අතුරුදන් වීම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඉතින් ඇයි ඌ අනුමාන කියලා යතින් තීරණය කරනවා කියලා ලියන්නේ ?
    ඌ ට අනුමාන කිරීමයි තීරණය කිරීමයි තේරෙන්නේ නැද්ද ?
    අනුමාන යටතේ දාලා තියෙන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,822
    113
    එකමත් එක රටක
    අනුමාන.
    බුදුදහම දැනඋගත් අය තීරණය කරනවා.
    සාහිත්‍යකරුවන් තීරණය කරනවා.

    සාමාන්‍ය මිනිසුන් තීරණය කරනවා.

    අනේ මන්ද ඉතින් උබත් තමන්ගේ මතයට ලගින් යන එකෙක්ව සුද්ද කරන්න තිතත් කොමාව කරනවා නේ . :lol: :rofl:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    කවුද ඉතින් නෑ කිව්වේ. වෙන්න පුලුවන්.
    බුදුන් ඇතුළු සියලු ආගම් අයිති වෙන්නෙත් බෞතික ලෝකෙට තමයි.
    ඒක ඉතින් උඹේ අනුමානයක්නෙ. උඹේ logic එක පරස්පර විරෝදී. උඹ අනිත් උන්ට කතා විශ්වාස කරන්න එපා කිව්වට උඹේ මුළු දෘෂ්ටියම පටන් අරන් තියෙන්නෙ කතාවකින්.
     
    • Like
    Reactions: S_M_S

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    අනේ මන්ද ඉතින් උබත් තමන්ගේ මතයට ලගින් යන එකෙක්ව සුද්ද කරන්න තිතත් කොමාව කරනවා නේ . :lol: :rofl:
    ඔයා කියන විදියට ගත්තත් කෙනෙක්ට තීරණය කරන්න පුළුවන් නෙ. හරි වැරැද්ද වෙනයි නේ. ඔච්චර වෙලාම කිව්වේ ඒකනේ උඩ ඉදලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,822
    113
    එකමත් එක රටක
    ඒක ඉතින් උඹේ අනුමානයක්නෙ. උඹේ logic එක පරස්පර විරෝදී. උඹ අනිත් උන්ට කතා විශ්වාස කරන්න එපා කිව්වට උඹේ මුළු දෘෂ්ටියම පටන් අරන් තියෙන්නෙ කතාවකින්.
    කවුද කිව්වේ විශ්වාස කරන්න එපා කියලා .
    මම නෙවෙයි හැමදාම අන්තිමටම කියන්න දෙයක් නැතුව අනුමාන, විශ්වාස කියන දේවල් වල එල්ලෙන්නේ බන්. :rofl:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එහෙම කොහොදම සාමන්‍ය මිනිස්සු තීරණය කරන්නේ ?
    දැන් මෙච්චර වෙනකන් ඔයාල තර්ක කරේ සාමන්‍ය මිනිස්සුන්ට එක තීරණය කරන්න බෑ කියල නේ. කොහොමද මෙතැනදී විතරක් තීරණය කරන්නේ ? :rofl:

    මේක දිලාන්ගේ බොරුවක්, හෝ මම කියලා තියන එක මගහැරීමක්. තීරණය කරන්න බැහැ නෙමෙයිනේ දිලාන් කිව්වෙ. ප්‍රත්‍යක්ෂ කරගන්න පුලුවන් බුදුවරයෙකුට පමණයි කියලා කිව්වෙ. මේ තියෙන්නේ එක කිව්ව තැන.

    බුද්ධ ශාසනයක තවත් අයෙක්ගෙ මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරගන්න පුලුවන් බුදුවරයෙකුට පමණයි කියලා අහලා නැති ද?

    ප්‍රත්‍යක්ෂයෙන් තොරව අනුමානයෙන් ගන්න තීරණය හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන් කියලනෙ මම ත්‍රෙඩ් එකෙ මුලදි සඳහන් කලේ. මේ තියෙන්නේ එක කියපු තැන.

    දැන් මේකෙන් කියන්නේ එහෙම කිසිම දෙයක් ගැන මතවාදයක් ප්‍රකාශ කරන්න බැහැ හෝ ඒවා සියල්ල වැරදියි කියල ද? නැහැ, එහෙම දෙයක් නෙමෙයි කියන්නෙ. අපි තුල අභ්‍යන්තරයේ තදින් පැලපදියම් වෙලා තියන මතවාද අපේ චින්තනයට, තර්කයට (ලෙහීමට), සිතීමේ හැකියාවට කොයිතරම් බලපෑමක් එල්ල කරනවාද කියන එක මතුකරන්නයි මේ කතාව කිව්වේ. ඉතින් මේවා "අනුමානයෙන් පැමිණි" කියන එක දැනගෙන භාවිතා කලාම අපිට හරිම පහසුයි.

    ඔය පැහැදිලිව කියලා තියෙන්නෙ අනුමාන අනුමාන කියලා දැනගෙන පරිහරණය කරන්න කියලා. යම් අනුමානයක් යුක්තිසහගත වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් දිලාන්. ඒකමනෙ ඒවාට අනුමාන කියන්නෙ.

    ඉතින් ඒක තමයි මාත් කියන්නේ .. ඇත්ත වගේ විස්වාස ටිකක් කියවල තේරුමක් නෑ ප්‍රතිපලත් නැති. :rofl:

    ඉතින් දිලාන් ප්‍රත්‍යක්ෂ* කරගන්නා තාක්කල් ඕනෑම දෙයක් විශ්වාසයක් (අනුමානයක්) තමා. ඒක උගත් අනුමානයක් වෙන්න පුලුවන් නොවෙන්නත් පුලුවන්.

    *ඔතන ප්‍රත්‍යක්ෂය කියන එකේ අර්ථයත් සියුම් කරගෙන කරගෙන යන්නත් පුලුවන්. නමුත් ඒක වෙනමම මාතෘකාවක්. එහෙම ගිහින් ආත්මයකින් ශූන්‍ය බව කියපාලා නිවනට පෙර ප්‍රත්‍යක්ෂ ලෙස ගත් සියලුම ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂ නොවෙන බව පෙන්වන්න පුලුවන්. තව ආකාරයකට කිව්වොත් නිවන තමා උතුම්ම ප්‍රත්‍යක්ෂය කියලා තර්ක කරන්නත් පුලුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,822
    113
    එකමත් එක රටක
    ඔයා කියන විදියට ගත්තත් කෙනෙක්ට තීරණය කරන්න පුළුවන් නෙ. හරි වැරැද්ද වෙනයි නේ. ඔච්චර වෙලාම කිව්වේ ඒකනේ උඩ ඉදලා.
    ඉතින් දැන් මෙච්චර වෙලා මාර්ගපල ලාභින් ව අනිත් අයට තීරණය කරන්න බෑ කියපු අය ,
    ලංකාවේ රහතන් වහන්සේලා , මිහිදු හාමුදුරුවෝ බේරගන්න ඕන නිසා සාමන්‍ය මිනිස්සුත් තීරණය කරා කියලා කියනව එකපාරම.

    මේක දිලාන්ගේ බොරුවක්, හෝ මම කියලා තියන එක මගහැරීමක්. තීරණය කරන්න බැහැ නෙමෙයිනේ දිලාන් කිව්වෙ. ප්‍රත්‍යක්ෂ කරගන්න පුලුවන් බුදුවරයෙකුට පමණයි කියලා කිව්වෙ. මේ තියෙන්නේ එක කිව්ව තැන.
    තීරණය කරනවා කියන්නේ ඒකම තමයි.
    එහෙම නෙවෙයි නම් ඌකරන්නෙත් අනුමානයක්/හුදු විශ්වාසයක් .
    ------ Post added on Jul 15, 2023 at 12:11 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    කවුද කිව්වේ විශ්වාස කරන්න එපා කියලා .
    මම නෙවෙයි හැමදාම අන්තිමටම කියන්න දෙයක් නැතුව අනුමාන, විශ්වාස කියන දේවල් වල එල්ලෙන්නේ බන්. :rofl:
    අඟහරුට රොකට් එකක් ගියා
    ඒක දෙවි කෙනෙක් ඉන්නවා
    වැලි මිරිකලා වතුර අරගෙන තියෙනවා
    මුහුදු වතුර ලුණු රහයි.
    ලංකාවේ අන්තිම රජ්තුමා රාජසිංහ
    මේ වෙලාවේ ෆෝන් එකේ බැටරි 60%
    පරමානු තව කොටස් වලට කඩන්න පුළුවන්
    1+1=2

    ඔය ටිකෙන් හරි කියල පිළිගන්නේ මොනවාද?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    කවුද කිව්වේ විශ්වාස කරන්න එපා කියලා .
    මම නෙවෙයි හැමදාම අන්තිමටම කියන්න දෙයක් නැතුව අනුමාන, විශ්වාස කියන දේවල් වල එල්ලෙන්නේ බන්. :rofl:
    ඉතින් උඹ ඔය එල්ලිලානේ ඉන්නේ. උඹ ඔය ඔක්කොම තර්ක ගහන්නෙ බෞථික ලෝකයක් තියෙනවා, එකේ laws ටිකක් තියෙනවා, ඒකට පිටින් යන වගේ නිසා ආගම් ඇත්ත වෙන්න බෑ කියන නිගමනේ නිසානේ. ඉස්සෙල්ල උඹ බෞථික ලෝකයක් තියෙනව කියල ඔප්පු කරල හිටියනං හරි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඉතින් දැන් මෙච්චර වෙලා මාර්ගපල ලාභින් ව අනිත් අයට තීරණය කරන්න බෑ කියපු අය ,
    ලංකාවේ රහතන් වහන්සේලා , මිහිදු හාමුදුරුවෝ බේරගන්න ඕන නිසා සාමන්‍ය මිනිස්සුත් තීරණය කරා කියලා කියනව එකපාරම.

    තීරණය කරනවා කියන්නේ ඒකම තමයි.
    එහෙම නෙවෙයි නම් ඌකරන්නෙත් අනුමානයක්/හුදු විශ්වාසයක් .
    ------ Post added on Jul 15, 2023 at 12:11 PM
    උබ ඉතින් වචන මිස් කරගෙන නේ. අන්න කියපු එක උඩින් දාලා
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අනේ මන්ද ඉතින් උබත් තමන්ගේ මතයට ලගින් යන එකෙක්ව සුද්ද කරන්න තිතත් කොමාව කරනවා නේ . :lol: :rofl:

    ඒ කිව්වේ ? ඒක ලිස්ට් එකක්. අනුමාන වලට එලඹෙන පුද්ගලයන්, තීරණය කරන ලෙවල් පිලිබඳ ලිස්ට් එකක්. ඒක කොහොම ලිව්වොත් ද දිලාන්ට පහසු ?

    Edited
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,822
    113
    එකමත් එක රටක
    ප්‍රත්‍යක්ෂයෙන් තොරව අනුමානයෙන් ගන්න තීරණය හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන් කියලනෙ මම ත්‍රෙඩ් එකෙ මුලදි සඳහන් කලේ. මේ තියෙන්නේ එක කියපු තැන.
    තීරණය නැත්නම් determine කියන්නේ හරියටම කියන දෙයක් බන්. guess එකක් නෙවෙයි.
    එහෙනම් ඕක වටෙන්නේ අනුමාන ගොඩටම තමයි

    උබ ඉතින් වචන මිස් කරගෙන නේ. අන්න කියපු එක උඩින් දාලා
    තීරණය කියන එක ඌ ට තේරෙන්නේ නෑ . :rofl:
    ------ Post added on Jul 15, 2023 at 12:15 PM

    ඒ කිව්වේ ? ඒක ලිස්ට් එකක්. අනුමාන වලට එලඹෙන, තීරණය කරන ලෙවල් පිලිබඳ ලිස්ට් එකක්. ඒක කොහොම ලිව්වොත් ද දිලාන්ට පහසු ?
    නෑ ඌ උබේ තිත කොමාවක් වගේ දැක්කේ පොඩියට තියෙද්දී.. ඒකයි එක කියලා ශේප් කරන්න හැදුවේ.
    මම එක ටිකක් ලොකුවට දැම්ම.
    ------ Post added on Jul 15, 2023 at 12:16 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    තීරණය නැත්නම් determine කියන්නේ හරියටම කියන දෙයක් බන්. guess එකක් නෙවෙයි.
    එහෙනම් ඕක වටෙන්නේ අනුමාන ගොඩටම තමයි
    එහෙම හරියටම කියන ඒව කියල නෑ. උඹ ඔය කියන්නෙ පට්ට අවිධ්යාත්මක කතාවක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    තීරණය නැත්නම් determine කියන්නේ හරියටම කියන දෙයක් බන්. guess එකක් නෙවෙයි.
    එහෙනම් ඕක වටෙන්නේ අනුමාන ගොඩටම තමයි

    තීරණය කියන එක ඌ ට තේරෙන්නේ නෑ . :rofl:
    ------ Post added on Jul 15, 2023 at 12:15 PM

    නෑ ඌ උබේ තිත කොමාවක් වගේ දැක්කේ පොඩියට තියෙද්දී.. ඒකයි එක කියලා ශේප් කරන්න හැදුවේ.
    මම එක ටිකක් ලොකුවට දැම්ම.
    ------ Post added on Jul 15, 2023 at 12:16 PM
    තීරණය සහ ප්‍රත්‍යක්ෂ වචන දෙකක් නේ. තිරණ ගන්න ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනිම නෑනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,822
    113
    එකමත් එක රටක
    අඟහරුට රොකට් එකක් ගියා
    ඒක දෙවි කෙනෙක් ඉන්නවා
    වැලි මිරිකලා වතුර අරගෙන තියෙනවා
    මුහුදු වතුර ලුණු රහයි.
    ලංකාවේ අන්තිම රජ්තුමා රාජසිංහ
    මේ වෙලාවේ ෆෝන් එකේ බැටරි 60%
    පරමානු තව කොටස් වලට කඩන්න පුළුවන්
    1+1=2

    ඔය ටිකෙන් හරි කියල පිළිගන්නේ මොනවාද?
    තර්කානුකුල සහ ,පොදුවේ පිළිගන්න පුලුවන් පැහැදිලි සාක්ෂි තියන දේවල්.

    තීරණය සහ ප්‍රත්‍යක්ෂ වචන දෙකක් නේ. තිරණ ගන්න ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනිම නෑනේ.
    තීරණය කරනව කියන්නේ අනුමාන කරන එකට නෙවෙයි බන්.

    තීරණය කරනවා කියන්නේ හරියටම තහවුරු කරනගන්න දෙයක්.
    ------ Post added on Jul 15, 2023 at 12:24 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    තර්කානුකුල සහ ,පොදුවේ පිළිගන්න පුලුවන් පැහැදිලි සාක්ෂි තියන දේවල්.

    තීරණය කරනව කියන්නේ අනුමාන කරන එකට නෙවෙයි බන්.

    තීරණය කරනවා කියන්නේ හරියටම තහවුරු කරනගන්න දෙයක්.
    ------ Post added on Jul 15, 2023 at 12:24 PM
    ඉතින් ඒ ටික තෝරලා කියන්න ඔය ලිස්ට් එකෙන්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    තර්කානුකුල සහ ,පොදුවේ පිළිගන්න පුලුවන් පැහැදිලි සාක්ෂි තියන දේවල්.

    තීරණය කරනව කියන්නේ අනුමාන කරන එකට නෙවෙයි බන්.

    තීරණය කරනවා කියන්නේ හරියටම තහවුරු කරනගන්න දෙයක්.
    ------ Post added on Jul 15, 2023 at 12:24 PM
    විද්‍යාව සහ ගණිතය කියන්නෙම ප්‍රායෝගිකවාදේ (pragmatism) මත පදනම් වෙච්ච දෙයක්. ඒවය් axiom එකක්වත් ඔප්පු කරපුව නෙමෙය්

    ලෝකේ කිසිම දැනුමක් එහෙම හරියටම තහවරු කරලා නෑ

    ඒක තමය් Gödel's incompleteness theorem එකෙන් කතා කරන්නෙ

    උඹ ඉක්මනට thesis එකක් හදල submit කරපන් ඌ වැරදිනන්. ලෝක ප්‍රසිද්ධ වෙය් 🤡
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,822
    113
    එකමත් එක රටක
    ඒවය් axiom එකක්වත් ඔප්පු කරපුව නෙමෙය්
    axioms ඔප්පු කරන්නේ නෑ බන්.

    ඉතින් ඒ ටික තෝරලා කියන්න ඔය ලිස්ට් එකෙන්.
    අඟහරුට රොකට් එකක් ගියා
    මුහුදු වතුර ලුණු රහයි.
    ලංකාවේ අන්තිම රජ්තුමා රාජසිංහ
    මේ වෙලාවේ ෆෝන් එකේ බැටරි 60%
    පරමානු තව කොටස් වලට කඩන්න පුළුවන්
    1+1=2

    ඒ ඒ අවස්ථාව අනුව මේව තර්කානුකුලව , පොදුවේ පිළිගන්න පුලුවන් සාක්ෂි එක්ක ඉදිරිපත් කරන්න පුලුවන් දේවල්.
    ------ Post added on Jul 15, 2023 at 12:33 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    axioms ඔප්පු කරන්නේ නෑ බන්.
    ඔප්පු කරන්නෙ නෑ නෙමෙය් බෑ

    science, maths පදනම් වෙලා තියෙන axiom ඔප්පු කරන්න බැරිනම් උඹ කොහොමද කියන්නෙ හරියට තහවුරු කරපු දැනුමක් තියනව කියල.

    එතකොට උඹලගෙ උත්තරේ වෙන්නේ "ඔප්පු කරන්න බැරි උනාට එකෙන් හදන බඩු හරියට වැඩ කරනවනෙ හෙහ් හෙහ්" කියල. ඒ කියන්නෙ pragmatism.

    එතකොට ආගම් අදහන එකෙක්ටත් ඒ තර්කෙම ගේන්න පුළුවන් ඔප්පු කරන්න බැරි උනාට වැඩක් තියෙනවනේ කියල.

    අන්තිමට උඹල දෙන්නම එකය්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,822
    113
    එකමත් එක රටක
    ලෝකේ කිසිම දැනුමක් එහෙම හරියටම තහවරු කරලා නෑ
    මම කිව්වේ නෑ කිසි දෙයක් එහෙම මාරම ඇත්ත කියලා.

    බුදුන්ගේ සර්වඥතා ඥානයත් ඔය තහවුරු කරපු නැති දැනුමට අයිති ද ?