SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,780
    12,955
    113
    Sirama seen ekak. After A/L wage eka sarayak yaluwekge gedara thoilayak kiyala udawwata enna kiwwa. Math ithin giya onna. Balinnam huniyamak kapanna. Idama wateta nulak adda. Dan katawath yanna ba kiwwa. Thoile hodama hariya yaddi cevilime thanin thanin le watenawa. Bindu bindu thana thana. Man eda nam hodatama fuck una kaluwo. Man stress wela man cigaratte ekak adinna patan gaththa kiyanko. :baffled: Passe unge lidatath bandanayak dala kiyala eka wikarayak una. Yaluwath parala wenna aragena. Eka eka ewa kiyawanna gaththa. Man baye hitiye mai ui karapu kari wadath kiyawai kiyala :lol: dannam u lankawe na.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,586
    5,867
    113
    @ගෙදර
    සුරය දාගෙන මල ගෙවල් වල ගියාම සුරය පුපුරන්නේ ඇයි?
    ඔච්චර තමයි අත්භූත කේස් එකකට වෙලා තියෙන්නේ.අදටත් හේතුව හොයනවා :yes:
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,444
    5,371
    113
    Colombo
    Photos danna meke


    Dapan
    ------ Post added on Jul 15, 2023 at 9:37 PM
    මම ගත්තේ පොටෝස් 2021 වගේ. ඒ දවස්වල තමයි කකුලටත් ගැහුවේ. ඒත් දැන් වුනත් ඇගට කටු අනිනවා වගේ දැනෙනවා. ලගදි නම් පොටෝ ගත්තේ නැහැ. ඒ කලින් ගත්තේ ඩිජිටල් කැම් එකකින්. පෝන් එකේ ඒවා මදි.
     
    • Like
    Reactions: NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,227
    1
    2,914
    113
    මම ගත්තේ පොටෝස් 2021 වගේ. ඒ දවස්වල තමයි කකුලටත් ගැහුවේ. ඒත් දැන් වුනත් ඇගට කටු අනිනවා වගේ දැනෙනවා. ලගදි නම් පොටෝ ගත්තේ නැහැ. ඒ කලින් ගත්තේ ඩිජිටල් කැම් එකකින්. පෝන් එකේ ඒවා මදි.
    Aye aran danna parana ewa save nadda
     
    • Like
    Reactions: NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,227
    1
    2,914
    113
    සුරය දාගෙන මල ගෙවල් වල ගියාම සුරය පුපුරන්නේ ඇයි?
    ඔච්චර තමයි අත්භූත කේස් එකකට වෙලා තියෙන්නේ.අදටත් හේතුව හොයනවා :yes:
    Killa sara wadi bro sara wadima ekk
     
    • Like
    Reactions: NRTG

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    කිරියනි, උඹලට මචන්ලා හොල්මන් සීන් වලට මුහුණු දෙන්න වෙලා තියේද? මේකයි මගේ කතාව. දන්න උන් අදහස් දීපල්ලා. මම පොඩ්ඩක් හොල්මන් විශ්වාස කරනවා. හැබැයි තාම දැකලා නැහැ. ඒත් කැමරාවලට අහුවෙන බව දන්නවා පුල්ම අහුවෙන්නෙ නැහැ තමයි. ඒත් අර Orbits වගේ අහුවෙන සීන් එක අපේ ගෙදර තියෙනවා. මම පොටෝ ගහන්න ගහන්න ඒක තැනිත් තැනට පාවෙලා යනවා. පාට පාට එකක්. තව දෙයක්. ගෙදර ඉද්දි ඇගය ඇල්පෙනෙති තුඩු වලින් අනිනවා වගේ දැනෙනවා. ඒකත් මම අහලා තියෙන විදියට භූත ආත්ම පහුරා ගානවලු. මේ වගේ සිද්ධි උඹලට වෙලා තියද? අහලා තියෙද? ඒවට ප්‍රතිකර්ම ගැන අහලා තියේද? වමම ගතුත පොටෝවල මට ඒවා අහුවුනා. තව දෙයක්. එක දවසක් මම නිදාගෙන ඉද්දි මගේ කකුලකට අතින් පාරක් ගැහුවා වගේ දැනුනා. ඒ එක්කම මට ඇහුරුනා. ඒත් ඒක ආයිත් වුනේ නැහැ.
    rata adum ain wela pai kote uda geniyek uda paninawa math shape ek nidi wage innw
     

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    කාලෙකට කලින් නම් රෑට හීනෙන් හොල්මන් දැකල බයවෙන සීන් එකක් තිබුනා. කාලෙකට පස්සෙ තේරුනේ හොල්මන් සීන් එකක් නෙමෙයි Sleep paralysis තිබිල තියෙන්නෙ:lol: ( ඒකාලෙ බෙල්ලෙ අමාරුවකුත් තිබුනා දවසම monitor එක දිහා බලන් ඉදල සෝ Sleep paralysis වෙන්ඩ සාදාරන චාන්ස් එකක් තිබුනා)

    Internet එකෙත් මේ සම්භන්දව ටිකක් research කරල බැලුවම තේරුන දෙයක් තමයි Sleep paralysis වලදි හැමෝටම එකම හීනෙ/ Visuals / Backgournds වගේ දේවල් නෙමෙයි පේන්නෙ. comman creepy feeling එකක් තියනව ඊට අමතර තමන්ට පේන හොල්මන්/ Backgrounds/ creepy charachters වගේ දේවල් තමන්ටම ආවේනිකයි.ඒ කියන්නෙ තමන්ගෙ මතකයන් හා Beliefs මත මොලෙන් generate කරන තමන්ටම personalized හොල්මනක් තමයි තමන්ට පෙන්නෙ ( තමන් බය මොන වගේ දෙයක් දැක්කොත්ද කියල මොලේ දන්නවනෙ. අන්න ඒක තමයි මොලේ simulate කරන්නෙ)

    ඊලගට හොල්මන් උබලව අතගානව, අනිනව, කිචි කවනව වගේ වෙනව නම් එහෙම වෙන්ඩ හේතුව තමයි උබ තදින්ම විශ්වාස කරනව හොල්මන් ඒ වගේ වැඩකරනව කියල. උබේ ගෙදර ඉන්න හොල්මනක් ඉන්නව ඌ මිනිස්සුන්ව අතගානව කියල කවුරු හරි කිවොත් හරි උබ විස්වාස කරොත් හරි උබ ඒක ටික කාලයක් ඔලුවෙ තියන් හිටියම සමහර විට මොලෙන් ඇගේ තියන nerves simulate කරල හොල්මන උබව අතගානව වගේ false sensation එකක් දෙන්ඩ පුලුවන්.

    මට නම් සිරා හොල්මනක් දැකපු එකෙක් හම්බෙලත් නෑ. දැක්කා කියපු උන්ගෙන් හරියට අහද්දි උන් හරියට දැකලත් නෑ
     
    Last edited: