Win10 for i3 3rd gen laptop

jzx

Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Speed eka ehema Mokuth wisthara ne habai
    Call කරලා අහන්න මචන්. එතකොට speed, brand, price, availability ඔක්කොම හරියටම ඔයාට දැනගන්න පුලුවන්. සමහරවිට එයාලට කියල courier කරගන්නත් පුලුවන් වෙයි.

    1689763047964.png
     
    • Like
    Reactions: NRTG

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,795
    2,423
    113
    windows 10 daana nam puluwam.. eth ubata wadak karaganna baa. lassanata daala thiya ganna puluwan. aduma gane MS office wada tika karagannawath oka upgrade karanna oone - 8GB ram + SSD walata
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    windows 10 daana nam puluwam.. eth ubata wadak karaganna baa. lassanata daala thiya ganna puluwan. aduma gane MS office wada tika karagannawath oka upgrade karanna oone - 8GB ram + SSD walata
    ඔව් අප්ග්‍රේඩ් කරගන්න ඕනේ

    Call කරලා අහන්න මචන්. එතකොට speed, brand, price, availability ඔක්කොම හරියටම ඔයාට දැනගන්න පුලුවන්. සමහරවිට එයාලට කියල courier කරගන්නත් පුලුවන් වෙයි.

    View attachment 210260
    කෝල් කලාට මුන් ඇත්තම විස්තරේ කියයිද.වෙන රෑම් Model එකක් එන එකක් නෑනේ ගෙදරට
    ------ Post added on Jul 19, 2023 at 4:14 PM
     
    • Like
    Reactions: NRTG and jzx

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    කෝල් කලාට මුන් ඇත්තම විස්තරේ කියයිද.වෙන රෑම් Model එකක් එන එකක් නෑනේ ගෙදරට
    අන්න ඒකනම් හරියටම කියන්න දන්නෙ නෑ මචන්. හරි විස්තරයක්නම් ගන්න පුලුවන් වෙයි. ඉස්සරත් call කලාම අපිට ඕන කරන විස්තර ටික එයාලගෙන් අහගන්න පුලුවන්. මං ගිහිල්ලා අරගත්තා මිසක් ඒකෙන් බඩු courier කරගෙන නෑ. බඩු courier කරගත්තු අයගෙ reviews ටිකක් බලලා තමා ඒ ගැනනම් idea එකක් ගන්න වෙන්නෙ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    අන්න ඒකනම් හරියටම කියන්න දන්නෙ නෑ මචන්. හරි විස්තරයක්නම් ගන්න පුලුවන් වෙයි. ඉස්සරත් call කලාම අපිට ඕන කරන විස්තර ටික එයාලගෙන් අහගන්න පුලුවන්. මං ගිහිල්ලා අරගත්තා මිසක් ඒකෙන් බඩු courier කරගෙන නෑ. බඩු courier කරගත්තු අයගෙ reviews ටිකක් බලලා තමා ඒ ගැනනම් idea එකක් ගන්න වෙන්නෙ
    ඒකත් එහෙමද
     
    • Like
    • Sad
    Reactions: NRTG and jzx

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,324
    8,872
    113
    අප්‍රසන්නයි බන්
    සෙවන් දා ගනිම්
    කිසිම රහක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    අප්‍රසන්නයි බන්
    සෙවන් දා ගනිම්
    කිසිම රහක් නෑ.
    ඒ මොකද?

    සෙවන් මගුලේ ලෙඩ බන්.සොෆ්ට් වෙයාර් එකක් දාන්න බෑ.අර ෆයිල් මිසින් මේ ෆයිල් මිසින් කියාගෙන මැසේජ් එන
     
    • Like
    Reactions: NRTG

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    ඔව් .අවුලක් නැතුව හොදට වැඩ
    ඒකනෙ බං කියන්නෙ (y)
    මගෙ 4th gen pentium dual core එකක් තියෙන්නෙ
    රැම් එක 2GB තියාගෙන කාලයක් හිටිය. අවුලක් වුණේ නෑ
    අපි මොකුත් ලොකු වැඩ කරන්නෙ නෑනෙ බං. සාමාන්‍ය පාවිච්චියට හොදටම ඇති
    SSD එකකුත් ගහගත්තම තවත් සුපිරි
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka

    @NRTG
    ubage idea eka moko difference bus speed gena
    ------ Post added on Jul 19, 2023 at 1:25 PM
    ඔතනදි මැෂින් එක Identify කරන්නේ Lowest bus speed මචන් ඒක හෙනම අවාසි

    8GB ram with SSD හොදයි මචන් නැත්තම් ඔන් වෙන්න සැහෙන්න වෙලාවක් යනවා
     
    • Like
    Reactions: allrights and jzx