එල. Fb Marketplace එකෙනුත් බඩු හොයාගන්න පුලුවන් වෙයි මචන් ඔයා ඉන්න පැත්තෙන්මne ban ,e kittuwa nemei inne
Danata ssd ekak aran balanawa.
එල. Fb Marketplace එකෙනුත් බඩු හොයාගන්න පුලුවන් වෙයි මචන් ඔයා ඉන්න පැත්තෙන්මne ban ,e kittuwa nemei inne
Danata ssd ekak aran balanawa.
Speed eka ehema Mokuth wisthara ne habai
Call කරලා අහන්න මචන්. එතකොට speed, brand, price, availability ඔක්කොම හරියටම ඔයාට දැනගන්න පුලුවන්. සමහරවිට එයාලට කියල courier කරගන්නත් පුලුවන් වෙයි.Speed eka ehema Mokuth wisthara ne habai
ඔව් අප්ග්‍රේඩ් කරගන්න ඕනේwindows 10 daana nam puluwam.. eth ubata wadak karaganna baa. lassanata daala thiya ganna puluwan. aduma gane MS office wada tika karagannawath oka upgrade karanna oone - 8GB ram + SSD walata
කෝල් කලාට මුන් ඇත්තම විස්තරේ කියයිද.වෙන රෑම් Model එකක් එන එකක් නෑනේ ගෙදරටCall කරලා අහන්න මචන්. එතකොට speed, brand, price, availability ඔක්කොම හරියටම ඔයාට දැනගන්න පුලුවන්. සමහරවිට එයාලට කියල courier කරගන්නත් පුලුවන් වෙයි.
View attachment 210260
අන්න ඒකනම් හරියටම කියන්න දන්නෙ නෑ මචන්. හරි විස්තරයක්නම් ගන්න පුලුවන් වෙයි. ඉස්සරත් call කලාම අපිට ඕන කරන විස්තර ටික එයාලගෙන් අහගන්න පුලුවන්. මං ගිහිල්ලා අරගත්තා මිසක් ඒකෙන් බඩු courier කරගෙන නෑ. බඩු courier කරගත්තු අයගෙ reviews ටිකක් බලලා තමා ඒ ගැනනම් idea එකක් ගන්න වෙන්නෙකෝල් කලාට මුන් ඇත්තම විස්තරේ කියයිද.වෙන රෑම් Model එකක් එන එකක් නෑනේ ගෙදරට
ඒකත් එහෙමදඅන්න ඒකනම් හරියටම කියන්න දන්නෙ නෑ මචන්. හරි විස්තරයක්නම් ගන්න පුලුවන් වෙයි. ඉස්සරත් call කලාම අපිට ඕන කරන විස්තර ටික එයාලගෙන් අහගන්න පුලුවන්. මං ගිහිල්ලා අරගත්තා මිසක් ඒකෙන් බඩු courier කරගෙන නෑ. බඩු courier කරගත්තු අයගෙ reviews ටිකක් බලලා තමා ඒ ගැනනම් idea එකක් ගන්න වෙන්නෙ
ඒ මොකද?අප්‍රසන්නයි බන්
සෙවන් දා ගනිම්
කිසිම රහක් නෑ.
ඔව් .අවුලක් නැතුව හොදට වැඩමේ ඔයාගෙද?
ඒකනෙ බං කියන්නෙඔව් .අවුලක් නැතුව හොදට වැඩ
ඔතනදි මැෂින් එක Identify කරන්නේ Lowest bus speed මචන් ඒක හෙනම අවාසි
Koheda tiyenne?win 10 danawa nam SSD ekak danna
4GB ddr3 thiyanawa 12800 - 2500ta dennam 3m warranty